දියතලාවේ ඉන්නේ කව්ද

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,201
    2,704
    113
    වහිනවද මේ දවස් ටික, වීකෙන්ඩ් එකේ කොහොම වෙයිද වැස්ස
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,053
    5,641
    113
    නිරිතදිග මෝසම් අවිල්ලනේ නානා, weekend eke yanne innwa diyathalawe wassata athal kudu weida danne ne
    ඊයෙ පෙරේද වැහැල තිබුන. අදනම් නෑ කිව්ව.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,201
    2,704
    113
    ඊයෙ පෙරේද වැහැල තිබුන. අදනම් නෑ කිව්ව.
    මරු මරු, අද කොහේවත් වැස්ස නෑ වගේ නේද බං ඊයේ වගේ

    Bump
    ------ Post added on May 12, 2026 at 9:53 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    Ow bn eka Hinda thama yanna inn set eka baya wela inne
    මේ දවස්වල දියතලාවෙ යන්න උබට පිස්සුද බන්. ට්‍රිප් එකක් නම් යන්නේ යන්න එපා. වැස්ස දවස්වල ඒ පැත්තේ ගිහින් වැඩක් නෑ. වහිද්දි හෙනම මූසලයි. කාමරයක් අස්සට වෙලා බිබී ඉන්න වෙයි. බොන්නවත් ඒ කාලගුණය සෙට් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: $onny

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,201
    2,704
    113
    මේ දවස්වල දියතලාවෙ යන්න උබට පිස්සුද බන්. ට්‍රිප් එකක් නම් යන්නේ යන්න එපා. වැස්ස දවස්වල ඒ පැත්තේ ගිහින් වැඩක් නෑ. වහිද්දි හෙනම මූසලයි. කාමරයක් අස්සට වෙලා බිබී ඉන්න වෙයි. බොන්නවත් ඒ කාලගුණය සෙට් වෙන්නෙ නෑ.
    Angry Over It GIF