පල්ලේගමයා වෙනුවෙන් ලෝයර්ස්ලා 20ක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    මේක බොරු චෝදනාවක් නම්
    මෙච්චර බලවන්න හාමුරුදු කෙනෙක් මෙච්චර හැංගි හැංගි ඉන්න දෙයක් නැ. මාධ්‍ය වල කටවහන්න දෙයක් නැ.

    බොරුවක් උනානම් මෙලහකට මුලු සියම් නිකායම එලියට බැහැලා. බලාගත්තැකි දෙන ටොක්ස් ටික. රටපුරා බෝදිපුජා මේ වෙදදදි.

    මෙතන යමක් වෙලා තියන නිසාම තමයි ඔච්චර හැංගිලා කසාය බීපු ගොලුවෝ වගේ ඉන්⁣නේ. හෘද සාක්ෂිය ප්‍රබලයිනේ
    ඇත්ත වශයෙන්ම ඔව්. සඟ බයි පිරිස් වල දැඩි නිහඬතාවයෙන් පෙනී යන්නේ මොකක්ම හෝ කේස් එකක් ඇති බවයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,930
    113
    එකමත් එක රටක
    හරි මේ තියෙන්නේ සරලව යෙහෝවා සාක්ෂි කාරයෙක් අන්‍යාගමිකරණය කරන විදිය

    🚪 Jehovah’s Witness Conversion Flow (Simple Version)

    1. Door knock / first contact
    Friendly conversation about life, suffering, God, future, etc.
    They leave a booklet or Bible verse.

    2. Return visits
    They come back regularly and build familiarity/trust.

    3. Free Bible study offer
    Weekly guided study using their official materials.

    4. Gradual belief shift
    They slowly introduce teachings and encourage seeing their religion as “the truth.”

    5. Community integration
    Person starts attending Kingdom Hall meetings and bonding with members.

    6. Lifestyle alignment
    They encourage changes in habits, beliefs, celebrations, social life, and behavior.

    7. Baptism
    After enough study and approval, the person officially joins.

    8. Recruitment cycle repeats
    The new member eventually goes door-to-door preaching too 😄

    In one line:

    It’s basically a slow relationship-building + structured Bible-study pipeline leading to community integration and eventual conversion.

    මේ තියෙන්නේ සරලව Buddhism භික්ෂුවක් මාර්ගය පෙන්නන හැටි

    Phase 1: The "Vibe Check" (Observation)

    Friend: "You’re oddly calm for someone whose bus just broke down in the rain. What’s the trick? Stoicism? Meds?"

    The Monk: "Neither. I just stopped fighting the rain. The rain isn't the problem; my desire for it to be sunny is the problem."

    The Trigger: The friend realizes the monk has a functional advantage. They aren't just "pious"; they are more resilient to stress.

    Phase 2: The Logic Flip (Questioning Beliefs)

    Friend: "But I believe in being proactive. If I don't stress about the bus, I'm just being passive. My stress is what gets things done."

    The Monk: "Does the stress fix the engine? Or does it just burn your own fuel while the bus sits still? You’re using your 'belief in hard work' as a reason to punish yourself for things you can't control."

    The Trigger: The monk points out a logical flaw in the friend's current operating system. The friend realizes their current "belief" (Stress = Productivity) is actually a bug, not a feature.

    Phase 3: The Diagnosis of Suffering (Dukkha)

    Friend: "Okay, fair. But even when things go well, I'm still anxious about the next thing. That's just life, right?"

    The Monk: "It’s life because you’re chasing shadows. You think happiness is a destination, but it’s actually the absence of the 'chase.' You’re thirsty, and you’re trying to cure it by drinking salt water."

    The Trigger: The monk provides a better map of the friend's internal reality. The friend feels "seen" in a way their non-religious framework couldn't explain.

    Phase 4: The Empirical Test (The "Try it" Moment)

    Friend: "So what, I just give up?"

    The Monk: "No, you just stop gripping. Try this: For the next five minutes, don't try to change anything. Just watch how your mind tries to start a fight with reality. Don't believe me—just observe the mechanics of your own frustration."

    මේ තමා වෙනස - පළවෙනි උදහරණයේ දී Manipulation + තමාගේ විමුක්තිය වෙනත් almighty god කෙනෙක් මත රඳා පවතින කියලා brainwash කරා.

    දෙවෙනි උදාහරණය දී තමා තුළින් තමාගේ දර්ශනය විමසන්න පෙලෙබුවා.

    මේ තමා සරලව වෙනස. 🙂
    ක්‍රමය වෙනස් උනත් කරන්නේ එකම දේ .
    දෙකම කිරීමේ අරමුණ තමන්ගේ දේශනාව , අනුගාමිකයෝ , ශ්‍රාවකයෝ වැඩි කරගන්න එක
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    ක්‍රමය වෙනස් උනත් කරන්නේ එකම දේ .
    දෙකම කිරීමේ අරමුණ තමන්ගේ දේශනාව , අනුගාමිකයෝ , ශ්‍රාවකයෝ වැඩි කරගන්න එක
    නෑ බුදු දහමේ ස්වාමීන් වහන්සේලා ට options දෙකක් තියනවා.

