පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,238
    24,638
    113
    ආගම බිස්නස් එකට පවිච්චි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආගමෙන් සමාජයට දෙන විශ්වාස නිසා . හාමුදුරු කෙනෙක්ට මෙහෙම කරන්න හොද නෑ , සංගයා ට මෙහම කරොත් මෙහෙම වෙන්ව , අපායේ යනවා , සංගයා ප්‍රශ්න කරන්න අනිත් අයට අයිතියක් නෑ .. ඕව කවුද සමාජයට දුන්නේ ආගමෙන් නෙවෙයි නම් ???
    ඕක තමයි පාවිච්චි කරන්නේ ඔය හැමදෙමට .
    ආගමෙන් ලැබෙන සිවිල් බලය අනිත් එක .

    උඹ බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නේ නෑ නේද? කාලාම සූත්‍රයෙන් දේශනා කරේම මම කිව්ව පලියටවත්, සම්ප්‍රදායෙන් ආපු පලියටවත් පිළිගන්න එපා, ප්‍රශ්න කරලා, විමසලා බලලා පිළිගන්න කියලා.

    උඹ කොච්චර වටේ ගියත්, අන්තිමටම එන්නේ එකම තැනට. සමාජෙන් කොච්චර බලයක්, පිළිගැනීමක් දුන්නත්, ඒ දේවල් පාවිච්චි කරලා අපරාධයක් කරන්නේ ඇතුළේ ඉන්න අවස්ථාවාදී සතා. සමාජෙන් විශ්වාසයක් දීපු නිසා තමයි ඌට මෙහෙම කරන්න ස්ටේජ් එක හැදුනේ කියන එක විහිළුවක්.

    Waradi nam hari samikarane daapan

    ඕනේ නෑ බන්, උඹෙ සමීකරණේ දැක්කම උඹෙ brain capacity එක තේරුනා
    ------ Post added on May 14, 2026 at 8:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    උඹ බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නේ නෑ නේද? කාලාම සූත්‍රයෙන් දේශනා කරේම මම කිව්ව පලියටවත්, සම්ප්‍රදායෙන් ආපු පලියටවත් පිළිගන්න එපා, ප්‍රශ්න කරලා, විමසලා බලලා පිළිගන්න කියලා.
    උබට වඩා ඔය දේවල් දන්නවත් ඇති ඉතින් :rofl: . ඔය දේවල් ලියලා තිබ්බට ඔය දේවල් අස්සෙම තමයි ලියලා තියෙන්නේ ඔය ආගමේ කියලා තියන දේවල් පිළිගන්නේ නැති උන් මිත්‍යා දෘෂ්ටිකයෝ . මිත්‍යාදෘෂ්ටිය තරම් අකුසලයක් වෙන නෑ කියලා . . ඒ කියන්නේ තමන්ගේ ආගම පිළිගන්නේ නැති උන්ට කෙලවෙනවා කියන හම්බයෝ කියන දේම බුද්දගමේත් කියනව .

    කාලෙක සතර අපායේ.. කාලෙක දිව්‍ය, බ්‍රහ්ම තල වල..
    කවුද ? කොහෙද ??
    උබ දන්නා ඩයල් කවුද බ්‍රහ්ම තලයේ ඉන්න ?
    ------ Post added on May 14, 2026 at 8:12 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔය ආගමේ කියලා තියන දේවල් පිළිගන්නේ නැති උන් මිත්‍යා දෘෂ්ටිකයෝ . මිත්‍යාදෘෂ්ටිය තරම් අකුසලයක් වෙන නෑ කියලා . .

