“Temporary කියපු වාහන ටැක්ස්… Permanent වෙයිද?”

nevertheless

Active member
  • Feb 28, 2020
    140
    143
    43
    Bandaragama
    දෑන් වහාන් වල ටෑකස් එක වෑඩි කරලා හින්දා, පදින බයිසිකලේ ඉදාලා, ගනන් වෑඩී වෙනවා. මෙක මාස 3ක් ක් විටරයි කියලා කිවට. මේ යන විදිහට ඔක ඩිගටම තියේවි කියලා තමයි හිතන්නේ. දෑන් ඔහොම වෑඩි කරන්න හෙතුව. $ අඩු වෙන හින්දා නම්. ඈයි, පාවිචිචි කරපු වාහන ගෙන්න දෙන්නෙ නත්තේ. (දන් දන්න විදිහට පරන වහන අවුරුදු 3කටා වඩා පරණ එවා ගෙන්න බෑ). එ කාලෙ ඉදලාම ( අලුත් අණ්ඩුව පත්වෙලා, හිට්පු කාලෙ ඉදලම් අඩුම ගනේ අවුරුදු 10ක් පරණ (At least japanese auction rating 3.5 and higer ) ගෙන්න දුන්නන්මි, රටෙන් පිටට යන $ අඩුකර ගන්න පුලුවන්කම තිබුනා කියලා හිතෙනවා.

    ඔගොල්ලො, මොන්වද හිතන්නේ
    Fellow elakiriyan, what do you think ?

    ps :
    Once, I saw this in another forum:
    ‘The mindset of those who impose taxes on such items goes like this: We are sorry to impose taxes on these necessities, since we have it. does not mean you should have them,’”
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Bike 3 wheel walata tax wadi karala na.
    Parana car genawama ewala repair walata aluth ewa genawatath wada $ ratin eliyata yanawa..
    Oil price basse naththan digatama me tax thiyei..
     
    Last edited:
    • Like
    Reactions: nevertheless

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    තව මාස 3ක් යද්දී ලංකාවේ ආර්ථික තත්වය තව බාල වෙනව එතකොට තවත් බදු වර්ග හඳුන්වා දෙන්න වෙනවා. වාහන ගැන කිව්වොත් ඊයේ බදු වැඩිවීමට පසුව උනත් විට්ස් රතයක මිල ලක්ස 15 ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,089
    113
    ත්‍රීවීල් කාරයො බස් කාරයො බෙකරි කාරයො තෙල් වැඩි වුනාම උස්සන ගනන් තෙල් අඩු වුනාම බස්සනවා නම් ඉතින් ටෙම්පරි තමයි. පකෙ හෙල රට
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,990
    113
    දෑන් වහාන් වල ටෑකස් එක වෑඩි කරලා හින්දා, පදින බයිසිකලේ ඉදාලා, ගනන් වෑඩී වෙනවා. මෙක මාස 3ක් ක් විටරයි කියලා කිවට. මේ යන විදිහට ඔක ඩිගටම තියේවි කියලා තමයි හිතන්නේ. දෑන් ඔහොම වෑඩි කරන්න හෙතුව. $ අඩු වෙන හින්දා නම්. ඈයි, පාවිචිචි කරපු වාහන ගෙන්න දෙන්නෙ නත්තේ. (දන් දන්න විදිහට පරන වහන අවුරුදු 3කටා වඩා පරණ එවා ගෙන්න බෑ). එ කාලෙ ඉදලාම ( අලුත් අණ්ඩුව පත්වෙලා, හිට්පු කාලෙ ඉදලම් අඩුම ගනේ අවුරුදු 10ක් පරණ (At least japanese auction rating 3.5 and higer ) ගෙන්න දුන්නන්මි, රටෙන් පිටට යන $ අඩුකර ගන්න පුලුවන්කම තිබුනා කියලා හිතෙනවා.

    ඔගොල්ලො, මොන්වද හිතන්නේ
    Fellow elakiriyan, what do you think ?

    ps :
    Once, I saw this in another forum:
    ‘The mindset of those who impose taxes on such items goes like this: We are sorry to impose taxes on these necessities, since we have it. does not mean you should have them,’”
    ලාෆ් ගෑස් හිහයක් මවල පස්සෙ උන්ට ගානක් වැඩි කරල ඉම්පස්සෙ සද්ද නැතුව ගෑස් නැව් ගෙන්නුව

    වාහන පුලුවන් තරම් සේල්කාර යාලුවොන්ට,කාඩර් ඩීලර්ලටයි ගෙන්නගෙන ගොඩගහන්න ඉඩදීල දැන් ලොකු ටැක්ස් එකක් ගහනව ආයෙ ගේන එක වලක්වන්න.( To assure super unfair Gain to friends)
    .මේවඩීල්..බිස්නස්..ස්කැන්ඩල්...
    වාහනගෙනල්ල පොල්වතුවල පුරෝගත්ත එවුන් සුපිරි අසාධාරන අධිලාබ ලබනවා ඕව නිකන්ම වෙන්නෑ

    Scandal,deal mega level eroding government policies
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    ඕකුන් ටික දවසකට කලින් බදු සරළ කරා කියල හැමිනුනා. දැන් සරළ බද්දට තව එකක් එකතු කරලා. ඕකුන් මොකක් හරි මහා හය්යෙන් දෙසන්න ගන්නවා නම් එක පචයක්.

    ත්‍රීවීල් කාරයො බස් කාරයො බෙකරි කාරයො තෙල් වැඩි වුනාම උස්සන ගනන් තෙල් අඩු වුනාම බස්සනවා නම් ඉතින් ටෙම්පරි තමයි. පකෙ හෙල රට
    උඹල මේ රට හෙළ රට කියල තේරුම් ගත්ත එක හොඳයි. ශ්‍රී ලංකා කියන අජූත නම විසික් කරලා හෙළ රට කියල නම දාන්න ඕන.
    ------ Post added on May 17, 2026 at 11:37 AM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,572
    8,227
    113
    2014ට කලින් රජ්‍ය සේවකයන්ට නොමිලේ බයික් දුන්න නායකයාව හොරා කියලා එලවලා දාලා 2020 ඒ බයික් එකම ලක්ශ ගානකට විකුන ගත්ත උන් ඉන්න රටේ මිනිස්සුන්ට මෙහෙම හෙන ගහලා මදී කුණු වෙලා කන්න නැතිව මැරෙන්න ඔන
     
    • Love
    Reactions: jennt