Router එකට කෙල උනා..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    මම කියන්නේ මගේ අත්දැකීමෙන්. තොපිට අත්දැකීම් නැති වුනාට කරන්න දෙයක් නෑ. හරි මම කරන්ට් එකට ගහල තිබ්බමයි කියමුකෝ. මම ගහල තියෙන්නේ DC ups එකක් හරහා කරන්ට් එක දෙන්න. අකුණක් කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා රවුටරේට වැදුනා නම් කොහොමද කියහන්කෝ UPS එකට හෙනයක් නැතුව රවුටරේට විතරක් හෙන ගහන්නේ? කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා හෙන ගැහුවා නම් ඇයි උන් එහෙනම් බල්ලෝ වගේ ඇවිල්ලා නොමිලේ රවුටරේ මාරු කරන්නේ රවුටරේ පිච්චුනාම? උන්ට කියන්න පුළුවන්නේ කරන්ට් එකට ගහලද තියෙද්දී තමා මේක පිච්චිලා තියෙන්නේ අපිට වගකීමක් ගන්න බෑ සල්ලි දීලා රවුටරයක් දාගනින් කියල. අනේ හුකේ ඉතින් අපිට රැවුල නෑනේ.. 😪
    UPS eke wage nemei router eke power quality ekata sensitive electronics godak thiyanawa..
    Thoge gedara akunu wadila laptop, charger pichchunata lesiyen ceiling fan ekak pichchenne nane. Ewage thama..

    Router eka giye akunu wadilada nadda balanna unta diwas nane, akunak waduna kiwwe naththan router eke fault ekak widiyata un maru karanne.
    Anika router ekata charge karanna gihin customer kada gannawata wada free replace karala post paid customer lifetime ganna eka unta labai..
     
    Last edited:

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    D

    මේ පරණ රවුටර් වල ගහල තියෙන එකක්නේ. මම කියන්නේ peotv එකේ චැනල් මාරු කරද්දී දාන ad එක ගැන.
    ------ Post added on May 13, 2026 at 10:14 AM
    DC ups Wala common ground tiyenne godak welawata .. Anika short term pmic Shok handle karata router ekata ba.. routers puluwan tharam cost reduce karala hadanne
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    කරන්ට් එකට කනෙක්ට් කලා නොකලා නෑ. ෆයිබර් එකට එනවා. ටෙලිකොම් එකේ උනුත් පිලිගන්නවා ෆයිබර් ලයින් එකෙන් අකුනු එනවා කියලා. අනික මටත් වැදිලා තියෙනවනෙ.
    ------ Post added on May 13, 2026 at 8:57 AM

    අඩේ එහෙම වෙන්නෙ කොහොමද?

    අකුණු වලට වොරන්ටි ක්ලේම් කරන්නේ නෑ..
    අකුණු කතාව කියන්න එපා උන්ට...
    උඹ දන්නේ නෑ කියපන්..

    පවර් ගාඩ් එකක් දාපන් ආයේ...එතකොට අවුලක් නෑ..
    Socket ekata SPD ekk hai karana eka gana neda me kiyanne?
    ------ Post added on May 13, 2026 at 11:03 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,714
    113
    35
    Spain
    කරන්ට් එක අදාල නෑ රවුටර් එකට අකුනු එනවා කොහොමත් කහපාට ලයින් එකෙන්.
    නෑ බන් ජන්ෂන් එකේ ඉඳල එවන්නේ ෆයිබර් කේබල් එක විතරයි. අකුණ වදින්න ඇත්තේ ඉලෙක්ට්‍රිකල් වයර් එකට. එකෙන් ඕවර් ලෝඩ් වුනාම ඕන් එකේ තිබ්බ රවුටරේ ගියා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,875
    23,713
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම කියන්නේ මගේ අත්දැකීමෙන්. තොපිට අත්දැකීම් නැති වුනාට කරන්න දෙයක් නෑ. හරි මම කරන්ට් එකට ගහල තිබ්බමයි කියමුකෝ. මම ගහල තියෙන්නේ DC ups එකක් හරහා කරන්ට් එක දෙන්න. අකුණක් කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා රවුටරේට වැදුනා නම් කොහොමද කියහන්කෝ UPS එකට හෙනයක් නැතුව රවුටරේට විතරක් හෙන ගහන්නේ? කරන්ට් ලයින් එක දිගේ ඇවිල්ලා හෙන ගැහුවා නම් ඇයි උන් එහෙනම් බල්ලෝ වගේ ඇවිල්ලා නොමිලේ රවුටරේ මාරු කරන්නේ රවුටරේ පිච්චුනාම? උන්ට කියන්න පුළුවන්නේ කරන්ට් එකට ගහලද තියෙද්දී තමා මේක පිච්චිලා තියෙන්නේ අපිට වගකීමක් ගන්න බෑ සල්ලි දීලා රවුටරයක් දාගනින් කියල. අනේ හුකේ ඉතින් අපිට රැවුල නෑනේ.. 😪

    මේ පරණ රවුටර් වල ගහල තියෙන එකක්නේ. මම කියන්නේ peotv එකේ චැනල් මාරු කරද්දී දාන ad එක ගැන.
    ------ Post added on May 13, 2026 at 10:14 AM
    tension wire eka socket box eke අඹරල ගහල තිබ්බ නේ. router එක socket box එක ගාවම නේද තිබ්බෙ.
    මගේ ගාව දැන් ෆයිබර් වයර් එකක් තිබ්බනම් 230 කට පටලවල අල්ලල පෙන්නවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,773
    1
    100,164
    113
    33
    Kalutara
    UPS eke wage nemei router eke power quality ekata sensitive electronics godak thiyanawa..
    Thoge gedara akunu wadila laptop, charger pichchunata lesiyen ceiling fan ekak pichchenne nane. Ewage thama..

    Router eka giye akunu wadilada nadda balanna unta diwas nane, akunak waduna kiwwe naththan router eke fault ekak widiyata un maru karanne.
    Anika router ekata charge karanna gihin customer kada gannawata wada free replace karala post paid customer lifetime ganna eka unta labai..

    අකුණු වැදිලා ලැප්ටොප් පිච්චුනේ, මැසිමේ බෝඩ් ගියේ සේරම network cable එක රවුටරෙන් ගහලා තිබ්බ නිසානේ. මොකෝ බිත්තියට ප්ලග් කරලා තිබ්බ නිසා නෙමෙයිනේ. කවදාවත් ගෙදරක ටේබල් ෆෑන් එකක්වත් පිච්චිලා නෑනේ කරන්ට් ලයින් එකෙන් අකුණු වැදිලා.

    අකුණු වැදුනට පස්සේ දවසේ ඇවිල්ල රවුටර් මාරු කරද්දී උන් දන්නේ නැද්ද අකුණු වැදිලා කියලා එහා ගෙදරයි මෙහෙයි රවුටරේ දැම්මේ එකටමනේ. අනික උන් ඇවිල්ලා කිව්වනේ මෙහෙ විතරක් නෙමෙයි අහවල් තැනත් ඒක දිගට රවුටර් අකුණු වලට පිච්චිලා මේ මාරු කරගෙන එන ගමන් කිව්වම ආයේ මොකටද උන්ට දිවැස්.

    ෆයිබර් ලයින් වලට අකුණු වදින්නේ නෑ නේද කියල උන්ගෙන් ඇහුවමත් උන්ට උත්තර නෑ.

    නෑ බන් ජන්ෂන් එකේ ඉඳල එවන්නේ ෆයිබර් කේබල් එක විතරයි. අකුණ වදින්න ඇත්තේ ඉලෙක්ට්‍රිකල් වයර් එකට. එකෙන් ඕවර් ලෝඩ් වුනාම ඕන් එකේ තිබ්බ රවුටරේ ගියා.

    මොකක්ද ඉලෙක්ට්‍රිකල් වයර් එකට කියන්නේ? 🙄

    tension wire eka socket box eke අඹරල ගහල තිබ්බ නේ. router එක socket box එක ගාවම නේද තිබ්බෙ.
    මගේ ගාව දැන් ෆයිබර් වයර් එකක් තිබ්බනම් 230 කට පටලවල අල්ලල පෙන්නවා

    උඹ අහන්නේ ෆයිබර් කහ පාට වයර් එක නම් රවුමට ඔතලා ඔතලා තමා තියෙන්නේ. ඔව් socket box එකේ ඉඳන් අඩි දෙකක් වගේ උඩින් රවුටරේ හයි කරලා තියෙන්නේ.

    අඩේ එහෙම වෙන්නෙ කොහොමද?

