මොන හිතකින් ඉන්නව ඇත්ද
ඒ දඩුවම ලොකු වැඩි නැද්ද බං
අනිව මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙනව ඇති...
ඒ දඩුවම ලොකු වැඩි නැද්ද බං
අනිව මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙනව ඇති...


මරණ දඬුවම තියෙන උන්ට නං බැරුව ඇති.ජීවිතාන්තය දක්වා කිව්වට අවුරුදු 18කින් ද කොහෙද එලියට එතැහැකි
උබත් ඉන්නෙ හිරේකකරපු අපරාධයයි දඩුවමයි දෙක බැලන්ස් කරල බැලුවොත්
ඇත්තටම දඩුවම ලොකු වැඩියි කියලයි මටනං හිතෙන්නෙ
untath puluvanඇත්තටම වැරදි කරල ගිය උන්ට නං දඬුවමක් තියෙන්න ඕනෙ. ඒ වුනාට වැරදි නොකරපු අහිංසකයො කී දෙනෙක් ඇද්ද ඕකෙ. අනුන්ගෙ වැරැද්ද තමුන්ගෙ පිට දාගත්තු මිනිස්සු.![]()
මරණ දඬුවම තියෙන උන්ට නං බැරුව ඇති.
ඒ කියන්නෙ මරණ දඬුවම හම්බුනත් උන් ඉන්නෙ අවුරුදු 18-20ක් විතරයිද බං. ඊට පස්සෙ ඌ නිදහස් වෙනවදuntath puluvan



Eka dendath 10 years wath naduwa adi, okunta wawagena kanda, LOLදැන් අර බෙල්ල කපලා දේව පිළිමේ ගැහුව උන්ටත් ජීවිතන්තය දක්වා හිර දඬුවම් ද?![]()