පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,314
    113
    අවුල තමා මිනිස්සු
    මිනිස්සු න් ගේ අවුල ...
    මනුස්ස ස්වභාවය

    1% කරණ වැරදි වලට 99% නියෝජනය වෙනවා.

    දැන් අරාබි රටක වැරදි කරපු කෙනෙක් ගල් ගහලා / හිස කදෙන් වෙන් කරලා මැරුව කියලා news එකක් ආවොත් ඒක shocking ද?

    නෑ

    මොකද deep down you already know ඒක religion+culture එක එක්කළ integrated වෙලා තියෙන්නේ කියල.

    History කියවද්දී අහු වෙනවා යටත් විජිත කොළණි කාලේ කතෝලික ආගම පතුරවන්න Brits ල මිනී මරපු හැටි ...

    ඒක shocking වෙනවා ද?
    නෑ ... මොකද ඇතුළාන්තයෙන් දන්නවා That's the typical way how they propagate their religion

    හැබැයි කවුරු හරි කවද හරි අහලා තීයද බුදු දහම වැළඳගනින් නැත්තං උබ ව මරනවා කියලා උන සිද්ධියක්.
    බුදු දහමේ උන්නතිය උදෙසා මරාගේන මැරිපු අවස්ථාවක්.

    නෑ - මොකද deep down you already know it's the most peaceful religion in the world 🕊️
    @dilann විනය නීති වල අවුලක් නෙවෙයි .. මිනිස්සු තමා අවුල - මිනිස්සුන්ගේ වැරදි වලට ආගම නියෝජනය වෙන්නේ නෑ but සමහර ආගම් තියනවා violence & ethics එක්ක contradict වෙන :rolleyes: ඒ වගේ අවස්ථාවක ආගම ට blame එක යනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    දැන් හිතපන් ඉරානේ හරි සවුදියේ හරි උඹලගේ පූජකයෙක්ට විරුද්ධව මනුස්සයෙක් පැමිණිලි කළොත් ඒ නඩුව සාධාරණව විභාග කරාවිද? පූජකයා ඇරෙස්ට් කරලා නඩුව විභාග කරාවිද? උඹ දන්නවද මේ ළඟකදී මේ ලංකාවේ පල්ලියක දී පොඩි දරුවෙක් එල්ලිලා මැරුණා. ඒ දරුවාත් ලිංගික අපචාර වලට දෙමවුපියන්ට පැමිණිළි කරලා තිබුනා. පස්සේ සියදිවි හානි කරගෙන? ඕක ගැන එක පත්තරයක ප්‍රවෘත්තියක් ගියාද?
    Media Eke Giye Nathinam Uba Oka Kohomada Dana gaththry?
    Mala gedara Un Ubata Awilla Kiwwa Da?
    Anika A Podi Eka Rape Case Ekak nisa Maruna Kiyanne naha... Danga wadikamata danduwam sarai kiyala maruna Kiyala Demawpiyonam kiyala thibune..
    Podi Ekata Puk gahaddi Lampu Alluwe uba nam witharai Rape Case ekakata kiyana ubey kathawa Aththa wenne..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,811
    10,932
    113
    35
    Spain
    Media Eke Giye Nathinam Uba Oka Kohomada Dana gaththry?
    Mala gedara Un Ubata Awilla Kiwwa Da?
    Anika A Podi Eka Rape Case Ekak nisa Maruna Kiyanne naha... Danga wadikamata danduwam sarai kiyala maruna Kiyala Demawpiyonam kiyala thibune..
    Podi Ekata Puk gahaddi Lampu Alluwe uba nam witharai Rape Case ekakata kiyana ubey kathawa Aththa wenne..
    උඹ වගේ එකෙක්, දඟ වැඩක් කරා දඬුවම් ලැබෙයි කියල එල්ලිලා මැරෙන පොඩි උනුත් ඉන්නවද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    උඹ වගේ එකෙක්, දඟ වැඩක් කරා දඬුවම් ලැබෙයි කියල එල්ලිලා මැරෙන පොඩි උනුත් ඉන්නවද?
    Nathuwa... Sara Danduwam Denawa... A nisai Ada Maulavila Fathersla kukkal La Hamaduruwo wage Dawasa Gaane breaking news wala news Mawanne naththey... Pansalata Podi Ekawa Pooja kalama A ka saangika depala Kiyala Demawpiyantath Prashna karanna Bari bawa... Poduwe Sinhala Pawla hadenne Ekagei Kama kiyana GangBang bro Charithrayata Anuwa.. A wa Pasu kalawaladi Saadula widiyata aawama Eliyata Enawa..