🌧️⚡︎🌧️වහිනවා පැලෙන්න!🌧️⚡︎🌧️

Mali2009

Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    දැන් නාරාහේන්පිටද ඉන්නේ ? හේෂාන් පුතාවත් බලල එන්න ... එයා ඉන්නේ මාග එකගාව කිව්වා නේද ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,317
    1
    31,987
    113
    - උඩරට -
    නාරාහේන්පිට පැත්තම වැස්සට හෝදාලා
    රටටම අපලයි කියමින් කවුරුත් කියාලා
    පාරේ වතුර බැස යන විට හිනැහීලා
    යමුද මිතුර තෙමි තෙමි කුඩ ඉහළාලා!