    නියත මිත්‍යා දෘෂ්ටිය, ලෞකික සම්මා දිට්ටිය, ලෝකොත්තර සම්මා දිට්ටිය 3 ක්. උබ ඔය තුනෙන් එකක්වත් හරියට දන්නැහැ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    නොනවතින සසර ගමනක සත්වයා යනවා. ඒ ගමනෙදි කැරි දුකක් විදිනවා. ඒ ප්‍රශ්නෙට විසදුම තමයි buddhism වලින් දෙන්නේ, නැතුව "natural" කියලා හිතන් ඉන්න චර්යා embrace කරන්, ඔහේ ඉදලා, මැරිලා යන්න නෙමෙයි.
    ඉතින් . . උබ සසර ගමන න්වත්තගත්ත ද ?
    උබ දන්නා ඕක කරලා හරිගියා සජීවී උදාහරණයක් දීපං බලන්න .
     
    • Haha
    Reactions: sinhawanshaya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඉතින් . . උබ සසර ගමන න්වත්තගත්ත ද ?
    උබ දන්නා ඕක කරලා හරිගියා සජීවී උදාහරණයක් දීපං බලන්න .

    උදාහරණයක් දුන්නොත් උබ කොහොමද ඇත්තමද කියලා වෙරිෆයි කර ගන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    නියත මිත්‍යා දෘෂ්ටිය, ලෞකික සම්මා දිට්ටිය, ලෝකොත්තර සම්මා දිට්ටිය 3 ක්. උබ ඔය තුනෙන් එකක්වත් හරියට දන්නැහැ.
    උබ දන්නා ලබ්බකුත් නෑ .නිකන් අන්ධ විශ්වාස ටිකක් විතරයි උබට තියෙන්නේ යකෝ .

    උදාහරණයක් දුන්නොත් උබ කොහොමද ඇත්තමද කියලා වෙරිෆයි කර ගන්නේ?
    ඔය ගොන් කතව තමයි කියන්නේ . 😂

    කියපන්කො ඉතින් උදාහරණෙ
    මට නෙවෙයි හැමෝටම පිළිගන්න පුළුන් වෙන්න
    ------ Post added on May 14, 2026 at 8:15 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    උබ දන්නා ලබ්බකුත් නෑ .නිකන් අන්ධ විශ්වාස ටිකක් විතරයි උබට තියෙන්නේ යකෝ .

    උබ දන්න විශ්වාස ටිකක්වත් නැහැ. හිතළු ටිකක් හිතන් ඉන්නවා buddhism කියලා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔය ගොන් කතව තමයි කියන්නේ . 😂

    කියපන්කො ඉතින් උදාහරණෙ
    මට නෙවෙයි හැමෝටම පිළිගන්න පුළුන් වෙන්න

    ඒක තමයි මන් ඇහුවේ. සේඛ, ඇසේඛ උතුමෙක්ව පෙන්නුවොත් උබ කොහොමද ලෞකිකව ඇත්ත කියලා verify කර ගන්නේ?
     
    • Haha
    Reactions: dilann

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,238
    24,638
    113
    උබට වඩා ඔය දේවල් දන්නවත් ඇති ඉතින් :rofl: . ඔය දේවල් ලියලා තිබ්බට ඔය දේවල් අස්සෙම තමයි ලියලා තියෙන්නේ ඔය ආගමේ කියලා තියන දේවල් පිළිගන්නේ නැති උන් මිත්‍යා දෘෂ්ටිකයෝ . මිත්‍යාදෘෂ්ටිය තරම් අකුසලයක් වෙන නෑ කියලා . . ඒ කියන්නේ තමන්ගේ ආගම පිළිගන්නේ නැති උන්ට කෙලවෙනවා කියන හම්බයෝ කියන දේම බුද්දගමේත් කියනව .

    ඔව් මචං, මම උඹට වඩා දන්නවා තමයි. :yes: උඹ වචන අල්ලගෙන දඟලනවා මිසක්, ඒවයේ ගැඹුරක් දන්නේ නෑ.

    බුදු දහමේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුන්ව විශ්වාස නොකරන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ හේතු ඵල දහම පිළිගන්නේ නැති එක.

    මම උඹට කියනවා ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. උඹ ඒක පිළිගන්නේ නැතුව ගින්දර අල්ලනවා. ඊටපස්සේ උඹේ අත පිච්චෙනවා. උඹේ අත පිච්චුනේ උඹ මාව විශ්වාස කරපු නැති නිසාද? උඹේ අත පිච්චුනේ ගින්දරේ ස්වභාවයයි, උඹේ මෝඩකමයි නිසා.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    ඒක තමයි මන් ඇහුවේ. සේඛ, ඇසේඛ උතුමෙක්ව පෙන්නුවොත් උබ කොහොමද ලෞකිකව ඇත්ත කියලා verify කර ගන්නේ?
    මුලින් පෙන්න්පංකෝ ඉතින්
    මිනිහට මොනවද අපිට වඩා ප්‍රයෝගිකව කරන්න පුලුවන් .. මම කියන්නේ ඒ මට්ටම්ටේ නැති ගිහින්යන්ට වඩා මොකද්ද පුලුවන් ??
    උබ කොහොමද සහතික කරගත්තේ මිනිහා ඒ මට්ටමේ කියලා ??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    උබ තමයි මෝඩ ෆැන්ටසි ටිකක් හිතන් ඉන්නේ ඇත්ත කියිල
    අනිත් එක ගොඩක් එවුන් පාලි වචන අත අරිනවා මෙකෙ උන් දන්නෙත් නැ තෙරුම, සාමන්ය මිනිස්සු ඔවා දන්නවාද, වයවහාර බාසාවෙන් ඔව දෙශනා කරන්න බැරිද තෙරෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    බුදු දහමේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුන්ව විශ්වාස නොකරන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ හේතු ඵල දහම පිළිගන්නේ නැති එක.
    ඔන්න කිව්වා ඉතින් දන්නා තරම. :rofl: 🤌

    අයිත ගිහින් හොයාගෙන වරන් කෝ මොනවද ඔය මිත්‍යා දෘෂ්ටිය ඇතුලත් කරල තියෙන්නේ කියලා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මුලින් පෙන්න්පංකෝ ඉතින්
    මිනිහට මොනවද අපිට වඩා ප්‍රයෝගිකව කරන්න පුලුවන් .. මම කියන්නේ ඒ මට්ටම්ටේ නැති ගිහින්යන්ට වඩා මොකද්ද පුලුවන් ??
    උබ කොහොමද සහතික කරගත්තේ මිනිහා ඒ මට්ටමේ කියලා ??

    පෘථග්ජනයෙක් ප්‍රායෝගිකව කොහොමද කියපන්කෝ නුවණ මනින්නේ මුලින්?

    උබ ඇහුවොත් දන්නවා හැම දේම :confused:

