ආගම බිස්නස් එකට පවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආගමෙන් සමාජයට දෙන විශ්වාස නිසා . හාමුදුරු කෙනෙක්ට මෙහෙම කරන්න හොද නෑ , සංගයා ට මෙහම කරොත් මෙහෙම වෙන්ව , අපායේ යනවා , සංගයා ප්‍රශ්න කරන්න අනිත් අයට අයිතියක් නෑ .. ඕව කවුද සමාජයට දුන්නේ ආගමෙන් නෙවෙයි නම් ???
ඕක තමයි පාවිච්චි කරන්නේ ඔය හැමදෙමට .
ආගමෙන් ලැබෙන සිවිල් බලය අනිත් එක .
Waradi nam hari samikarane daapan
උබට වඩා ඔය දේවල් දන්නවත් ඇති ඉතින්උඹ බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නේ නෑ නේද? කාලාම සූත්‍රයෙන් දේශනා කරේම මම කිව්ව පලියටවත්, සම්ප්‍රදායෙන් ආපු පලියටවත් පිළිගන්න එපා, ප්‍රශ්න කරලා, විමසලා බලලා පිළිගන්න කියලා.
. ඔය දේවල් ලියලා තිබ්බට ඔය දේවල් අස්සෙම තමයි ලියලා තියෙන්නේ ඔය ආගමේ කියලා තියන දේවල් පිළිගන්නේ නැති උන් මිත්‍යා දෘෂ්ටිකයෝ . මිත්‍යාදෘෂ්ටිය තරම් අකුසලයක් වෙන නෑ කියලා . . ඒ කියන්නේ තමන්ගේ ආගම පිළිගන්නේ නැති උන්ට කෙලවෙනවා කියන හම්බයෝ කියන දේම බුද්දගමේත් කියනව .කවුද ? කොහෙද ??කාලෙක සතර අපායේ.. කාලෙක දිව්‍ය, බ්‍රහ්ම තල වල..
ඔය ආගමේ කියලා තියන දේවල් පිළිගන්නේ නැති උන් මිත්‍යා දෘෂ්ටිකයෝ . මිත්‍යාදෘෂ්ටිය තරම් අකුසලයක් වෙන නෑ කියලා . .
ඉතින් . . උබ සසර ගමන න්වත්තගත්ත ද ?නොනවතින සසර ගමනක සත්වයා යනවා. ඒ ගමනෙදි කැරි දුකක් විදිනවා. ඒ ප්‍රශ්නෙට විසදුම තමයි buddhism වලින් දෙන්නේ, නැතුව "natural" කියලා හිතන් ඉන්න චර්යා embrace කරන්, ඔහේ ඉදලා, මැරිලා යන්න නෙමෙයි.
ඉතින් . . උබ සසර ගමන න්වත්තගත්ත ද ?
උබ දන්නා ඕක කරලා හරිගියා සජීවී උදාහරණයක් දීපං බලන්න .
උබ දන්නා ලබ්බකුත් නෑ .නිකන් අන්ධ විශ්වාස ටිකක් විතරයි උබට තියෙන්නේ යකෝ .නියත මිත්‍යා දෘෂ්ටිය, ලෞකික සම්මා දිට්ටිය, ලෝකොත්තර සම්මා දිට්ටිය 3 ක්. උබ ඔය තුනෙන් එකක්වත් හරියට දන්නැහැ.
ඔය ගොන් කතව තමයි කියන්නේ .උදාහරණයක් දුන්නොත් උබ කොහොමද ඇත්තමද කියලා වෙරිෆයි කර ගන්නේ?
උබ දන්නා ලබ්බකුත් නෑ .නිකන් අන්ධ විශ්වාස ටිකක් විතරයි උබට තියෙන්නේ යකෝ .
උබ තමයි මෝඩ ෆැන්ටසි ටිකක් හිතන් ඉන්නේ ඇත්ත කියිලඋබ දන්න විශ්වාස ටිකක්වත් නැහැ. හිතළු ටිකක් හිතන් ඉන්නවා buddhism කියලා.
ඔය ගොන් කතව තමයි කියන්නේ .
