දුන්නොත් දානය ලැබෙයි නිධානය! | භෝජන සූත්‍රය, දානානිසංස සූත්‍රය, සුමනා සූත්‍රය, වේලාම සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,357
    1,859
    113

    මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත් :
    ආයුෂ දෙයි. ශරීරවර්ණය දෙයි. කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ප්‍රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි.
    ආයුෂය දෙන බලය දෙන, ධෛර්ය්‍යසම්පන්න වූ ඒ ප්‍රාඥා සුවයට පැමිණෙයි.
    ආයුෂය ද බලය ද වර්ණය ද සුඛය ද ප්‍රතිභානය ද දී යම් යම් තැනෙක උපනේ වේ නම් දීර්ඝායුෂ්ක වූයේ යශස් ඇති වෙයි.

    ☸ මූලාශ්‍රය : භෝජන සූත්‍රය : https://tipitaka.lk/an-5-1-4-7/sinh

    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    කාම සුත්තරෙ missing, එක මෙ දවස් වල ganayo හොඳට කරනවා
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    229
    43
    කාම සුත්තරෙ missing, එක මෙ දවස් වල ganayo හොඳට කරනවා
    වැරදි කරන අය ඉන්නව ඒව වැරදි නෑ කියන්න බෑ. ඒත් හොදින් දර්මයේ හැසිරෙන හාමුදුරුවරුත් ඕනෙ තරම් ඉන්නව. අනික හාමුදුරුවරු වැර්දි ක්ලා කියල ඒකට බුද්ද දර්මය පලි නෑ මචං. ඒක නිසා වැරද්දක් තියන තැන ඒක හෑල්ලු කරල කතා කලාට කමක් නෑ මේ වගේ ත්‍රෙඩ් චාටර් කරන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    වැරදි කරන අය ඉන්නව ඒව වැරදි නෑ කියන්න බෑ. ඒත් හොදින් දර්මයේ හැසිරෙන හාමුදුරුවරුත් ඕනෙ තරම් ඉන්නව. අනික හාමුදුරුවරු වැර්දි ක්ලා කියල ඒකට බුද්ද දර්මය පලි නෑ මචං. ඒක නිසා වැරද්දක් තියන තැන ඒක හෑල්ලු කරල කතා කලාට කමක් නෑ මේ වගේ ත්‍රෙඩ් චාටර් කරන්නෙ නැතුව.
    වැරදි කරන අය ඉන්නව ඒව වැරදි නෑ කියන්න බෑ. ඒත් හොදින් දර්මයේ හැසිරෙන muslimwaruth ඕනෙ තරම් ඉන්නව. අනික Muslim waruවැර්දි ක්ලා කියල ඒකට islam පලි නෑ මචං. ඒක නිසා වැරද්දක් තියන තැන ඒක හෑල්ලු කරල කතා කලාට කමක් නෑ මේ වගේ ත්‍රෙඩ් චාටර් කරන්නෙ නැතුව.

    ගනයො සුමනා සුත්තරෙ හොඳට කරනවා මෙ දවස් වල
    ------ Post added on May 12, 2026 at 5:13 PM
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    229
    43
    වැරදි කරන අය ඉන්නව ඒව වැරදි නෑ කියන්න බෑ. ඒත් හොදින් දර්මයේ හැසිරෙන muslimwaruth ඕනෙ තරම් ඉන්නව. අනික Muslim waruවැර්දි ක්ලා කියල ඒකට islam පලි නෑ මචං. ඒක නිසා වැරද්දක් තියන තැන ඒක හෑල්ලු කරල කතා කලාට කමක් නෑ මේ වගේ ත්‍රෙඩ් චාටර් කරන්නෙ නැතුව.

    ගනයො සුමනා සුත්තරෙ හොඳට කරනවා මෙ දවස් වල
    ------ Post added on May 12, 2026 at 5:13 PM
    එල මචං තේරුමක් නෑ උබල වගේ උන් එක්ක කතා කරල. 👍