කලින් පාර නම් ඩොලර් වැඩි වෙද්දි සොප්ටෙයා ඉංජියරිං කොරා. මේ පාර ඉතින් එක්කො පේස්බුක් මොනටයිස්, නැත්තම් ඉස්ටිප්චැට් පිහිට තමා. 

Last edited:
290 ට දුන්න ඩොලර් එක අවුරුදු එක හමාරෙන් 324ට ගිහින් . ..![]()
මේ ආණ්ඩුව ඉන්න නිසා ලංකාවට සල්ලි එවන්න එපා කියලා කෙලින්ම කියන්න බැරි නිසාද වටෙන් උන්ඩියල් වලට පුක දෙන්නෙ http?![]()
290 ට දුන්න ඩොලර් එක අවුරුදු එක හමාරෙන් 324ට ගිහින් . ..![]()
Forex rates එහෙම තමයි. අවුරුද්දෙන් නෙවෙයි දවසක් ඇතුළතත් ගොඩක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා.![]()
අඩු උනොත් අට පට්ටමට කියපන් ඈForex rates එහෙම තමයි. අවුරුද්දෙන් නෙවෙයි දවසක් ඇතුළතත් ගොඩක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා.![]()
අපෝ නෑ බං, මාත් කියන්නෙ එවපන් කියල තමයි. කොටින්ම කලු කඩ හැත්ත අල්ලල සීල් තියන්ඩත් ඕන. එකම දේ ඉතින් සංචිත දිය කරල මේක අල්ලන් ඉඳල හරි යන් නෑ. එතකොට තමයි ඔය කේස් අැදෙන්නෙ. උඹලගෙ රට ඉන්න උන්ට වැඩිපුර එවන්ඩවත් කියල මේක shape කරගන්න බලහන්.![]()
මේ ආණ්ඩුව ඉන්න නිසා ලංකාවට සල්ලි එවන්න එපා කියලා කෙලින්ම කියන්න බැරි නිසාද වටෙන් උන්ඩියල් වලට පුක දෙන්නෙ http?![]()
උඹ එහෙමද හොයන්නෙ?බිජ්ජ හොල්ලල විශ්වාසෙ දීල ගානක් හොයාගන්න බැරිද?
ඔය මුස්ලිම් උන්ඩියල් කරන ඵවුන් ගැන කියන්නේ මම තැන් නම් දන්නේ නැLocation dapanko