බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අම්මා අප්පොච්චිගෙ සොහොන හදපුවා
    ගෑණිගෙ උපාධි උත්සවේ බලන්න ගියපුවා
    වෙඩිමට ලයිට් ගත්තුවා

    මේ සේරමත් බදු සල්ලි තමයි
    ------ Post added on May 12, 2026 at 5:43 PM
    ඔවු ඉතින් නාකියට තට්ටු දෙකකට ලිෆ්ට් හදපුවා
    මුත්තා කජු කාපුවා ..... මේවගේ ලොකු ලිස්ට් තියෙනවා....

    එහෙමයි කියලා කයියනායකගෙ පුක හෝදන එකෙන් වෙන්නෙ ආයෙත් පරණ යුගේටම යන එක
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    කොට්ට දන්නෙ නැ හැබැයි මෙහෙම ගියොත් ඉලාග චන්දෙදි වැලි දාලා ඇරිය වැගෙ අඩයි ව්පක්ශෙ
    ඕකට කලින් අර දිට්වා එකට ගහගෙන ගිය පාලම ගෙනල්ල හයි කරන්න කියපන් . .
    තීන්ත ගාන වැඩයි , ලැට් පෝච්චියක් ස්ථාපිත කරන වැඩයි ඇරෙන්න වෙන දෙයක් නම් කරේ නෑ ඕකුන් 🤌

    බලාගෙන ඔය බිලියන 112ත් කන්ට්‍රක්ට් කරන උන්ට කියලා වෙන කාට හරි එකෙක්ට යවයි . 😂😂🤌






    ------ Post added on May 13, 2026 at 10:31 AM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ඕකට කලින් අර දිට්වා එකට ගහගෙන ගිය පාලම ගෙනල්ල හයි කරන්න කියපන් . .
    තීන්ත ගාන වැඩයි , ලැට් පෝච්චියක් ස්ථාපිත කරන වැඩයි ඇරෙන්න වෙන දෙයක් නම් කරේ නෑ ඕකුන් 🤌

    බලාගෙන ඔය බිලියන 112ත් කන්ට්‍රක්ට් කරන උන්ට කියලා වෙන කාට හරි එකෙක්ට යවයි . 😂😂🤌






    ------ Post added on May 13, 2026 at 10:31 AM

    අම්ම එහෙමද, එහෙනම් ඉතින් ආන්ඩුව පෙරලල හොරු ටික ආයෙ ගෙන්නම වෙනව,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    අම්ම එහෙමද, එහෙනම් ඉතින් ආන්ඩුව පෙරලල හොරු ටික ආයෙ ගෙන්නම වෙනව,
    උබ මේ මහාපරිමාණ ලබ්බවල් කතා කරනවා .
    බලපං ඔය දිට්වා එකට ගිය පාරක් හරිගස්සල තියන විදිය . 😂 🤌
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඔය අමාත්‍යංශයට අයිති සංස්ථා සමාගම් කීයක සභාපතිලා අස්වෙලා ගියාද ? ගුඩ් ට්‍රැක් රෙකෝඩ් එකක් නෙවේ පකෝ ඇමතියට ට්‍රැක්.
    Becoz simply they cant steal
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    උබ මේ මහාපරිමාණ ලබ්බවල් කතා කරනවා .
    බලපං ඔය දිට්වා එකට ගිය පාරක් හරිගස්සල තියන විදිය . 😂 🤌
    ඔන ගොනෙක්ට තෙරෙනව යකො ඔක තාවකාලික විසදුමක් කියල.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    michael jackson mj GIF
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    වැලිකොට්ට ජෙප්පන්ගේ cabinet decision එකට චූන් වෙන්න හදිස්සි වෙන්න එපා. කරනකොට බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා. ඊට කලින් රනිල් යනකොට 90% විතර වැඩ ඉවර වෙලා තිබ්බ port access elevated highway එක open කරලා ඉන්නකෝ. දැන් අවුරුදු 2 ක් වෙන්නත් ලඟයි :lol:

    ඒ මදිවට ඔරකමක් වෙලාද මන්දා එකෙත් :lol: 🤌


    අප කියූ ලෙසටම මධ්‍යම අධිවේගයේ පැකේජ් 7 කොන්ත්‍රාත්කරුවන් 6 දෙනාට කැබිනට් අනුමැතියෙන්ම බෙදෙයි !



