අල් බයික් පන්සල් මංකොල්ලයක 🇯🇵

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,274
    15,895
    113

    ස්වභාවික විපත්තියකින් බැට කෑ ජපානයේ පන්සලක දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සොරකම නොටෝ අර්ධද්වීපයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් හානියට පත් වජිමා නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුව ඇත.
    අත්අඩංගුවට ගත් දෙදෙනා සගාමිහාරා නගරයේ පදිංචි 29 සහ 30 හැවිරිදි රැකියා විරහිත ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.

    ඔවුන් විසින් විහාරස්ථානයේ වහලයට සවි කර තිබූ කිලෝග්‍රෑම් 180ක් බරැති තඹ තහඩු, අලංකාර ටයිල් සහ බෞද්ධ පූජා භාණ්ඩ 6ක් සොරකම් කර ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම ජපන් යෙන් 380,000ක් (රුපියල් ලක්ෂ 7කට අධික) පමණ බව කියයි.

    පසුගිය අප්‍රේල් 24 වන දින රාත්‍රියේ සැක සහිත ලෙස නවතා තිබූ වාහනයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී උපකරණ සහ සොරකම් කරන ලද පූජා භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මැයි 5 වන දින මොවුන්ව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    කෙසේවෙතත් ජපානය වැනි විනයගරුක රටක, ආපදාවකට ලක් වූ ආගමික ස්ථානයකින් දේපළ සොරකම් කිරීම ජපන් සමාජය දැඩි ලෙස පිළිකුල්සහගත ක්‍රියාවක් ලෙස සලකන අතර මෙවැනි ක්‍රියා නිසා ජපානයේ වෙසෙන දහස් ගණනක් වූ අවංක ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලංකාවට හිමි ගෞරවයට ද දැඩි හානියක් සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    ________
    ජපානය විසින් අදාල ප්‍රවෘත්තිය විකාශය කළ වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    එ වගෙද ගනයො ගහන ගේම් උන්ගෙ සම්මා සෙක්ස් අසහනෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    අඩෝ @Al Baik ජිහාඩ් හම්බාවෝ තොපේ ඌරු අල්ලා මෙව්වාද තොපිට කරන්න කියලා තියෙන්නේ තොපේ ජිහාඩ් මැනුවල් එකේ? මෙව්වා තොපිට හලාල් ද? ජිහාඩ් ඌරෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🐖 🐖 🐖 🐖 🐖
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA

    ස්වභාවික විපත්තියකින් බැට කෑ ජපානයේ පන්සලක දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සොරකම නොටෝ අර්ධද්වීපයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් හානියට පත් වජිමා නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුව ඇත.
    අත්අඩංගුවට ගත් දෙදෙනා සගාමිහාරා නගරයේ පදිංචි 29 සහ 30 හැවිරිදි රැකියා විරහිත ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.

    ඔවුන් විසින් විහාරස්ථානයේ වහලයට සවි කර තිබූ කිලෝග්‍රෑම් 180ක් බරැති තඹ තහඩු, අලංකාර ටයිල් සහ බෞද්ධ පූජා භාණ්ඩ 6ක් සොරකම් කර ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම ජපන් යෙන් 380,000ක් (රුපියල් ලක්ෂ 7කට අධික) පමණ බව කියයි.

    පසුගිය අප්‍රේල් 24 වන දින රාත්‍රියේ සැක සහිත ලෙස නවතා තිබූ වාහනයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී උපකරණ සහ සොරකම් කරන ලද පූජා භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මැයි 5 වන දින මොවුන්ව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    කෙසේවෙතත් ජපානය වැනි විනයගරුක රටක, ආපදාවකට ලක් වූ ආගමික ස්ථානයකින් දේපළ සොරකම් කිරීම ජපන් සමාජය දැඩි ලෙස පිළිකුල්සහගත ක්‍රියාවක් ලෙස සලකන අතර මෙවැනි ක්‍රියා නිසා ජපානයේ වෙසෙන දහස් ගණනක් වූ අවංක ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලංකාවට හිමි ගෞරවයට ද දැඩි හානියක් සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    ________
    ජපානය විසින් අදාල ප්‍රවෘත්තිය විකාශය කළ වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න.

    ඔය ජපානේදී හොරකම් කලායැයි කියන පරණ කසිකබල් තඹ කිලෝ 180 මෑතකදී මහ රහතන් වහන්සේලා 25 නමක් විසින් කටුනායකදි වඩම්මපු අති ප්‍රබල කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 2500න් වැඩිකරලා එන උත්තරේ කියද බන්? ඇට-මස්-ස්තානාධිපතිගේ ඇටේ තරම්වත් වටිනවද?

    planner123

    Well-known member
  • May 22, 2018
    8,086
    13,966
    113
    ඔය ජපානේදී හොරකම් කලායැයි කියන පරණ කසිකබල් තඹ කිලෝ 180 මෑතකදී මහ රහතන් වහන්සේලා 25 නමක් විසින් කටුනායකදි වඩම්මපු අති ප්‍රබල කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 2500න් වැඩිකරලා එන උත්තරේ කියද බන්? ඇට-මස්-ස්තානාධිපතිගේ ඇටේ තරම්වත් වටිනවද?
    Ahhh me inne hora gediya.
    Kona nathi pons ge gembar balapanko...
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    ඔය ජපානේදී හොරකම් කලායැයි කියන පරණ කසිකබල් තඹ කිලෝ 180 මෑතකදී මහ රහතන් වහන්සේලා 25 නමක් විසින් කටුනායකදි වඩම්මපු අති ප්‍රබල කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 2500න් වැඩිකරලා එන උත්තරේ කියද බන්? ඇට-මස්-ස්තානාධිපතිගේ ඇටේ තරම්වත් වටිනවද?
    වටින්නෙ නැත්තං හොරකං කරේ ඇයි බං? 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,829
    98,997
    113

    ස්වභාවික විපත්තියකින් බැට කෑ ජපානයේ පන්සලක දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සොරකම නොටෝ අර්ධද්වීපයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් හානියට පත් වජිමා නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුව ඇත.
    අත්අඩංගුවට ගත් දෙදෙනා සගාමිහාරා නගරයේ පදිංචි 29 සහ 30 හැවිරිදි රැකියා විරහිත ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.

    ඔවුන් විසින් විහාරස්ථානයේ වහලයට සවි කර තිබූ කිලෝග්‍රෑම් 180ක් බරැති තඹ තහඩු, අලංකාර ටයිල් සහ බෞද්ධ පූජා භාණ්ඩ 6ක් සොරකම් කර ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම ජපන් යෙන් 380,000ක් (රුපියල් ලක්ෂ 7කට අධික) පමණ බව කියයි.

    පසුගිය අප්‍රේල් 24 වන දින රාත්‍රියේ සැක සහිත ලෙස නවතා තිබූ වාහනයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී උපකරණ සහ සොරකම් කරන ලද පූජා භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මැයි 5 වන දින මොවුන්ව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    කෙසේවෙතත් ජපානය වැනි විනයගරුක රටක, ආපදාවකට ලක් වූ ආගමික ස්ථානයකින් දේපළ සොරකම් කිරීම ජපන් සමාජය දැඩි ලෙස පිළිකුල්සහගත ක්‍රියාවක් ලෙස සලකන අතර මෙවැනි ක්‍රියා නිසා ජපානයේ වෙසෙන දහස් ගණනක් වූ අවංක ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලංකාවට හිමි ගෞරවයට ද දැඩි හානියක් සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    ________
    ජපානය විසින් අදාල ප්‍රවෘත්තිය විකාශය කළ වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න.

    ඒ උන් news කියන හැටි හෙන Clam නෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    එ වගෙද ගනයො ගහන ගේම් උන්ගෙ සම්මා සෙක්ස් අසහනෙ.
    ඒ නිසා මේ හොරකම අවුලක් නැද්ද? :ROFLMAO:

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,895
    113
    ඒ උන් news කියන හැටි හෙන Clam නෙ

    අපේ උන් රටටම stress, anxiety බෙදන එක කරන්නේ 😑

    බලපං සිංහල ගෑණියෙක් AI වලින් හැදුවත් කතා කරන හැටි. ඇඟට පැනලා කන හාරගෙන යන්න දෙසන්නේ. 😄
     
    • Haha
    • Like
    Reactions: Cypress and wpril5

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    අහන දේට උත්තර දියන් නාන. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. :lol:
    ඌ හිමීට මාරු උනා :ROFLMAO:

    මෙහෙ වරෙං සිංහවංසයො නොදන්න දේවල් ගැන පච විද විද ඉන්නෙ නැතුව වෙන ත්‍රෙඩ් වල :ROFLMAO:
    @sinhawanshaya

    උබත් වරෙං @Jihadi john මේ බෞද්ධයො කරල තියෙන හොරකම ගැන බලන්ඩ 😂
    උබේ ගෑනු ටෙලිග්‍රෑම් ගෲප් වල ෂෙයා කරන්ඩ පුලුවං :ROFLMAO:

    The Office Lol GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,946
    113
    35
    Spain
    ඔය ජපානේදී හොරකම් කලායැයි කියන පරණ කසිකබල් තඹ කිලෝ 180 මෑතකදී මහ රහතන් වහන්සේලා 25 නමක් විසින් කටුනායකදි වඩම්මපු අති ප්‍රබල කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 2500න් වැඩිකරලා එන උත්තරේ කියද බන්? ඇට-මස්-ස්තානාධිපතිගේ ඇටේ තරම්වත් වටිනවද?
    ඔය හාමුදුරුවන් වෙනුවෙන් නීතිඥයෝ 30 දෙනෙක් අද අධිකරණයට පෙනී ඉඳල තියෙනවා. ළදරුවන් අපහරණය කරන දුෂ්ඨ අපරාධකාරයෙක් නම් නීතිඥ සහාය ලැබෙයිද?
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ඔය ජපානේදී හොරකම් කලායැයි කියන පරණ කසිකබල් තඹ කිලෝ 180 මෑතකදී මහ රහතන් වහන්සේලා 25 නමක් විසින් කටුනායකදි වඩම්මපු අති ප්‍රබල කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 2500න් වැඩිකරලා එන උත්තරේ කියද බන්? ඇට-මස්-ස්තානාධිපතිගේ ඇටේ තරම්වත් වටිනවද?
    වටින්නේ නැ කියලා හොරකම් කරන එක හරිද යකො 😂 අල්ලාහ් එහෙමද උගන්වලා තියෙන්නේ
     
    Similar threads