ටියුසන් කරලා ගත්ත වාහන

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,912
    9,074
    113
    35
    Spain
    Back in the days, when I went for Tuition, my Teachers had so many vehicles..

    Wonder why..
    අපි ගියපු කාලේ නම් එහෙම නැහැ. ලොකු ටියුෂන් එකක් කරපු සත්ත්ව විද්‍යා ගුරුතුමියට තිබ්බේ ලාන්සර් 1400 වැගන් එකක්. හෙන පරණ එකක් ඒ කාලෙත්. පිසික්ස් උගන්නපු ගුරුතුමා ආවේ යමහා මේට් එකකින්. බොටනි කරපු ගුරුතුමිය බස් එකේ. කෙමිස්ට්‍රි කරපු ගුරුතුමිය බයික් කට්ටක්. මේ 90 ගණන් වල. හැබැයි ඔක්කොම බොහොම වැදගත් විදියට හිටිය.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    I would like to see if they are paying Income tax and their assets.

    අපි ගියපු කාලේ නම් එහෙම නැහැ. ලොකු ටියුෂන් එකක් කරපු සත්ත්ව විද්‍යා ගුරුතුමියට තිබ්බේ ලාන්සර් 1400 වැගන් එකක්. හෙන පරණ එකක් ඒ කාලෙත්. පිසික්ස් උගන්නපු ගුරුතුමා ආවේ යමහා මේට් එකකින්. බොටනි කරපු ගුරුතුමිය බස් එකේ. කෙමිස්ට්‍රි කරපු ගුරුතුමිය බයික් කට්ටක්. මේ 90 ගණන් වල. හැබැයි ඔක්කොම බොහොම වැදගත් විදියට හිටිය.
    If you can manage the feelings of Gen z you tap immense market potential brother. Look at the attention they give to some of the personalities on social media. You start questioning what is good and what is right for the society. I wonder how their kids would grow up into. For example, I read that this is the first generation where the IQ level is lesser than the previous generation, meaning we are at a very tipping point. All this time the previous generation had a little bit lesser IQ than the percent generation, therefore the society evolved. But for the first time since human history, they have found out that this generation has a lesser amount of IQ compared to the percent generation. So maybe we will see lesser amount of innovation and very radical ideas being promoted.
    ------ Post added on May 17, 2026 at 5:10 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    අද කාලේ පොඩි උන්ට පොඩ්ඩ ඇත්නම් stress. පොඩ්ඩ ඇත්නම් depression
    class යන්නේ stress එකෙන් බේරෙන්න....
    ඔය Sir ලත් ගොන් joke දදා , වෙන ආතල් දිදී ඔය market එක තමයි attract කරන්නේ.

    තව set එකක් ඉන්නවා උන්ට රථගාය. ලොකුම වාහනේ තියෙන sir ගේ class තමයි යන්නේ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    අද කාලේ පොඩි උන්ට පොඩ්ඩ ඇත්නම් stress. පොඩ්ඩ ඇත්නම් depression
    class යන්නේ stress එකෙන් බේරෙන්න....
    ඔය Sir ලත් ගොන් joke දදා , වෙන ආතල් දිදී ඔය market එක තමයි attract කරන්නේ.

    තව set එකක් ඉන්නවා උන්ට රථගාය. ලොකුම වාහනේ තියෙන sir ගේ class තමයි යන්නේ.
    true...they think that this is life. but all they show is another market lie