ආණ්ඩුව මාරු උනාට නිළධාරීන් මාරු උනේ නෑනේ, ඒ කාලේ හිටපු ගොබ්බ සෙට් එකමයි තාම ඉන්නේ. අඩුම තරමේ දැන් දන්නවා වැරදිලාවත් යවනවා කියලා, ඒට කලින් කොච්චර ඒවා ඔහොම නැති වෙලා පරීක්ෂණ නොකර තියෙන්න ඇතිද?
වැඩි නෑ අඩුද කියලත් හිතෙනවා වෙලාවකට. බලමු මේ අවුරුද්දෙ අන්තිමට පටන් ගන්න කතාවක්ද කොහෙද කිව්වනේ.
ආණ්ඩුව මාරු වෙද්දි නවත්තපන් කියන්න බැරි වෙන්න ඇති. ඉන්න හරක් ටික තාම මයිනලගෙ, පොනිල්ලගෙ පිටරට අකවුන්ට් වලට තාම සල්ලි දානවද කොහෙද. ඒ කාලෙ ගත්තු ණය වලින් වෙච්ච දෙයක් නෑ කිව්වට දැන් තමයි තේරෙන්නෙ ඇත්තටම කරපු දේ.
------ Post added on May 15, 2026 at 3:07 PM
ඒක තමා මුල්ම ඩොලර් ටික ඔස්ට්‍රේලියාවට යවලා මාස 4ක් සද්ද නැතුව හිටියේ …