    1. තමාගේ විමුක්තිය ( මාර්ගඵල අධිගමනය ඔස්සේ නිවන ) සොයන මාර්ගයේ ගමන් කරන්න - බොහෝ විට වනවාසී ස්වාමීන් වහන්සේලා කරන්නේ මේක.

    උන්වහන්සේලා ප්‍රතිපදාව වඩාගෙන ඉන්නවා හුදකලාව.

    2. ධර්ම ප්‍රචාරය - බොහෝ විට ස්ව ප්‍රත්‍ය පළමුවත් පර ප්‍රත්‍ය දෙවනුවත් ... තමා ලද අත්දකින ලද ධර්ම මාර්ගයක් වේ නම් එය ගිහියන් හා බෙදා ගැනීම - නිවන් මාර්ගය පෙන්වීම.

    මේ දේ පාර්ශවය ම ඕනි වෙනවා ශාසනයේ පැවැත්ම ට.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,925
    20,464
    113
    හස්තිශෛලපුර
    ඉතින් ඒක තමයි. අටමස්තානේ වරදක් කරලා නැ කියලා කෙලින්ම ඌ⁣ට කියන්න බැරි නිසා⁣නේ ඒ. නැත්තම් නිකායේ දෙවැනියා වගේ ඉන්න පොර දෙයක් කිව්වාම නාහන එකෙක් නැ ඕක ඇතු⁣ලේ
    Buwa lawyers la lawwa kiyala tiyenne pora owa kale na kiyala neh..

    Me seen eka nam mata hena fishy
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,565
    164,930
    113
    එකමත් එක රටක
    නෑ බුදු දහමේ ස්වාමීන් වහන්සේලා ට options දෙකක් තියනවා.

    1. තමාගේ විමුක්තිය ( මාර්ගඵල අධිගමනය ඔස්සේ නිවන ) සොයන මාර්ගයේ ගමන් කරන්න - බොහෝ විට වනවාසී ස්වාමීන් වහන්සේලා කරන්නේ මේක.

    උන්වහන්සේලා ප්‍රතිපදාව වඩාගෙන ඉන්නවා හුදකලාව.

    2. ධර්ම ප්‍රචාරය - බොහෝ විට ස්ව ප්‍රත්‍ය පළමුවත් පර ප්‍රත්‍ය දෙවනුවත් ... තමා ලද අත්දකින ලද ධර්ම මාර්ගයක් වේ නම් එය ගිහියන් හා බෙදා ගැනීම - නිවන් මාර්ගය පෙන්වීම.

    මේ දේ පාර්ශවය ම ඕනි වෙනවා ශාසනයේ පැවැත්ම ට.
    ඉතින් අනිත් ආගම් වල අයත් ඔය විදියට නිවැරදි මාර්ගය පෙන්න්ව්න කියලා හිතාගෙන ඉන්නවා ඇති . හැමෝම හිතන්නේ , කියන්නේ මේක තමයි නිවරදි මාර්ගේ කියලා .
    ධර්ම ප්‍රචාරණය කියන්නේ ඕක ම තමයි .

    දැන් නන්ද ට ආතල් එකේ උගේ ආසාවල් කරගෙන ඉන්න දෙන්නේ නැතුව බොරු ගෑනු බලාපොරොත්තු දීල , මහන කරගත්තේ .
    ඒ වගේ තමයි . දැන් කියපන් ඒ නන්දගේ යහපතට කියලා .
    ඔතන උබ අර කලින් කියපු කැමති නම් එන්න කියන එකටත් විරුද්දයි ඔය කතාව .
     
    • Like
    Reactions: Yeezus

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,487
    1
    5,573
    113
    PXFqLF5.png
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,042
    2,528
    113
    අර මුතුගලයා කියන විදිහට ලමයින්ව දූශනය කලත් සිවුරක් දරාගෙන ඉන්න නිසා ගිහියන්ට ප්‍රශ්න කරන්න සුදුසුකමක් නැතුව ඇති.
    ඇත්තටම සමාජ බහුතරය එහෙම මතයක් තියෙනවා මචං. ඒකයි ඒවට කිසිම විරුද්ධත්වයක් එන්නේ නැත්තේ. අර නතාෂා ස්ටන්ඩ් අප් කොමඩි එකේ කියපු එකට එච්චර අවුලක් උනාට මේවාට කිසිම අවුලක් නැත්තේ සහ උනත් මේ වගේ ලෝයලා 20ක් උනත් එන්නේ ඒ තරමටම ලංකාවේ උන් බුද්ධාගම නිසා අන්ධ වෙලා තියෙන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda