Ehemath ne ban...merena eka merena widiya ithin eka ekkenata wenasneh..maranaya kohomath katukai...කෝටි 100 ධනවත්තු වෙන්න පුළුවන් රස්සාවක්. නමුත් මරණය ඉතා කටුකයි, ගේම් දුන්න එවුන්ගේ.
Ehemath ne ban...merena eka merena widiya ithin eka ekkenata wenasneh..maranaya kohomath katukai...කෝටි 100 ධනවත්තු වෙන්න පුළුවන් රස්සාවක්. නමුත් මරණය ඉතා කටුකයි, ගේම් දුන්න එවුන්ගේ.
මම දන්න කිහිපදෙනෙක් ට වුන හින්දා කිව්වේ. ඉන්නකම් කලේ පගා ගහපු එක. අන්තිමට හම්බකරපු එව්වත් බෙහෙත් වලට පුදල, ගෑනි ළමුන්ගෙන් සැලකුම් නොලබා මැරිලා ගිය.Ehemath ne ban...merena eka merena widiya ithin eka ekkenata wenasneh..maranaya kohomath katukai...
Man danna set ekakuth innawa ehema wuna ban customs eke..salli sarpayaneh...salli walata peretha wela karanna.be ithin e rassawa...godak aya hitiya ban hodata idala hodata merila giyapu..ane manda ithin owwa nam..thama thamange karmaya thamai nedaමම දන්න කිහිපදෙනෙක් ට වුන හින්දා කිව්වේ. ඉන්නකම් කලේ පගා ගහපු එක. අන්තිමට හම්බකරපු එව්වත් බෙහෙත් වලට පුදල, ගෑනි ළමුන්ගෙන් සැලකුම් නොලබා මැරිලා ගිය.
කර්මය ට වඩා Heart truth.Man danna set ekakuth innawa ehema wuna ban customs eke..salli sarpayaneh...salli walata peretha wela karanna.be ithin e rassawa...godak aya hitiya ban hodata idala hodata merila giyapu..ane manda ithin owwa nam..thama thamange karmaya thamai neda
BOI zones wala innawa custom eke aya.Monada mchan branches. Airports dekai harbours dekai wtrai neda
warf clerk ලා තමයි උන්ගේ බෝකර් වැඩ කරන්නේ, ගන්න පගාවෙන් 10% උන්ට ආපහු දෙනවා. උන් කූඩු, බඩු, ගංජා දීලා අරුන් අල්ලගන්නවා. ඉගෙන ගෙන ඉහලට ආපු එකෙක් ට, අරවා magic. දැන් ජනාධිපති ලේකම් ඉන්න කස්ටම් බුවා, ඉස්සර ලාච්චුව ඇරගෙන ඉන්නවා ලු, එක අත්සනක් රු. 500 යි. එක document එකක අත්සන් අඩුම 5ක් වත් තියෙනවා.True....
warf clerk ලා තමයි උන්ගේ බෝකර් වැඩ කරන්නේ, ගන්න පගාවෙන් 10% උන්ට ආපහු දෙනවා. උන් කූඩු, බඩු, ගංජා දීලා අරුන් අල්ලගන්නවා. ඉගෙන ගෙන ඉහලට ආපු එකෙක් ට, අරවා magic. දැන් ජනාධිපති ලේකම් ඉන්න කස්ටම් බුවා, ඉස්සර ලාච්චුව ඇරගෙන ඉන්නවා ලු, එක අත්සනක් රු. 500 යි. එක document එකක අත්සන් අඩුම 5ක් වත් තියෙනවා.
warf බුවෙක් කිව්වේ.