කියපන්කො ඉතින් උදාහරණෙ
මට නෙවෙයි හැමෝටම පිළිගන්න පුළුන් වෙන්න
උබට වඩා ඔය දේවල් දන්නවත් ඇති ඉතින්. ඔය දේවල් ලියලා තිබ්බට ඔය දේවල් අස්සෙම තමයි ලියලා තියෙන්නේ ඔය ආගමේ කියලා තියන දේවල් පිළිගන්නේ නැති උන් මිත්‍යා දෘෂ්ටිකයෝ . මිත්‍යාදෘෂ්ටිය තරම් අකුසලයක් වෙන නෑ කියලා . . ඒ කියන්නේ තමන්ගේ ආගම පිළිගන්නේ නැති උන්ට කෙලවෙනවා කියන හම්බයෝ කියන දේම බුද්දගමේත් කියනව .
උඹ වචන අල්ලගෙන දඟලනවා මිසක්, ඒවයේ ගැඹුරක් දන්නේ නෑ.මුලින් පෙන්න්පංකෝ ඉතින්ඒක තමයි මන් ඇහුවේ. සේඛ, ඇසේඛ උතුමෙක්ව පෙන්නුවොත් උබ කොහොමද ලෞකිකව ඇත්ත කියලා verify කර ගන්නේ?
අනිත් එක ගොඩක් එවුන් පාලි වචන අත අරිනවා මෙකෙ උන් දන්නෙත් නැ තෙරුම, සාමන්ය මිනිස්සු ඔවා දන්නවාද, වයවහාර බාසාවෙන් ඔව දෙශනා කරන්න බැරිද තෙරෙන්න.උබ තමයි මෝඩ ෆැන්ටසි ටිකක් හිතන් ඉන්නේ ඇත්ත කියිල
ඔන්න කිව්වා ඉතින් දන්නා තරම.බුදු දහමේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුන්ව විශ්වාස නොකරන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ හේතු ඵල දහම පිළිගන්නේ නැති එක.
මුලින් පෙන්න්පංකෝ ඉතින්
මිනිහට මොනවද අපිට වඩා ප්‍රයෝගිකව කරන්න පුලුවන් .. මම කියන්නේ ඒ මට්ටම්ටේ නැති ගිහින්යන්ට වඩා මොකද්ද පුලුවන් ??
උබ කොහොමද සහතික කරගත්තේ මිනිහා ඒ මට්ටමේ කියලා ??

ඔන්න කිව්වා ඉතින් දන්නා තරම.![]()
අයිත ගිහින් හොයාගෙන වරන් කෝ මොනවද ඔය මිත්‍යා දෘෂ්ටිය ඇතුලත් කරල තියෙන්නේ කියලා
ඔන්න ගොන් උදාහරණයක් ගෙන්වා .මම උඹට කියනවා ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. උඹ ඒක පිළිගන්නේ නැතුව ගින්දර අල්ලනවා. ඊටපස්සේ උඹේ අත පිච්චෙනවා. උඹේ අත පිච්චුනේ උඹ මාව විශ්වාස කරපු නැති නිසාද? උඹේ අත පිච්චුනේ ගින්දරේ ස්වභාවයයි, උඹේ මෝඩකමයි නිසා.
තව සීන් තියෙනවා, මිනිහාට තේ කොප්පයක් හදලා දුන්නෙ නැත්නම් ගෑනි අපායෙ යන කතා, famous ගනයෙක් කියන්නෙඔන්න ගොන් උදාහරණයක් ගෙන්වා .
මිනිස්සු ගින්දර අල්ලන්නේ නැත්තේ මොකෙක් හරි කිව්වා දෙයක් ගැන හුදු විශ්වාසයෙන් නෙවෙයි බන් .
මිනිස්සු ගින්දර වල රස්නේ දන්නවා . පිච්චෙනවා කියලා ප්‍රයෝගිකව දන්නවා .
එහෙම නැතුව කොහේ හරි එකෙක් කියන දෙයක ගැන නිකන්ම විශ්වාසයකින් උන් ගින්දර වලට පිච්චෙනවා කියලා අහලා විතරක් නෙවෙයි . .
ඔය වගේ මෝඩ උදාහරණ කියන්නේ ඔය බණ කියන මොලේ නැති උන් . මොලේ කුබි පුක්ක් හරි තියන උන්ට ඕව කිව්වා ගමන් අවුල තේරෙනව![]()

ශීලය කැඩුනොත් විතරක් ශ්‍රමණ වේශදාරියෙක් වෙනවා කිව්වම වැරැද්ද කරන්න කලින් දැනගන්න අපිට අනාගතය දකින මැෂින් එකක තමා ගන්න වෙන්නේ.
ලෝකෝත්තර කියන්නේ මොකද්ද ?උබම කියපන්කෝ ලෝකෝතතර සම්මා දිට්ටියට මොනවද ඇතුළත් වෙන විශ්වාස ටික කියලා.