    May 12, 2026


    “පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !” මැයෙන් යුතුව 2026 පෙබරවාරි 09 වනදා අප පළ කළ පුවතෙන් අප පෙන්වා දුන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ් 2 (පැකේජ් 2A සිට 2G දක්වා) ඉදිකිරීම සඳහා කොන්ත්‍රාතු පිරිනැමීමට ටෙන්ඩර් කැඳවීමේදී සීමිත කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුට පමණක් වාසි ලැබෙන පරිදි එම ටෙන්ඩර් ලේඛන සකස් කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බවයි.
    අප එහි පැවසූ ආකාරයටම එම කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩර් ප්‍රදානය කිරීමට මේ සතියේ කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
    ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ මෙසේ ය.
    2A පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.90ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
    2B පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.71ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට කේ.ඩී.ඒ.වීරසිංහ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
    2C පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.12ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
    2D පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 16.39ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට නෙම් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
    2E පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 18.70 (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත ප්‍රදානය කිරීම.
    2F පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.52ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
    2G පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 19.10ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.
    කිලෝමීටර් 13+800 සිට කිලෝමීටර් 32+450 දක්වා, එනම් රඹුක්කන සිට ගලගෙදර දක්වා දිවෙන මෙම කොටස සඳහා රජය විසින් පූර්ණ දේශීය අරමුදල් සපයනු ලබන බව නිවේදනය කර ඇති අතර, සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 112ක් බව සඳහන්.
    මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ජාතික ඉදිකිරීම් සංගමය ද පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියමින් සඳහන් කර තිබුණේ මෙහි ඉතාම ඉහළ මිල ගණන් වලට ලංසු තැබීමේ අවදානමක් පවතින බවට ය.
    මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….


    - https://sinhala.lankanewsweb.net/05/12/273632/

    පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !



    පෙබරවාරි 10, LNW (කොළඹ): මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ් 2 (පැකේජ් 2A සිට 2G දක්වා) ඉදිකිරීම සඳහා කොන්ත්‍රාතු පිරිනැමීමට ටෙන්ඩර් කැඳවීමේදී සීමිත කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුට පමණක් වාසි ලැබෙන පරිදි එම ටෙන්ඩර් ලේඛන සකස් කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බව අපි “මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !” මැයෙන් පසුගිය සතියේ පළ කෙරුණු ලිපියෙන් පෙන්වා දුන්නෙමු.

    එහිදී ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ මෙම ටෙන්ඩරය සඳහා නිවේදනය කර ඇති සුදුසුකම් රාමුව අනුව ප්‍රායෝගිකව ඊට ඉදිරිපත් වීමට හැකියාව ඇති කොන්ත්‍රාත්කරුවන් ගණන 6 – 7ක් පමණක් බවත් එහෙයින් මෙම ටෙන්ඩරය සඳහා ඉතාම ඉහළ මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවදානමක් මතුව ඇති බවත් ය.

    ඒ අනුව, මෙම ටෙන්ඩරයේදී තරගකාරීත්වය ශක්තිමත් කිරීම, විවෘතභාවය ආරක්ෂා කිරීම සහ මහජන මුදල් සඳහා උපරිම වටිනාකම ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

    එම කරුණු සනාථ කරමින් අදාළ කොන්ත්‍රාතුවේ පැකේජ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඊට ඉදිරිපත්ව ඇත්තේ කොන්ත්‍රාත්කරුවන් 6 දෙනෙකු පමණි. ඒ අනුව පැකේජ් 2A සිට 2G දක්වා ටෙන්ඩර් 7ට ලංසු ඉදිරිපත් කර ඇත්තේ NEM, Access, Edward and Christie, MAGA, ICC සහ KDAW යන සමාගම් 6 පමණි. පැකේජ් දෙකක් සඳහා Edward and Christie සමාගම RR Constructions සමාගම සමග හවුල් ව්‍යාපාරයක් වශයෙන් ද ලංසු ඉදිරිපත් කර ඇත.

