පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain
    දැන් හිතපන් ඉරානේ හරි සවුදියේ හරි උඹලගේ පූජකයෙක්ට විරුද්ධව මනුස්සයෙක් පැමිණිලි කළොත් ඒ නඩුව සාධාරණව විභාග කරාවිද? පූජකයා ඇරෙස්ට් කරලා නඩුව විභාග කරාවිද? උඹ දන්නවද මේ ළඟකදී මේ ලංකාවේ පල්ලියක දී පොඩි දරුවෙක් එල්ලිලා මැරුණා. ඒ දරුවාත් ලිංගික අපචාර වලට දෙමවුපියන්ට පැමිණිළි කරලා තිබුනා. පස්සේ සියදිවි හානි කරගෙන? ඕක ගැන එක පත්තරයක ප්‍රවෘත්තියක් ගියාද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,238
    24,638
    113
    උඹම කියපන්කෝ බලන්න, ඔය උඹ කියන විදියේ මිත්‍යා දෘෂ්ටියට මිනිස්සුගෙ බය තට්ටයෙක්ව අපරාධයක් කරන්න පොළඹවන්නේ කොහොමද කියලා? පොඩ්ඩක් ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරපන්කෝ. මග අරින්න එපා හරියට පැහැදිලි කරපන් කොහොමද තට්ටයො නීති කඩන එක මිත්‍යා දෘෂ්ටියට අදාල වෙන්නෙ කියලා
    Ko mekata uththara dilan?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,052
    5,641
    113
    දැන් හිතපන් ඉරානේ හරි සවුදියේ හරි උඹලගේ පූජකයෙක්ට විරුද්ධව මනුස්සයෙක් පැමිණිලි කළොත් ඒ නඩුව සාධාරණව විභාග කරාවිද? පූජකයා ඇරෙස්ට් කරලා නඩුව විභාග කරාවිද? උඹ දන්නවද මේ ළඟකදී මේ ලංකාවේ පල්ලියක දී පොඩි දරුවෙක් එල්ලිලා මැරුණා. ඒ දරුවාත් ලිංගික අපචාර වලට දෙමවුපියන්ට පැමිණිළි කරලා තිබුනා. පස්සේ සියදිවි හානි කරගෙන? ඕක ගැන එක පත්තරයක ප්‍රවෘත්තියක් ගියාද?
    ඕවට උත්තර දෙන්න එකෙක් එන්නෙ නෑ. :lol: වැඩිම උනොත් කියයි ලංකාවෙ තම්බි ගුඩ් තම්බි කියල. :rofl:
     
    • Haha
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,280
    113
    Ko mekata uththara dilan?

    හොරු හිටිය කියල ධර්මය වැරදි වෙන්නෙ කොහොමද? :unsure:

    ඕවට උත්තර දෙන්න එකෙක් එන්නෙ නෑ. :lol: වැඩිම උනොත් කියයි ලංකාවෙ තම්බි ගුඩ් තම්බි කියල. :rofl:

