රොබෝ ආමි කමිං සූන් කොම්ලො

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,334
    4,232
    113
    ඉස්සරහට ලෝකෙ අරගල, වසන්ත එහෙම නැති වෙයි නේද?
    මිනිස්සුන්ට වෙන්නෙ පාලකයො දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්ඩ

     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    872
    1
    1,766
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මිනිස්සුන්ට වෙන්නෙ දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්ඩ

    Happy news for @AnuradhaRa

    The Office Lol GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    ඉස්සරහට ලෝකෙ අරගල, වසන්ත එහෙම නැති වෙයි නේද?
    මිනිස්සුන්ට වෙන්නෙ පාලකයො දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්ඩ


    උඹ දැන්ම ඉඳන්ම රෙඩි ද දෙන දෙයක් කාලා සර් කියාගෙන ඉන්න?
    The Office Lol GIF
     
    • Haha
    Reactions: UbeThaththa

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,970
    113
    පැසිෆික් රීම් කතාවේ යේගර් වගේ මැෂින් එනවා නම් මරු. අවතාර් කතාවෙත් තිබුන එහෙම ඒවා.
    මිනිස්සු එක්ක නං ගහගන්න, දුවල ගිහිල්ල හැංගෙන්න හරි පුලුවන්. මෙව්වත් එක්ක හැංගිලා බේරෙන්නද බොල :baffled:
    මරු නෙවෙයි පෙනේවි තරු
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    දැං දෑතෙ වැඩ කරන එවුන් කිවුවෙ AI කොරයි අපිට කියලා

    ඔය තියෙන්නෙ කොරන හැටි

    දැං IT කරන එවුන්ට තියෙන්නෙ ඕව පයිලට් කරන හැටි ඉගෙගන්න

    ඒක නෙමෙයි ඇයි අර ඒකා නොන්ඩි ගගහා ඇවිදින්නෙ
     
    • Like
    Reactions: UbeThaththa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,610
    2,376
    113
    43
    Wakanda
    දැං දෑතෙ වැඩ කරන එවුන් කිවුවෙ AI කොරයි අපිට කියලා
    AI වලට අම්මල නෑ
    ඒ හින්ද තාරකට වගේ මුරකුටියට වෙලා අම්ම මතක් කරල අතේ ගහන්න බෑ