(TRCSL) අනුමැතියකින් තොරව ජංගම දුරකථන 397ක් ගෙන අා අයෙකු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට..📵

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,513
    47,682
    113
    නීතිවිරෝධීව ජංගම දුරකථන 397ක් මෙරටට ගෙනා ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොරව රුපියල් මිලියන 34 කට වඩා වටිනාකමකින් යුතු ජංගම දුරකථන තොඟයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු දෙමටගොඩ පදිංචි 45 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    ගමන් මලු තුනක සඟවා තිබූ ජංගම දුරකථන 397 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    ඔහු අද (18) උදෑසන 7.00 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898

    අහුවෙච්ච එකාගේ ජාතිය/ආගම guess කර වටිනා නොකියා 1100 phone එක දිනාගන්න 🤭 🤭

    හුත්තො, ඕවා trc මගුල් වලට බලන්න කලින් අනිවා personal use කියලා බොරු ගහලා ටැක්ස් නොගෙවපු එකට අල්ලන්න එපැයි. :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    සිංහල ඵකෙක් කරානම් උගේ නමයි, වාසගමයි උපන් ගමයි, ID card ඵකේ නම්බර් ඵකත් දාලා..වෙන ජාතියක ඵකෙක් නිසා ශ්‍රී ලාංකිකයෙක් ලු..😆
     
    • Haha
    Reactions: Inigo Montoya