එළකිරියේ ඉහලම badge එක මොකක්ද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,891
    5,891
    113
    එකවුන්ට් එක මොනටයිසේශන් එනේබල් වෙන එක තමයි
    එතකොට එකවුන්ට් එකට ලොග් වෙද්දි බෑන්ක් ඩීටේල්ස් දාන්න ඇලට් එකක් එනවා
    ඒක තමයි එලකිරි එකවුන්ට් එකකට ලැබෙන්න තියන ලොකුම දේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    එකවුන්ට් එක මොනටයිසේශන් එනේබල් වෙන එක තමයි
    එතකොට එකවුන්ට් එකට ලොග් වෙද්දි බෑන්ක් ඩීටේල්ස් දාන්න ඇලට් එකක් එනවා
    ඒක තමයි එලකිරි එකවුන්ට් එකකට ලැබෙන්න තියන ලොකුම දේ
    මොනටයිසේශන් එනේබල් උනාට පස්සේ පොස්ට් වලට සල්ලි ගෙවනවාද?
     
    • Haha
    Reactions: Inigo Montoya