    සාමාන්‍යයෙන් රජයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් කැඳවන්නේ කොන්ත්‍රාත්කරුවන් අතර තරගයට ඉඩදී අවම මිලක් යටතේ අදාළ ඉදිකිරීම සිදුකරවා ගැනීම සඳහා ය. මෙහි අපේක්ෂාව වන්නේ රජය වැයකරන මහජන මුදල්වලට උපරිම වටිනාකමක් ලබාගැනීමයි. උදාහරණයක් වශයෙන් රුපියල් මිලියන 100ක ඇස්තමේන්තු අගයක් ඇති කොන්ත්‍රාතුවක් සඳහා සමාගම් 10ක් තරගවැදී, එකිනෙකාට අඩුවෙන් ලංසු ඉදිරිපත් කර, අවම ලංසුකරු එය රු. මිලියන 94කට ලබාගන්නේ නම් එය රජයට, එනම් මහජන මුදල්වලට වාසි සැලසෙන අවස්ථාවකි.

    එහෙත් එකම ව්‍යාපෘතියක පැකේජ 7ක් ටෙන්ඩර් කිරීමේදී ඊට ඉදිරිපත්ව ඇත්තේ සමාගම් 6ක් පමණක් නම් ඔවුන්ට එකිනෙකා පරයමින් අඩු මිල ගණන් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නැත. මන්දයත් ඔවුන්ට එකිනෙකා සමග කතාබහ කරගෙන එක් කොන්ත්‍රාත්කරුවකුට එක පැකේජයක් ලැබෙන පරිදි එය ඉහළ මිල ගණන් යටතේ නිතරගයෙන්ම ලබාගැනීමට ද (Coordinated Pricing) අවශ්‍ය නම් හැකියාවක් ඇති බැවිනි. (සිදුව ඇත්තේ එයදැයි දැනගැනීමට වන්නේ ටෙන්ඩර් ඇගයීමේ කටයුතුවලින් පසුව ය.) බැලූ බැල්මටම මෙහි කිසිදු තරගකාරීත්වයක් නොමැති බව ඉතාම පැහැදිලි ය.

    කොන්ත්‍රාත්කරුවන් වැඩි පිරිසකට ටෙන්ඩර් සඳහා ඉල්ලුම් කළ හැකි පරිදි අවස්ථාවන් වඩාත් පුළුල් කළ යුතුව ඇත්තේ මේ හේතුව නිසාය. එහෙත් ජාතික ඉදිකිරීම් සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබුණු පරිදි අදාළ ටෙන්ඩර් කැඳවීමේදී සිදුව තිබුණේ මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් විය හැකි මට්ටමේ සිටින දේශීය කොන්ත්‍රාත්කරුවන් 10 – 12 අතරින් කොටසකට ඊට පැමිණිය නොහැකි වන පරිදි ඉතා ඉහළ මට්ටමේ පූර්ව අත්දැකීම් ඉල්ලා සිටීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් විය හැකි CS1 ශ්‍රේණියේ කොන්ත්‍රාත්කරුවන් තිදෙනෙකු 2025 අග භාගයේදී අසාධු ලේඛනගත කෙරුනු බැවින් ඔවුන්ට මෙම ටෙන්ඩරයට ඉදිරිපත් විය නොහැකි විය. මෙම ටෙන්ඩරයේදී අදාළ සමාගම්වල සාමාන්‍ය වාර්ෂික ඉදිකිරීම් පිරිවැටුම (Avarage Annual Construction Turnover‍) අඛණ්ඩව වසර 5කදී රුපියල් බිලියන 6.9 – 8.8 අතර අගයයන් සුදුසුකම් වශයෙන් ඉල්ලා තිබිණි. එමෙන්ම මෙම පැකේජ සඳහා පූර්ව අත්දැකීම් වශයෙන් ගතවූ වසර 10 තුළ රුපියල් බිලියන 5.8 – 7.7 වැනි ඉහළ අගයන්ගේ එක් කොන්ත්‍රාතුවක් හෝ ඉටුකර තිබිය යුතු බවටත් කොන්දේසියක් ද පනවා තිබිණි. නමුත් 2020 ආරම්භයේ පැමිණි කොවිඩ් වසංගතයත් ඉන් අනතුරුව 2021 අවසන් වනවිට පැමිණි ආර්ථික අර්බුදයත් හේතුවෙන් පසුගිය වසර 5ක් පුරාම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණේ නැති බව සියල්ලන්ම දන්නා කරුණකි. ඒ අනුව මෙම සාධක නිසාම මේ ටෙන්ඩරයේ අදාළ පැකේජ සඳහා ඉදිරිපත් වීමට හැකියාව ලැබුණේ මීට පෙර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු හා දෙවැනි අදියරවලට සම්බන්ධ වූ ඉහත සමාගම් 6ට පමණි. අනෙක් සමාගම්වලට මෙම ටෙන්ඩරයට ඉදිරිපත් වී අවම මිල ගණන් යටතේ ලංසු තැබීමේ හැකියාව අවහිර කර තිබිණි.

    මෙය හුදෙක් අහඹුවක් වශයෙන් සැලකිය නොහැක. මන්දයත් මේ ටෙන්ඩර් ලේඛන සකස් කරන බලධාරීන් සහ නිලධාරීන් මේ තත්වය හොඳින්ම දන්නා බැවිනි. ඊට අදාළ පසුබිම ඔවුන් හිතාමතාම සකස් කර ඇති බැවිනි.

    ඇතැම් ඉදිකිරීම් හෝ සැපයුම් සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරවම තෝරාගත් සමාගම්වලට (තමන් කැමති අයට) එම කොන්ත්‍රාතු පිරිනැමූ අවස්ථා ද අපේ ඉතිහාසයේ කොතෙකුත් තිබේ. ඒවා නීත්‍යානුකූල නොවන, අතිශයින් දූෂිත ගනුදෙනු වශයෙන් හැඳින්වුණු අතර එකී දූ‍ෂිත ගනුදෙනු සිදුකළ පාලනයන් පෙරළා දැමීමට ද ජනතාව කටයුතු කළේ නැවත ඒවා සිදු නොවනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් පිටින් බැලූ විට නීත්‍යානුකූල යැයි පෙනෙන පරිද්දෙන් වුවත් තමන්ට කැමති අයට පමණක් කොන්ත්‍රාතු ලබාදීමට ද නොහැකිවා නොවේ. එසේ කළ හැක්කේ ටෙන්ඩරයේ සුදුසුකම් සහ කොන්දේසි තමන් කැමති අයට පමණක් ඉදිරිපත් විය හැකි පරිද්දෙන් සකස් කිරීමෙනි. ඉහත කී මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ 7 සඳහා ලංසු කැඳවීමේදී ද මේ ආකාරයෙන් කටයුතු සිදුවී ඇති බවට සාධාරණ සැකයක් උපදී.

    රටේ ඉහවහා ගිය දූෂණය පිටුදැකීම උදෙසා දූෂිත දේශපාලනඥයින් පරාජය කළයුතු බව වත්මන් පාලනය විසින් යෝජනා කළ අතර ජනතාව එය පිළිගනිමින් ඔවුන්ට ඉතා ඉහළ බලයක් ලබාදුන්නේ ය. එහෙත් පවතින ක්‍රමය තුළ දූෂිතයින්ව සිටියේ දේශපාලනඥයින් පමණක් නොවේ. දූෂණය වගා කළ, දූෂණය පෝෂණය කළ නිලධාරී තන්ත්‍රයක් ද රට තුළ සිටි අතර ඔවුහු අදටත් යහතින් ඒ තනතුරුවලම සිටිති. ඇත්තෙන්ම පසුගිය පාලනය සලකා බැලුව ද බොහෝ ඇමතිවරුන් ඒ ඒ අමාත්‍යාංශ භාරගනිද්දී අදාළ විෂයයන් ගැන දැන සිටියේ නැත. සොරකම් කිරීමට නම් අදාළ විෂයය පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබිය යුතුය. එකී දේශපාලනඥයින්ට ඒ දැනුම ලබාදුන්නේ ඔය කී නිලධාරී තන්ත්‍රය විසිනි.

