එච්චර දුර යන එක පාඩු යි . කන්න බොන්න දීල ට්‍රාන්ස්පෝර්ට් එක්ක දෙනවනම් ok
Genocide කතාව නම් බොරුවක් . නමුත් මම ස්වයං නිර්ණය අයිතියට පක්ෂයි. උන් කැමති උන් විසින් වෙනම පාලනය වෙන්න නම් උන් ට ඒක ලැබෙන්න ඕන .
උඹ එහෙ වෙලා , උඹගේ පරිපාලන තීන්දු ඔක්කොම ගන්නේ දකුණෙන් නම් , රටවල් බංකොලොත් වෙන්න වැඩ කරේ දකුණේ එවුන් නම් උඹ ත් එහෙම ඉල්ලයි
මම උතුරේ දෙමල උනා නම් අනිවාරෙන් LTTE එකේ .
ඕකට හේතුව උතුරේ දෙමලු විතරක් ඉන්න එක. උතුරටත් සිංහලු ව්‍යාප්ත වෙලා ලංකාවේ දකුණ වගේම මික්ස් වුනා නම් ඔහොම හිතෙන්නේ නෑ.