    Socket ekata SPD ekk hai karana eka gana neda me kiyanne?
    ------ Post added on May 13, 2026 at 11:03 AM

    වෙන්නේ කොහොමද කියල ටෙලිකොම් එකේ උන්ගෙන් ඇහුවම දන්නෙත් නෑ. මම දැන් කොහොමත් පොඩි අකුණක් ගියත් නෙට්වර්ක් කේබල් සේරම රවුටරෙන් ගලොනවා. ෆයිබර් කහපාට ලයින් එක ගලවන්නේ නෑ. ඒක ගලවන්න දන්නෙත් නෑ. අනික ඉතින් රවුටරේ විතරනේ එතකොට පිච්චෙන්නේ. අනික්වා බේරිලානේ.
    ------ Post added on May 13, 2026 at 12:10 PM

    D

    DC ups Wala common ground tiyenne godak welawata .. Anika short term pmic Shok handle karata router ekata ba.. routers puluwan tharam cost reduce karala hadanne

    හරි ඉතින් ඒත් මම කරන්ට් එකට ගහල තිබ්බේ නෑනේ. ඕන නම් DCP බැටරියේන් on වෙලා තියෙන්න ඇති රවුටරේ. main supply එකට සම්බන්ධයක් නෑ.
    ------ Post added on May 13, 2026 at 12:11 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,899
    113
    - උඩරට -
    මේක කොහොමද කරන්නේ.
    Electric / වයරින් බඩු තියෙන කඩේකින් ඉල්ලපන් පවර් ගාඩ් එකක්.. ඒවා නම් සාමාන්‍යයයි 6000 ක් වගේ වෙයි.. ඊට පස්සේ ඒක පවර් එකට කනෙක්ට් කරලා ඒ හරහා රවුටර් එක කනෙක්ට් කරපන්.. ( පවර් ගාඩ් එකේ ප්ලග් එකට රවුටරේ එක ගහපන් ).. දැන් අවුලක් නෑ... ලොකු පවර් එකක් ආවොත් ගාඩ් එකෙන් ඒක පාලනය කරනවා..

    අඩේ එහෙම වෙන්නෙ කොහොමද?

    Socket ekata SPD ekk hai karana eka gana neda me kiyanne?
    ------ Post added on May 13, 2026 at 11:03 AM
    ඔව්.. Surge Protective Device

    විදුලි පද්ධතිවල භාවිතා වන අධි වෝල්ටීයතා ආරක්ෂණ උපකරණයකි. අකුණු ගැසීමකදී හෝ විදුලි පද්ධතියේ ඇතිවන ක්ෂණික වෝල්ටීයතා වැඩිවීම් වලින් (Surges) නිවසේ ඇති උපකරණ (TV, Fridge, Computers) ආරක්ෂා කිරීමට මෙය යොදා ගනී.
    ------ Post added on May 13, 2026 at 12:23 PM
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අකුණු වලට වොරන්ටි ක්ලේම් කරන්නේ නෑ..
    අකුණු කතාව කියන්න එපා උන්ට...
    උඹ දන්නේ නෑ කියපන්..

    පවර් ගාඩ් එකක් දාපන් ආයේ...එතකොට අවුලක් නෑ..
    මං කිව්වා බං 🤦🤦
     
    • Sad
    Reactions: charitha2011

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    ඊයෙ දවල් අකුණු ගහල ට්‍රිප් එක off වෙලා තිබ්බෙ ගෙදර එද්දි ට්‍රිප් එක on කරාට fiber router එක වැඩ නෑ 😔 ලාවට ලයිට් දෙකක් පේනවා මොකක්ද දන්නෙ නෑ case එක SLT උන්ට කිව්ව කවද එයිද දන්නෙ නෑ ඛං. 😭😭

    Adama call karanna epa. Wassa adu unama katha karanna
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    අකුණු වැදිලා ලැප්ටොප් පිච්චුනේ, මැසිමේ බෝඩ් ගියේ සේරම network cable එක රවුටරෙන් ගහලා තිබ්බ නිසානේ. මොකෝ බිත්තියට ප්ලග් කරලා තිබ්බ නිසා නෙමෙයිනේ. කවදාවත් ගෙදරක ටේබල් ෆෑන් එකක්වත් පිච්චිලා නෑනේ කරන්ට් ලයින් එකෙන් අකුණු වැදිලා.