    දේශපාලනඥයින් වසර පහෙන් පහට හෝ ඊටත් කලින් හෝ මාරු වුණත් මෙකී නිලධාරී තන්ත්‍රය මාරුවුණේ නැත. ඔවුන් කළේ එන එන ඇමතිවරයාගේ කනෙන් රිංගීම, ඇමතිවරයාවත් කඩේ යැවීම හෝ ඇමතිවරයාවත් තමන්ගේ මල්ලට දමා ගැනීමයි. මෙය ඔවුන්ට හොඳින් හුරුපුරුදු කාර්යයකි. ඇමතිවරයා කොතරම් දූෂණ විරෝධියෙකු වුවත් ඔහු නොදැනුවත්වම හෝ ඉහත කී කාණ්ඩයකට ඔහුව වට්ටවා ගැනීම මේ නිලධාරී තන්ත්‍රයට සිම්පල් වැඩකි. මේ රටේ දූෂණය පිටුදැකීම යනු එතරම් සරල වැඩක් නොවන්නේ එබැවිනි.

    මේ ලිපියට අදාළ කොන්ත්‍රාතුවේ පැකේජ් හතේ සමස්ත ඉදිකිරීම්වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් බිලියන 93 කි. එනම් රුපියල් කෝටි 9,300 කි. එක් එක් පැකේජය රුපියල් කෝටි 1200 – 1600 අතර පවතී. මුළු ගණන ඉලක්කමින් ලියූ විට රුපියල් 93,000,000,000 කි. මෙය ඕනෑම හොඳ මිනිසෙකු පවා සොලවා දමන ඉලක්කමක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙයින් දූෂණයට හුරුවූවන් ගැන කවර කතාද ?

    ඒ අනුව දැන් කළ යුතුව ඇත්තේ ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති පරිදිම මෙම ටෙන්ඩරය අත්හිටුවා, සුදුසු දේශීය කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව වැඩිකිරීමට හෝ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අන්තර්ජාතික කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩරය විවෘත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හඳුන්වාදෙමින්, ලංසු ඇපකර සම්බන්ධ මතුව ඇති ගැටලුව ද විසඳමින් නැවත ටෙන්ඩර් කැඳවා තරගකාරීත්වයට ඉඩදීම ය.


    - https://sinhala.lankanewsweb.net/02/09/248735/

    මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !​


    https://sinhala.lankanewsweb.net/02/03/247167/

    6 denagenma palawaththata sahana pacakege seeni dei!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    ඔන ගොනෙක්ට තෙරෙනව යකො ඔක තාවකාලික විසදුමක් කියල.
    විසදුමක් ?? 😂 😂
    කොහෙද යකෝ ඕක විසදුමක් වෙන්නේ ??

    මාස 6කට පස්සේ ඊලග වැස්ස එද්දී ගහගෙන යන එකකට ද උබ විසදුමක් කියන්නේ ?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    විසදුමක් ?? 😂 😂
    කොහෙද යකෝ ඕක විසදුමක් වෙන්නේ ??

