Assistant Superintendent of Customs 2026 | සහකාර රේගු අධිකාරී තනතුර සඳහා තරඟ විභාගය 2026

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    කෝටි 100 ධනවත්තු වෙන්න පුළුවන් රස්සාවක්. නමුත් මරණය ඉතා කටුකයි, ගේම් දුන්න එවුන්ගේ.
    Ehemath ne ban...merena eka merena widiya ithin eka ekkenata wenasneh..maranaya kohomath katukai...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Ehemath ne ban...merena eka merena widiya ithin eka ekkenata wenasneh..maranaya kohomath katukai...
    මම දන්න කිහිපදෙනෙක් ට වුන හින්දා කිව්වේ. ඉන්නකම් කලේ පගා ගහපු එක. අන්තිමට හම්බකරපු එව්වත් බෙහෙත් වලට පුදල, ගෑනි ළමුන්ගෙන් සැලකුම් නොලබා මැරිලා ගිය.
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    මම දන්න කිහිපදෙනෙක් ට වුන හින්දා කිව්වේ. ඉන්නකම් කලේ පගා ගහපු එක. අන්තිමට හම්බකරපු එව්වත් බෙහෙත් වලට පුදල, ගෑනි ළමුන්ගෙන් සැලකුම් නොලබා මැරිලා ගිය.
    Man danna set ekakuth innawa ehema wuna ban customs eke..salli sarpayaneh...salli walata peretha wela karanna.be ithin e rassawa...godak aya hitiya ban hodata idala hodata merila giyapu..ane manda ithin owwa nam..thama thamange karmaya thamai neda
     
    • Like
    Reactions: SK29

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Man danna set ekakuth innawa ehema wuna ban customs eke..salli sarpayaneh...salli walata peretha wela karanna.be ithin e rassawa...godak aya hitiya ban hodata idala hodata merila giyapu..ane manda ithin owwa nam..thama thamange karmaya thamai neda
    කර්මය ට වඩා Heart truth.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    warf clerk ලා තමයි උන්ගේ බෝකර් වැඩ කරන්නේ, ගන්න පගාවෙන් 10% උන්ට ආපහු දෙනවා. උන් කූඩු, බඩු, ගංජා දීලා අරුන් අල්ලගන්නවා. ඉගෙන ගෙන ඉහලට ආපු එකෙක් ට, අරවා magic. දැන් ජනාධිපති ලේකම් ඉන්න කස්ටම් බුවා, ඉස්සර ලාච්චුව ඇරගෙන ඉන්නවා ලු, එක අත්සනක් රු. 500 යි. එක document එකක අත්සන් අඩුම 5ක් වත් තියෙනවා.
    warf බුවෙක් කිව්වේ.
     
    😃😃
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Ow machan... mehemai hema job eke wagema hoda naraka dekama thiyenawa..oya kiyana tharam nam yaka kalu nehe..hebei ithin jeewitheta monawa karath hodak ahanna wenne nethi rassawak..eliye gihin kiyannath behe customs kiyala..e tharam awul..but job ekak widiyata kenekta lebenna puluwan manasika nidahasa uparima thiyena job ekak...salary OT package eka 130k wage wei..awurudu deka thunak katta kanna wenawa samahara ayata..awurudu 10k yaddi kohomath financially stable hemoma
    ..anduwen rewards witharak gewila thiyei koti 2k 3k...

    Wasanawai awasanawai dekama thiyenna one job ekak..e nisa exam eka liyala balanna one ithin..ticket ekak wunath adenna ganna onene...pass wunoth balanna puluwan ithuru tika..

    Doctors la arunama legally koti 10k 15k wunath hamba karanna puluwan lankawe ekama GOVERNMENT job eka...wena kisima job ekaka ekek awuruddrn koti 5k hamba kara kiwwata wenna widiyak nene..customs eke eke wunoth case dekai 3i...minissu kiyana ewa adala nethnam awulak ne ithin...issarahata kohoma weida kiyala nam danne netha...
    Uba mona branch ekeda dan wada karanne?