    ඔන්න කිව්වා ඉතින් දන්නා තරම. :rofl: 🤌

    අයිත ගිහින් හොයාගෙන වරන් කෝ මොනවද ඔය මිත්‍යා දෘෂ්ටිය ඇතුලත් කරල තියෙන්නේ කියලා

    උබම කියපන්කෝ ලෝකෝතතර සම්මා දිට්ටියට මොනවද ඇතුළත් වෙන විශ්වාස ටික කියලා.
    ------ Post added on May 14, 2026 at 8:23 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,939
    113
    එකමත් එක රටක
    මම උඹට කියනවා ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා කියලා. උඹ ඒක පිළිගන්නේ නැතුව ගින්දර අල්ලනවා. ඊටපස්සේ උඹේ අත පිච්චෙනවා. උඹේ අත පිච්චුනේ උඹ මාව විශ්වාස කරපු නැති නිසාද? උඹේ අත පිච්චුනේ ගින්දරේ ස්වභාවයයි, උඹේ මෝඩකමයි නිසා.
    ඔන්න ගොන් උදාහරණයක් ගෙන්වා .
    මිනිස්සු ගින්දර අල්ලන්නේ නැත්තේ මොකෙක් හරි කිව්වා දෙයක් ගැන හුදු විශ්වාසයෙන් නෙවෙයි බන් .
    මිනිස්සු ගින්දර වල රස්නේ දන්නවා . පිච්චෙනවා කියලා ප්‍රයෝගිකව දන්නවා .
    එහෙම නැතුව කොහේ හරි එකෙක් කියන දෙයක ගැන නිකන්ම විශ්වාසයකින් උන් ගින්දර වලට පිච්චෙනවා කියලා අහලා විතරක් නෙවෙයි . .
    ඔය වගේ මෝඩ උදාහරණ කියන්නේ ඔය බණ කියන මොලේ නැති උන් . මොලේ කුබි පුක්ක් හරි තියන උන්ට ඕව කිව්වා ගමන් අවුල තේරෙනව 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඔන්න ගොන් උදාහරණයක් ගෙන්වා .
    මිනිස්සු ගින්දර අල්ලන්නේ නැත්තේ මොකෙක් හරි කිව්වා දෙයක් ගැන හුදු විශ්වාසයෙන් නෙවෙයි බන් .
    මිනිස්සු ගින්දර වල රස්නේ දන්නවා . පිච්චෙනවා කියලා ප්‍රයෝගිකව දන්නවා .
    එහෙම නැතුව කොහේ හරි එකෙක් කියන දෙයක ගැන නිකන්ම විශ්වාසයකින් උන් ගින්දර වලට පිච්චෙනවා කියලා අහලා විතරක් නෙවෙයි . .
    ඔය වගේ මෝඩ උදාහරණ කියන්නේ ඔය බණ කියන මොලේ නැති උන් . මොලේ කුබි පුක්ක් හරි තියන උන්ට ඕව කිව්වා ගමන් අවුල තේරෙනව 😂
    තව සීන් තියෙනවා, මිනිහාට තේ කොප්පයක් හදලා දුන්නෙ නැත්නම් ගෑනි අපායෙ යන කතා, famous ගනයෙක් කියන්නෙ :D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ශීලය කැඩුනොත් විතරක් ශ්‍රමණ වේශදාරියෙක් වෙනවා කිව්වම වැරැද්ද කරන්න කලින් දැනගන්න අපිට අනාගතය දකින මැෂින් එකක තමා ගන්න වෙන්නේ.

    ශ්‍රමණ වේශදාරියෙක්/චීවරධාරියෙක් කියන වචනෙ හරි හරියට කියවෙනවනෙ හෙළේ මේ ටිකෙ. නමුත් උපසම්පදාව පිලිගත් ආකාරයකට ගුරු ඇසුරකින් ලබලා නම් තියෙන්නෙ ඒ ඉන්නෙ චීවරධාරී හෝ ශ්‍රමණ වේශධාරී නෙමෙයි නේ? ඒ ඉන්නෙ බෞද්ධ භික්ෂුන්.

    ඔතන පල්ලෙගම හාමුදුරුවො, අර විසිනම සහ ඉහත භික්ෂුව කියන තුන්දෙනාම බෞද්ධ භික්ෂුන් තමා. ඒ ඒ චූදිතයන් කරලා තියන ක්‍රියා, බුද්ධ නීතිය අනුව වැරදි නම්, චේතනාන්විතව කරලා තියනවනම් ඒ අය දුස්ශීල බෞද්ධ භික්ෂූන් ලෙස හඳුන්වන්න ඕනෙ නේ. ඒ ඒ චූදිතයන් කරලා තියන ක්‍රියා, රාජ්‍ය නීතිය අනුව වැරදි නම්, කරලා තියනවනම් ඒ අය රාජ්‍ය දඬුවමට යටත් විය යුතුයි.

    මේ ප්‍රශ්නෙදි සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එකෙ වටිනාකම නොදැන නෙමෙයි උඩ කතාව කිව්වෙ. පැහැදිලිවම අපි සිංහල බෞද්ධ සංස්කෘත්ය ආරක්ෂා කරගන්න ඕනෙ. සිංහල බෞද්ධකම රකින්න ඕනෙ. ඉදිරියට දායාද කරන්න ඕනෙ.