    ඔය @dilann කියන මනුස්සයට බුද්ධාගම ගැන කිසිම දැනීමක් හෝ බුද්ධාගම ඉගෙන ගැනීමේ අදහසක් හෝ සාමාන්‍ය දැනීම හෝ නෑ
    ඌ කරන්නෙ බත් වේලක් කන්න සල්ලි වලට පෝස්ට් දාන එක ආගම් බේද ඇති කරල රටේ ප්‍රශ්න ඇති කරන්න
    ආගම් බේද ඇති කරන්න ත්‍රෙඩ් දාන අනිත් උනුත් එහෙමයි, නැත්තං හිතේ දුකට ත්‍රෙඩ් දානව :yes:
    අපි උංගෙන් ආතල් ගමු :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,573
    164,938
    113
    එකමත් එක රටක
    ඔය @dilann කියන මනුස්සයට බුද්ධාගම ගැන කිසිම දැනීමක් හෝ බුද්ධාගම ඉගෙන ගැනීමේ අදහසක් හෝ සාමාන්‍ය දැනීම හෝ නෑ
    සාමනේරට පලවෙනි දවසෙම පුකේ ඇරපු ස්වාමින්වහන්සේ ට බුද්ධාගම ගැන දැනීමක් , ඉගෙනගනිම්ක් තියනවද පින්වත ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,280
    113
    සාමනේරට පලවෙනි දවසෙම පුකේ ඇරපු ස්වාමින්වහන්සේ ට බුද්ධාගම ගැන දැනීමක් , ඉගෙනගනිම්ක් තියනවද පින්වත ?
    ඒ මනුස්සයට බුද්ධාගම ගැන අවබෝදයක් නෑ
    උබ ඒකවත් දන්නෙ නෑ කියන්නෙ ඉතිං උබේ මට්ටම ගැන කල්පනා කරල බලපංකෝ 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,573
    164,938
    113
    එකමත් එක රටක
    බුද්ධාගම ගැන අවබෝදයක් නෑ
    උබ ඒකවත් දන්නෙ නෑ කියන්නෙ ඉතිං උබේ මට්ටම ගැන කල්පනා කරල බලපංකෝ 😂
    උබ කියන්නේ ඒ හාමුදුරුවන් ට බුද්ධාගම අවබෝදයක් නෑ කියලා ද ?? :rofl:
    මම ඔය රෙද්දවල් ඉගෙන ගෙන තියෙන්නේ බන් ඉස්සර ඉදන් . ඒක නිසා තමයි දේවල් කියන්නේ .
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,280
    113
    උබ කියන්නේ ඒ හාමුදුරුවන් ට බුද්ධාගම අවබෝදයක් නෑ කියලා ද ?? :rofl:
    මම ඔය රෙද්දවල් ඉගෙන ගෙන තියෙන්නේ බන් ඉස්සර ඉදන් . ඒක නිසා තමයි දේවල් කියන්නේ .
    ඉගෙන ගන්න එකෙයි, අවබෝද කරගන්න එකෙයි වෙනසවත් උබ දන්නෙ නැහැ නේද? ඒකයි මම කිව්වෙ උබට සාමාන්‍ය දැනීමවත් නෑ කියල
    උබට බුද්ධාගම සෙට් වෙන්නෙ නෑ උබට හරියන්නෙ ජෙරම වගේ උන් :ROFLMAO:

    jerome.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,573
    164,938
    113
    එකමත් එක රටක
    ඉගෙන ගන්න එකෙයි, අවබෝද කරගන්න එකෙයි වෙනසවත් උබ දන්නෙ නැහැ නේද? ඒකයි මම කිව්වෙ උබට සාමාන්‍ය දැනීමවත් නෑ කියල
    උබට බුද්ධාගම සෙට් වෙන්නෙ නෑ උබට හරියන්නෙ ජෙරම වගේ උන් :ROFLMAO:

    jerome.jpg
    @UbeThaththa ට බුද්ධාගම ගැන අවබොදේ තියනවද ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,280
    113
    කොහොමද කියන්නේ ?

    උබ කියන දේවල් දැකල
    සාමාන්‍ය දැනීමක් නැති, ප්‍රශ්නයක් ඇහුවම හිමීට මාරු වෙන උබ එක්ක බුද්ධාගම වගේ දේවල් ගැන කතා කරල මට ප්‍රයෝජනයක් නෑ
    අපි ජෙරම වගේ සබ්ජෙක්ට් එකක් ගැන කතා කරොත් මොකද? :unsure:
     
    • Haha
    Reactions: dilann

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,238
    24,638
    113
    කොහොමද කියන්නේ ?

    මිනිස්සුන්ගෙ මිත්‍යා දෘෂ්ඨියට තියෙන බය තට්ටයො අපරාධ කාරයෝ කරන්නෙ කොහමොද කියලා පැහැදිලි කරොත් කියනවා :yes:

    අඩු වයසේ වෙන්න ඕනේ
    නැත්තං බෑ

    ඒ උඹලා Virgin Mary කිව්වට Joseph නේද රියල් Virgin?
     
    • Haha
    Reactions: UbeThaththa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain
    Fuck buddhism 🖕
    එත් අපි ෆක් ඉස්ලාමිස්ට් කියන්නේ නැහැ, මොකද එකත් ආගමක් නිසා. බුදුන් අනෙත් ශාස්තෘවරුන්ට නිගරු කිරීම හෙළා දැකල තියෙන නිසා. එත් අපි අන්තවාදීන්ට නම් කියනවා ෆක් ඕෆ් කියල මොකද උන් කරන චාටර් වැඩ නිසා අහිංසක තමන්ගේ පාඩුවේ ඉන්න උන්ටත් ඉන්න නැහැ.