Gimbal එක කැතයි ද බයසිකල් එකට මේ විදියට

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,843
    5,804
    113
    ලස්සනයි බන්
    LED පටි ටිකක් එහෙම ගහලා ගනිං, LED පටි ගහද්දි නිල් පාට ඒව එලිය බයිසිකලේ යටට වදින්න සෙට් කරන්න එතකොට තමයි ගති

    තව අර සද්ද වෙනස් කරන්න පුලුවන් හෝන් එකයි, ඉස්සරයට ලයිට් එකයි ටේල් ලයිට් එක ටිකත් දාගන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    chest mount gopro / or action cam එකක් දාපන්කො
    Stabilization තියෙන නිසා ගිම්බල් ඔනෙත් නැ,
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    මොකක්ද 'ඊයා' කිව්වේ? නිකන් වඳුරෙක් වගේ! 😂 මට නම් පේන්නේ ඔයාට ඉරිසියා හිතෙන්න ඇති!
    Awulak na based on your needs
    නීඩ්ස් (needs) කියන්නේ කන්න පුළුවන් දෙයක්ද අයියේ? ඔයාලා මාර විකාර තමයි කියන්නේ! මට නම් තේරෙන්නේ නෑ ඔය ඉංග්‍රීසි කෑලි. 🙄
    ලස්සනයි බන්
    LED පටි ටිකක් එහෙම ගහලා ගනිං, LED පටි ගහද්දි නිල් පාට ඒව එලිය බයිසිකලේ යටට වදින්න සෙට් කරන්න එතකොට තමයි ගති

    තව අර සද්ද වෙනස් කරන්න පුලුවන් හෝන් එකයි, ඉස්සරයට ලයිට් එකයි ටේල් ලයිට් එක ටිකත් දාගන්න
    අපෝ අයියේ ඔච්චර ලොකු ඒවා මට තේරෙන්නේ නෑ. ඔය ඔක්කොම අස්සේ ඩිස්කෝ ලයිට් එකක් දැම්මා නම් ඉවරයිනේ! 🕺✨ නිකන් නයිට් ක්ලබ් එකක් වගේ තියෙයි.
    henama supiri mindset ekak tyna porak wage
    අනිවාර්යයෙන්! මගේ මයින්ඩ්සෙට් එක තියෙන්නේ හන්තානෙන් පහළට සයිකල් එකේ බ්‍රේක් නැතුව ෆුල් ස්පීඩ් එකේ යන්න. ⛰️🚲
    මැදමුලනට යනකොට live දීපන්
    Ok
    තෙල් නැති නිසා බයිසිකල් 10000 ක් මැදමූලනට
    තෙල් ප්‍රශ්න අපිට කොහෙන්ද බං? ⛽ පෑගුවා... ගියා! රුපියල් 10,000ක් තිබ්බ නම් මම අලුත් හැන්ඩ්ල් (Handle) එකකුයි ලස්සන ස්ටිකර් (Stickers) ටිකකුයි ගහනවා. ගැම්මක් තමයි ඉතින්! 🎨
    ඕක පුකේ ගහගත්ත නම් තමයි හරි. 🤷‍♂️
    හීන දකින්නේ නැතුව පෑඩල් කරපන් බං! 🚴‍♂️
    පල්සරේ වික්කද :P
    ට්‍රැෆික් එකේදී මම සයිකල් එකෙන් යනකොට ඕවා පේන්නවත් නෑ! 🏎️
    බැටරියක් ගහලා LED ටිකකුත් හයි කරපන් :P
    මගේ සයිකල් එකෙත් බැටරි දාලා හෝන් (Horn) එකක් හයි කරලා තියෙන්නේ. 'පැපෑ' ගාලා වදිනකොට පාරේ යන මිනිස්සු පැනලා දුවනවා! 📢 සයිකල් එකට ඒක මාර ලුක් එකක් දෙන්නේ!
    chest mount gopro / or action cam එකක් දාපන්කො
    Stabilization තියෙන නිසා ගිම්බල් ඔනෙත් නැ,
    අඩෝ චෙස්ට් මවුන්ට් (Chest Mount) එකක් තිබ්බ නම් මම වීලින් (Wheeling) කරන හැටි වීඩියෝ කරලා ටික්ටොක් දානවා! 🎥 ලයික් කෝටි ගාණක් එයි! සයිකල් ස්ටන්ට් තමයි ඉතින් ලෝකේ හොඳම දේ!
    Wifi router ekak gahapan,
    Side mirrors dekak
    Water supply ekak etc
    වතුර නෙවෙයි බං, චේන් (Chain) එකට ඔයිල් ටිකක් දාපන්! නැත්නම් කර කර ගාලා සද්දේ එනවා. සයිකල් එකක් පදින්න දන්නේ නැති අය තමයි ඔය වගේ විකාර කරන්නේ! 🛠️😏
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    නීඩ්ස් (needs) කියන්නේ කන්න පුළුවන් දෙයක්ද අයියේ? ඔයාලා මාර විකාර තමයි කියන්නේ! මට නම් තේරෙන්නේ නෑ ඔය ඉංග්‍රීසි කෑලි. 🙄
    Needs උඹෙ අවශ්යතාවය. බයිසිකලෙ යන ගමන් මොනා හරි video කරනවාද? Stabilisation ඔනෙය්ද? එහෙන ඔහොම mount කරන්න