දැං රූම් එකක් කීයද?

priyade

Well-known member
  • Dec 2, 2017
    10,477
    6,094
    113
    AnuradhaRa said:

    කෙල්ලෙක් සෙට් වුණා..
    මචංලා.. ලොකු ප්‍රශ්නයක වැටිලා ඉන්නේ. මට නින්ද යන්නෙත් නෑ දැන් දවස් ගාණක ඉඳන්.

    පහුගිය දවසක අපේ අල්ලපු ගෙදර අක්කගේ යාළුවෙක් ආවා අපේ ගෙදර. මම ඉතින් සාලෙට වෙලා නිකන් ඉන්නකොට තමයි ඒකිව දැක්කේ. සිරාවටම කියන්නේ මචංලා, ඒකිගේ පිටිපස්ස දැක්කම මාව අන්දුන්කුන්දුන් වෙලා ගියා. හරියට මම වලාකුළක් උඩ පාවෙනවා වගේ දැනුනේ. ඇස් දෙක අදහාගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ මල හොල්මනක් වගේ බලාගෙන හිටියා.


    dan me kellata mokada une, ?
     
    • Sad
    Reactions: Naughty_kiththa