දැන් හිතපන් ඉරානේ හරි සවුදියේ හරි උඹලගේ පූජකයෙක්ට විරුද්ධව මනුස්සයෙක් පැමිණිලි කළොත් ඒ නඩුව සාධාරණව විභාග කරාවිද? පූජකයා ඇරෙස්ට් කරලා නඩුව විභාග කරාවිද? උඹ දන්නවද මේ ළඟකදී මේ ලංකාවේ පල්ලියක දී පොඩි දරුවෙක් එල්ලිලා මැරුණා. ඒ දරුවාත් ලිංගික අපචාර වලට දෙමවුපියන්ට පැමිණිළි කරලා තිබුනා. පස්සේ සියදිවි හානි කරගෙන? ඕක ගැන එක පත්තරයක ප්‍රවෘත්තියක් ගියාද?
වැඩිම උනොත් කියයි ලංකාවෙ තම්බි ගුඩ් තම්බි කියල. 

