UPS eke wage nemei router eke power quality ekata sensitive electronics godak thiyanawa..මම කියන්නේ මගේ අත්දැකීමෙන්. තොපිට අත්දැකීම් නැති වුනාට කරන්න දෙයක් නෑ. හරි මම කරන්ට් එකට ගහල තිබ්බමයි කියමුකෝ. මම ගහල තියෙන්නේ DC ups එකක් හරහා කරන්ට් එක දෙන්න. අකුණක් කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා රවුටරේට වැදුනා නම් කොහොමද කියහන්කෝ UPS එකට හෙනයක් නැතුව රවුටරේට විතරක් හෙන ගහන්නේ? කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා හෙන ගැහුවා නම් ඇයි උන් එහෙනම් බල්ලෝ වගේ ඇවිල්ලා නොමිලේ රවුටරේ මාරු කරන්නේ රවුටරේ පිච්චුනාම? උන්ට කියන්න පුළුවන්නේ කරන්ට් එකට ගහලද තියෙද්දී තමා මේක පිච්චිලා තියෙන්නේ අපිට වගකීමක් ගන්න බෑ සල්ලි දීලා රවුටරයක් දාගනින් කියල. අනේ හුකේ ඉතින් අපිට රැවුල නෑනේ..![]()
Thoge gedara akunu wadila laptop, charger pichchunata lesiyen ceiling fan ekak pichchenne nane. Ewage thama..
Router eka giye akunu wadilada nadda balanna unta diwas nane, akunak waduna kiwwe naththan router eke fault ekak widiyata un maru karanne.
Anika router ekata charge karanna gihin customer kada gannawata wada free replace karala post paid customer lifetime ganna eka unta labai..
Last edited: