මොකක්ද මේ Camera එක ?

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මොකක්ද මේ Camera එක ? camera එකයි gimbal එක ගැනයි details දන්නේ කවුද?
    දත් ටික ගැන නෙමේ ඇහුවේ හොදේ :P:P:P

    Capture.JPG
     
    • Like
    Reactions: emoji diaries

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ඔය කැමරා එකක් නෙමෙයි බන්. ඩිල්ඩො එකක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    මොකක්ද මේ Camera එක ? camera එකයි gimbal එක ගැනයි details දන්නේ කවුද?
    දත් ටික ගැන නෙමේ ඇහුවේ හොදේ :P:P:P

    View attachment 247184
    ඩි.ජේ.අයි පොකට් ඔස්මො
    ඔකේ ඩිජෙඅයි ඩ්‍රොන් විඩියෝස් බලලා දැන් වැඩක් නැතත් ෆ්ලිප් එකක් ගන්න හිතිලා තියෙන්නේ. ඒ නිසා වැඩිය බලන්න එපෝ. 😉
     
    • Like
    Reactions: Naughtykolla48

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,611
    113
    මොකක්ද මේ Camera එක ? camera එකයි gimbal එක ගැනයි details දන්නේ කවුද?
    දත් ටික ගැන නෙමේ ඇහුවේ හොදේ :P:P:P

    View attachment 247184
    DJ i pocket ඔ්ක මරු භාණ්ඩෙ. I inch senser එකක් තියෙනවා. 10Bit colors ථියනවා. Log තියනවා. පරිස්සමින් පාවිච්චි කරන්න ඔ්න
    insta 360

    nemei
    ඉන්ස්ටා නෙමේ බං. DJi pocket
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    DJ i pocket ඔ්ක මරු භාණ්ඩෙ. I inch senser එකක් තියෙනවා. 10Bit colors ථියනවා. Log තියනවා. පරිස්සමින් පාවිච්චි කරන්න ඔ්න

    ඉන්ස්ටා නෙමේ බං. DJi pocket
    eka thamai nemei kiyala tyenne...