    අකුණු වැදුනට පස්සේ දවසේ ඇවිල්ල රවුටර් මාරු කරද්දී උන් දන්නේ නැද්ද අකුණු වැදිලා කියලා එහා ගෙදරයි මෙහෙයි රවුටරේ දැම්මේ එකටමනේ. අනික උන් ඇවිල්ලා කිව්වනේ මෙහෙ විතරක් නෙමෙයි අහවල් තැනත් ඒක දිගට රවුටර් අකුණු වලට පිච්චිලා මේ මාරු කරගෙන එන ගමන් කිව්වම ආයේ මොකටද උන්ට දිවැස්.

    ෆයිබර් ලයින් වලට අකුණු වදින්නේ නෑ නේද කියල උන්ගෙන් ඇහුවමත් උන්ට උත්තර නෑ.

    මොකක්ද ඉලෙක්ට්‍රිකල් වයර් එකට කියන්නේ? 🙄

    උඹ අහන්නේ ෆයිබර් කහ පාට වයර් එක නම් රවුමට ඔතලා ඔතලා තමා තියෙන්නේ. ඔව් socket box එකේ ඉඳන් අඩි දෙකක් වගේ උඩින් රවුටරේ හයි කරලා තියෙන්නේ.

    වෙන්නේ කොහොමද කියල ටෙලිකොම් එකේ උන්ගෙන් ඇහුවම දන්නෙත් නෑ. මම දැන් කොහොමත් පොඩි අකුණක් ගියත් නෙට්වර්ක් කේබල් සේරම රවුටරෙන් ගලොනවා. ෆයිබර් කහපාට ලයින් එක ගලවන්නේ නෑ. ඒක ගලවන්න දන්නෙත් නෑ. අනික ඉතින් රවුටරේ විතරනේ එතකොට පිච්චෙන්නේ. අනික්වා බේරිලානේ.
    ------ Post added on May 13, 2026 at 12:10 PM

    හරි ඉතින් ඒත් මම කරන්ට් එකට ගහල තිබ්බේ නෑනේ. ඕන නම් DCP බැටරියේන් on වෙලා තියෙන්න ඇති රවුටරේ. main supply එකට සම්බන්ධයක් නෑ.
    ------ Post added on May 13, 2026 at 12:11 PM
    Network cable eka kohomada Yanne?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,773
    1
    100,164
    113
    33
    Kalutara
    Network cable eka kohomada Yanne?
    රවුටරේට වදින හෙනේ නෙට්වර්ක් කේබල් හරහා යනවනෙ. ලැප් එකට ගහලා තිබ්බ ඒකට යනවා, TV එකට peotv HDMI එක ගහලා තිබ්බම ඒකට යනවා.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    රවුටරේට වදින හෙනේ නෙට්වර්ක් කේබල් හරහා යනවනෙ. ලැප් එකට ගහලා තිබ්බ ඒකට යනවා, TV එකට peotv HDMI එක ගහලා තිබ්බම ඒකට යනවා.
    Ground wenne kohenda kiyala kiyanna ba Yako. Earth loop ekak hadunoth sorry. Habai tho kiyana widihata metal nathiwa akunu enawa kiyana eka nam wenne na
     
    • Wow
    Reactions: Heshan Daminda

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මේ පරණ රවුටර් වල ගහල තියෙන එකක්නේ.
    රවුටර්? මේ අවුරුද්දේ විකුණපු ONT / ONU වලත් ගහල තියනවා මම දැක්කා. සමහර විට ඔය ස්ටිකරය අලවන්න බැරිවුණ එකක් වෙන්න ඇති. තිබුණත් නැතත් ෆයිබර් කේබල් එක ගළවන්නේ නැහැ. ගළවනවා නම් ඒක වහන්න බලාගෙන ගළවන්න ඕන.

    1778685685565.png

    කණු වලින් එල්ලා වැටෙනවට වානේ කම්බි දාලා සහ සත්තු කනවට ඇලුමිනියම් ආවරණ දාලා හදන සමහර ෆයිබර් කේබල් නිෂ්පාදන වල වගේ ලෝහ කොටස් නැති නිසා මේවයින් අකුණු එන්නේ නැහැ. මන්දා ඉතිං හොර තක්කඩි වැඩ කරන රටේ බාල නිෂ්පාදන සමහර පැති වලට දානවද දන්නේ නැහැ.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda