දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද?

  • ගාල්ල

  • මාතර

  • හම්බන්තොට


Results are only viewable after voting.

danush1987

Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    දකුණෙ මිනිස්සු 2 ක් තමයි මේ පාරත් රට බේරගත්තෙ කොටියගෙන්.රටේ අනිත් පැති වලත් දරුණු මිනිස්සු ඉන්නව.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,712
    4,743
    113
    උන් උන් යුද්ද කරගන්නකොට උන්ට යුද්දෙට යන්න වෙලාවක් තියේවිද බන්.?
    දුටුගැමුණු රජතුමා, 1 වන විජයබාහු රජතුමා වගේ සතුරන්ට උන්හිටි තැන් නැතිවෙන්න දීල ලංකාවම එක්සේසත් කල පාලකයෙක්ගේ නමක් කියන්න පුලුවන්ද දකුණේ නොවන ?? අඩුම තරමේ යුද්දයක් ඉවර කරපු හමුදා සෙන්පතියෙක්වත් ??
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    දකුණේ දරුණුම මිනිස්සු ඉන්න ගමක් කියල නෑ

    පටන් ගනිද්දිම කොස්ගොඩ අහුන්ගල්ල මීටියාගොඩ උරගහ කරන්දෙණිය

    ඊට පස්සේ රත්ගම

    තව යද්දී වැලිගම අහංගම ගන්ඩර ...

    එතනිනුත් එහා ඔබ පිවිසෙන්නේ

    වලස්මුල්ල මිද්දෙනිය බෙලි අත්ත වීරකැටිය
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,509
    1
    6,309
    113
    වැල්ලේ කරවෙන
    අව්වේ පිච්චෙන
    සති මාස ගණන් මූද එක්ක ඔට්ටු වෙලා රස්සාවේ ගිහිල්ලා හොයන් එන සල්ලි වලින් එදා වේල හොයන් කන මිනිස්සු න් ගේ ජීවිතය තමයි ඔය.

    " දරුණු " කියලා නිර්වචනය කරන්නේ ඒ රාමුවෙන් පිට ඉඳන් බලද්දී.

    ප්‍රශ්නෙ ට උත්තරේ - දකුණේ "දරුණුම" මනුස්සයෝ ඉන්නේ ගන්දර දෙවුන්දර අහංගම මිදිගම වගේ පැති වල. ගොඩක් ම වැල්ලේ ධීවර ගම්මාන තමා.
     

    Hera00

    Member
    Apr 8, 2025
    22
    18
    3
    Ahangama lgin inne, masekt saryak Midigama weligama Ahangama dethun denek ithm wedi kala marenw,mrgnnw normal dewl minissunt😂, dn gdk ewa news vl ynne naa, ek prk photo ekk dkka kollekge oluwe kallak nathiwennm kapal😑, eda idn hithagththa ghgnn awth shape eke inn ona kyl, joke nemei bro athttm mehe inn unt iwseemk naa habai kelin wada, ubw mrnw kiwwoth dn mrnw, smhr game deepu un dnnw wadi kal naa kyl eth unt gnk naa mrpn kyl innw , full chicago vibe smhr klwl
     

    Hera00

    Member
    Apr 8, 2025
    22
    18
    3
    dakuna pathte govigama ayata thanak na kiyal thamayi api danne. karawa, durawa un thmai lokko wage inne
    Ehm naa bn dn , poddk malu bottu seen eke nm un inne anith ewnm fully mixed Ub hodin innwnm kisim awlk naa

    Kello kohomada ?
    Lajjai da
    Ubt Trackd bn , dn me pathiwl gdk un igengnnw ekekwth nikm inne naa, igen gnn bari akmthi un surf beach side jobs krnw , gdk un japan Korea, mon lajjawkd bn awith blpn dn me pathiwl khmd kyl, kello smhr un awl boru kynn ona naa ne habai ithm wiyali kalape gthynm naa
    ------ Post added on May 13, 2026 at 1:38 AM
     
    Last edited:
    • Like
    Reactions: Grand_Canyons

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,844
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පල පල නිකං මෙතන පොර ටෝක් දෙන්නෙ නැතුව 😂 . ඕන නම් ඔන්ලයින් බනී එච්චර තමා

    කෙරුවාවේ හෑල්ලක් ටයිප්කරලා මකලා දැම්මා.
    දැන් හිතට සනීපයි
    🤣
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,900
    5,472
    113
    ආමි එකට වැඩිපුරම ගියේ කුරණෑගල දිස්ත්‍රික්කෙන්. පලාතක් විදිහට වයඹින්
    ඒ කලෙ දකුනෙ උන් යුද්දෙට ගියාද? (ආමි එකට)
     
    • Like
    Reactions: Bekam

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    331
    288
    63
    ගෙදර
    Ehm naa bn dn , poddk malu bottu seen eke nm un inne anith ewnm fully mixed Ub hodin innwnm kisim awlk naa


    Ubt Trackd bn , dn me pathiwl gdk un igengnnw ekekwth nikm inne naa, igen gnn bari akmthi un surf beach side jobs krnw , gdk un japan Korea, mon lajjawkd bn awith blpn dn me pathiwl khmd kyl, kello smhr un awl boru kynn ona naa ne habai ithm wiyali kalape gthynm naa
    ------ Post added on May 13, 2026 at 1:38 AM
    ekagai, Sri lankan cricket women national team eke Rathgama lamai salakiya yuthu count ekak ennawa kiyala news giya, rathgama side eke godak welawata hama pattama adu wadi nathiwa thiyenawa, wali wagema somi
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    උන් උන් යුද්ද කරගන්නකොට උන්ට යුද්දෙට යන්න වෙලාවක් තියේවිද බන්.?
    Oya Dakunu Rate Boruwata Rata Jathiyata Adere Wage Raga Panne. Un Inne Un Ge Wasiyata.
    Yudde Kale Wadima Army Hitiye /Bodys Awe Kurunegala/Anuradhapura District. Find the statistic.

    Benthara Gagin Eha Aye 70 - 80 % Sakkili Inne.
    Kohomath Lankawe Golden Age Eka Anuradhapura/Polonnaru Ages. Once Kindom Fall In To More South , Sri Lanka/Ceylon Become/Becoming Shit. Already Proven
     
    Last edited: