FB post දෙක තුනක් දැක්කා. Posh උනාට ඩස්පී ලුක් වගේ කියලා කමෙන්ට් දාලා තියෙන්නේ. කෙල්ලෙක්ගේ FB profile එකක screenshot එකකුත් තියෙනවා ඒකේ එක එකාගේ phone number දාලා තිබුණට ලින්ක් දාලා නෑ.