IMF එකේ හැටියට ඩොලර් එක අල්ලන් ඉන්නත් බෑ, ඔහොම restric කරන්නත් බෑ නේද? මුන්ට බදු හොයන්න නම් අනිවා වාහන ගෙනන්න දෙන්න වෙනවා. ඕනම් හැමිනිලා යන්න කියලා තව බදු වැඩි කරයි.එහෙම හරිද මං අහන්නෙ, කල්පනා කරල බලන්ඩ.![]()
bayyonge choon kadanna epa plzna neda Goverment ekata wahana ganna eka nathara karanawa kiyala tiyenne
restrictions dammot dollar and rupee dekama case eka nisa daanne naa onee nam central bank policy rate wadi karaiIMF එකේ හැටියට ඩොලර් එක අල්ලන් ඉන්නත් බෑ, ඔහොම restric කරන්නත් බෑ නේද? මුන්ට බදු හොයන්න නම් අනිවා වාහන ගෙනන්න දෙන්න වෙනවා. ඕනම් හැමිනිලා යන්න කියලා තව බදු වැඩි කරයි.
පස්සෙ කියයි සල්ලි දීලා වාහන ගන්නෙ දනවාදී උන් ඒ නිසා අවුලක් නෑ කියලා සුපුරුදු දුප්පත්/පොහොසත් පන්ති බේදය ඇති කරයි.![]()
![]()