    මාස 6කට පස්සේ ඊලග වැස්ස එද්දී ගහගෙන යන එකකට ද උබ විසදුමක් කියන්නේ ?
    උබ හිතුවද බොරලු ගොඩ ගැහුවම මහවැස්සට ඔවා ඔරොත්තු දෙනව කියල, ගැස් බය්යන්ට මොලෙ නැද්ද? තාව කාලික විසදුම්, බලහන්කො මාලිමාවෙ වැඩ, ගැස් බය්යො ආන්ඩුව පෙරලන්න කියන්නෙ බොරලු ටිකක් වතුඅර්ට ගහගෙන ගියා කියල, දැන්නම් දියුනු රටක් වගෙ already feel වෙනව :love2:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    උබ හිතුවද බොරලු ගොඩ ගැහුවම මහවැස්සට ඔවා ඔරොත්තු දෙනව කියල, ගැස් බය්යන්ට මොලෙ නැද්ද? තාව කාලික විසදුම්, බලහන්කො මාලිමාවෙ වැඩ, ගැස් බය්යො ආන්ඩුව පෙරලන්න කියන්නෙ බොරලු ටිකක් වතුඅර්ට ගහගෙන ගියා කියල, දැන්නම් දියුනු රටක් වගෙ already feel වෙනව :love2:
    දැන් උබේ ඔය තාවකාලික විසදුම මේ වැස්සට ආයිත් හේදිලා ගියාම මොකද කරන්නේ ??
    තව තාවකාලික විසදුමක් දානවද නොවැම්බර් වැස්සට හෙදෙන්න ?? 🤌 🥴
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    දැන් උබේ ඔය තාවකාලික විසදුම මේ වැස්සට ආයිත් හේදිලා ගියාම මොකද කරන්නේ ??
    තව තාවකාලික විසදුමක් දානවද නොවැම්බර් වැස්සට හෙදෙන්න ?? 🤌 🥴
    one of the biggest natural disasters in sri lanka, ඔය වගෙ තිබ්බම කැඩ්ච්ච හැම හුත්තම එක පාර හදන්න බැ, උබ හිතුවද මෙක ජපානෙ කියල. හදනකම් තමයි ඔහොම කරල තියන්නෙ, බලහන් මාලිමාවෙ standards. , වෙන ආන්ඩු වගෙ නෙමෙ, කොහෙද ඩොට් තිබ්බ පාරක බොරලු දාපු සින් තමයි talking points වෙලා තියෙන්නෙ ආන්ඩුවට ඇටක් කරන්න. සාමන්යෙන් මෙහෙම වෙන්න සුපිරිම රටවල තමා. මාලිමවෙ standard තියන් ඉන්නෙ එහෙමයි :love:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    one of the biggest natural disasters in sri lanka, ඔය වගෙ තිබ්බම කැඩ්ච්ච හැම හුත්තම එක පාර හදන්න බැ, උබ හිතුවද මෙක ජපානෙ කියල. හදනකම් තමයි ඔහොම කරල තියන්නෙ, බලහන් මාලිමාවෙ standards. , වෙන ආන්ඩු වගෙ නෙමෙ, කොහෙද ඩොට් තිබ්බ පාරක බොරලු දාපු සින් තමයි talking points වෙලා තියෙන්නෙ ආන්ඩුවට ඇටක් කරන්න. සාමන්යෙන් මෙහෙම වෙන්න සුපිරිම රටවල තමා. මාලිමවෙ standard තියන් ඉන්නෙ එහෙමයි :love:
    හැම හුත්තම නෙවෙයි කිසි හුත්තක් හදලා නෑ මුන්.. ඔය වගේ අටවපු විසදුම් විතරයි..
    කිව්වේ කොහොමද පට කොකා පාර්ලිමේන්තුවේ? උගේ පුංචි අම්මගේ ටකරමක් ගියත් ලක්ෂ 10 යි කිව්ව 🤌
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    හැම හුත්තම නෙවෙයි කිසි හුත්තක් හදලා නෑ මුන්.. ඔය වගේ අටවපු විසදුම් විතරයි..
    කිව්වේ කොහොමද පට කොකා පාර්ලිමේන්තුවේ? උගේ පුංචි අම්මගේ ටකරමක් ගියත් ලක්ෂ 10 යි කිව්ව 🤌
    කිබොර්ඩ් විරාය වෙන්නෙ නැතුව පොඩ්ඩක් ගිහින් බලහන් රටවටෙ හදලද නැද්ද කියල, මෙ ලග තියන බස්ටැන්ඩ් එකට ගිහිල්ල බලන්න පුලුවන් කම තියෙන්ද්දි , තින්ත විතරයි ගැවෙ කිය කිය මැරෙන්න හැදුව උබ අච්චර වෙනසක් කරල තියෙද්දි, සල්ලි වලට්වත් ඔය තරම් වහල් වෙන්නෙ කොහොමද බන්
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    කිබොර්ඩ් විරාය වෙන්නෙ නැතුව පොඩ්ඩක් ගිහින් බලහන් රටවටෙ හදලද නැද්ද කියල, මෙ ලග තියන බස්ටැන්ඩ් එකට ගිහිල්ල බලන්න පුලුවන් කම තියෙන්ද්දි , තින්ත විතරයි ගැවෙ කිය කිය මැරෙන්න හැදුව උබ අච්චර වෙනසක් කරල තියෙද්දි, සල්ලි වලට්වත් ඔය තරම් වහල් වෙන්නෙ කොහොමද බන්
    තීන්තයි ලැට් එකයි..වෙන මොනවද හදග තියෙන්නේ??
    ආ.. ඉස්සරහ වතුර මල් තියනව කකුලු හෝදගන්න
     
    • Haha
    Reactions: handley