මේ ටිකේ Beef බැලුව. තව Pluribus බැලුව.
ඕකත් එක්ක මට හිතුනෙ ඇයි දකුණු ආසියාතික රටවල මේ ලෙවල් එකේ quality එකකට ෆිල්ම් එකක් tv show එකක් කවදාවත් හැදෙන්නෙ නැත්තෙ කියල.
හේතුව සල්ලි කියන්න බෑ. සල්ලි වැඩියෙන්ම ඕන වෙන්නෙ Cinematography පැත්තෙ දේවල් වලට.
ඒවා දැනටමත් හොඳට තියෙන නිර්මාණ ඕන තරන් ලංකාවෙ උනත් තියෙනව. ඉන්දියන් සිනමාවට ඕනෙ තරන් සල්ලිත් තියෙනව.
ඒත් හරි plot එකක් තමයි නැත්තෙ. විශේෂයෙන් plot එකේ complexity එක සහ ඒක ප්‍රේක්ෂකයට ඉදිරිපත් කරන විදිහ, අදාල දෙබස්, symbolism වගේ දේවල්.
මම ලංකාවෙ රිලීස් වෙන හැම ෆිල්ම් එකක්ම වගේ බලනව & එන්ජෝයි කරනව (රන්ජන්ගෙ ගඩාෆි වගේ ගොබ්බම ඒවා ඇරෙන්න).
ඒත් ඒ එකක්වත් අර ලෙවල් එකට ලඟින්වත් යන් නෑ.
සමහරු නෙළුම් කුලුණ වගේ එවා world class කියද්දි හිනා යනව ඉතින්.
ඔය පට්ටම කියන මලයාලම් වගේ ඒවත් හෙනම basic මටනන් personally.
මේකට හේතුව මොකක්ද? අපේ IQ අඩුයි ද?
PS: සමහරු හිතනව symbolism කියන්නෙ රඹුටන් ගෙඩි දෙකක් පෙන්නල ඒකෙන් චරිතෙ වෘෂණ කෝෂ දෙක අදහස් කරනව වගේ ඒවා කියල. මුන්ට මඩු වලිගෙකින් තල තල Parasite වගේ ෆිල්ම් එකක් පෙන්නන්න ඕනෙ.

Last edited: