ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුදල් මිලියන 80ක් හැකර් වරු සොරාගනියි

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,074
    2,624
    113
    භාණ්ඩාගාර උතුරලා කීවා නේ, ඕන තරම් සල්ලි තියෙනවා කීවා නේ. හැකර් හිතන්න ඇති ලංකාවෙන් සල්ලි hack කළොත් පව් නැති වේ කියලා අපිට සල්ලි පිරෙන්න තියෙන නිසා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,889
    9,016
    113
    35
    Spain
    parana naki set eka ayi karala aluth set ekak dagana one ban, anika office walata ganuwa nam ganna honda na :lol:

    "Click here to verify your expired password or your email account will be blocked." meta server admin - > hari done
    නාකි ටික මෙච්චරකල් අවුලක් නැතිව ගෙව්වා නෙ බන්. මේ වගේ එකක් මීට කලින් අහල තියෙනවද? මේ වේස ජෙප්පෝ මෙහෙ උන් අන්දලා හැකර් කතා කියල සල්ලිවලට විදිනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,912
    1
    56,930
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sri lanka film GIF by Viber

    නඩු දින කිට්ටු වෙනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ නිව්ස් එක ආයෙත් බලපන්. ඕක සල්ලි ලැබෙන්න ඕන වුන් හරියට නිල වශයෙන් confirm කරපු account එකටම ගෙවල තියෙන්නේ කියලා රේඩියෝ එකේ කිව්වා ඇහුණා. බුල කෙලලා තියෙන්නේ ඒ පැත්තෙන් කියලා තමයි නිව්ස් එකේ කිව්වේ
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,081
    2,511
    113
    මේ නිව්ස් එක ආයෙත් බලපන්. ඕක හරියට නිල වශයෙන් confirm කරපු account එක ගෙවල තියෙන්නේ කියලා රේඩියෝ එකේ කිව්වා ඇහුණා. බුල කෙලලා තියෙන්නේ ඒ පැත්තෙන්
    ඒකනේ බං මුන්ට තෙරෙන් නෑ.....අනුර කවදාවත් හොරකම් කරන් නෑ... හොරකම් කරපු සල්ලි ඔක්කොම ගෙනාවේ අනුර.... ඒ නිසා තාම මේ රට මෙහෙම වත් තියෙන්නේ.... මේ මිනිස්සු න් ට ඒක තෙරෙන් නෑ

    ------ Post added on May 16, 2026 at 10:23 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒකනේ බං මුන්ට තෙරෙන් නෑ.....අනුර කවදාවත් හොරකම් කරන් නෑ... හොරකම් කරපු සල්ලි ඔක්කොම ගෙනාවේ අනුර.... ඒ නිසා තාම මේ රට මෙහෙම වත් තියෙන්නේ.... මේ මිනිස්සු න් ට ඒක තෙරෙන් නෑ
    මහින්ද මහත්තයාත් හොරෙක් නෙවෙයි බං. පිස්සුනෙ
     
    • Angry
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,081
    2,511
    113
    මහින්ද මහත්තයාත් හොරෙක් නෙවෙයි බං. පිස්සුනෙ
    මහින්ද හොරෙක්... ඕකොම හොරු... අපේ අනුර සර් එහෙම නෑ.... බලන්නකෝ මූනේ තියන සිරියාව... තාම වයසත් නෑ... 45ඉ ලු වයස... තරුණ නායකත්වය...
     
    • Haha
    Reactions: Voltage and 2osama

    Similar threads