කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,264
    5,969
    113
    Galaha
    මට කුකුලො බිස්නස් එකක් විදියට හදන්න හිතිල තියෙනවා. මම කලින් කුකුලො තියා ලවු බර්ඩ් කෙනෙක්වත් ගෙදර හදල නෑ. නීති ගොඩක් ඇති කියල හිතනව. මුලින් කුකුලො 50ක් විතර හදන්න තමයි අදහස. ගං කුකුලො බිත්තර ගන්න. ඉඩපාඩු තියෙන නිසා වෙන උන් කරන දේවල් කරලත් වැඩක් නැති නිසා මේක කරන්න හිතුවා Ai මේකටත් අරීද දන්නෙ නෑ. මගේ අදහස ඉඩමක් හොඳට ගොවිපලක් කරල ඉක්මනින් retire වෙන්න. දැනට මේ ඉඩම වගාකරමින් යනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,264
    5,969
    113
    Galaha
    බිස්නස් එක නැගල එද්දී තමයි අවුල. අහල පහල උන් කුකුල් ගූ ගඳයි, කුකුලොන්ගේ සද්දේ වැඩියි ගාගෙන එනවා. :ROFLMAO:
    මේ ඉඩම ලොකුයි ගඳක් එහෙම අවුලක් වෙන්නෙනම් නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    වියදම වැඩියි. මම හිතන්නෙ ඉඩම ලොකු නම් වගා කරන එක තමයි ලාබ. හරක් හැදුවොත් ? හරකෙක් මසට රුපියල් 70,000ට විතර විකුණන්න පුළුවන්. කුකුල්ලුන්ට වඩා වියදමත් අඩු ඇති. 🤷‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,264
    5,969
    113
    Galaha
    වියදම වැඩියි. මම හිතන්නෙ ඉඩම ලොකු නම් වගා කරන එක තමයි ලාබ. හරක් හැදුවොත් ? හරකෙක් මසට රුපියල් 70,000ට විතර විකුණන්න පුළුවන්. කුකුල්ලුන්ට වඩා වියදමත් අඩු ඇති. 🤷‍♂️
    බිත්තර වලට හදන්න යන්නෙ බං. ඉස්සර වෙලාම 50ක් වගේ දාල ටෙස්ට් කරල බලන්න යන්නෙ. ඊට පස්සෙ 500ක් වගේ වැඩි කරන්න හිතන් ඉන්නෙ. මම හිතන්නෙ හරකෙක් ලක්ශ 3ක්වත් වෙයි දැන් මසට දෙනවනම්. කුකුල වගේ නෙවෙයි හරකෙක් ඇතිකරල හිත හදන් මරන්න දෙන්න බෑ. හරකෙක් නිකන් ගෙදර ඇතිකරන බල්ලෙක් වගේ වෙනව ටික කාලයක් යනකොට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    ගං කුකුලො 50 k danna nam awasara ganna oni nethuwa athi. eth ithin aluthin patan ganna hinda kohomada weida danne nehene game un ekka :baffled: .
    ape achchi geth innawa 50-60 k un udeta arinawa, aye hawasata kotuwata yanawa. land size eka loku nisa awulak ne. mona register wath ne ithin.
    munnam
    වියදම වැඩියි. මම හිතන්නෙ ඉඩම ලොකු නම් වගා කරන එක තමයි ලාබ. හරක් හැදුවොත් ? හරකෙක් මසට රුපියල් 70,000ට විතර විකුණන්න පුළුවන්. කුකුල්ලුන්ට වඩා වියදමත් අඩු ඇති. 🤷‍♂️
    meka tamai lokuma case eka. wenama kema + beheth genath karanna behe. ape unnam melo labbak ne, ohe waththa wate awidala kanawa, aye kotuwata enawa. athi wedakuth ne ungennam :baffled: biththara danneth kohe hari assaka, ewa hoyanna waththa wate yanna oni ke gahaddi
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,264
    5,969
    113
    Galaha
    ගං කුකුලො 50 k danna nam awasara ganna oni nethuwa athi. eth ithin aluthin patan ganna hinda kohomada weida danne nehene game un ekka :baffled: .
    ape achchi geth innawa 50-60 k un udeta arinawa, aye hawasata kotuwata yanawa. land size eka loku nisa awulak ne. mona register wath ne ithin.
    munnam

    meka tamai lokuma case eka. wenama kema + beheth genath karanna behe. ape unnam melo labbak ne, ohe waththa wate awidala kanawa, aye kotuwata enawa. athi wedakuth ne ungennam :baffled: biththara danneth kohe hari assaka, ewa hoyanna waththa wate yanna oni ke gahaddi
    youtube එකේ මම දැක්ක කූඩු ගහල එලියට පොඩි කවුලුවක් තියලා වෙනම ඒරියා එකක් හදනව උන්ට ඒක ඇතුලෙ නිදහසේ ඉන්න. එතකොට උන් වත්ත වටේ යන්නෙ නෑ. අඩි 25 වගේ දිග කූඩුව. පර්චස් 10ක් විතර කුකුලන්ට නිදහසේ බිම ඇවිදින්න දැලක් ගහල වට කරල තියෙන්නෙ. ඕකට සම්බන්ද රජයේ ආයතනයකින් ඒ පොරට උපදෙස් දුන්නු විදියටලු පොර එහෙම කරේ. හොඬට බිත්තර දාන කුකුල් වර්ග ඉන්නව කියන්නෙ පොරනම්. කුකුලො 60 දවසකට සාමාන්‍ය බිත්තට කොච්චර විතර දානවද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Not bad.. umbata ithin nidahasak nathi wei.. hamadama biththara ekathu karanna wenawa ne.. layers hadanna kalin mulin ma ekko boilers karala balapan
    .dawasa 45 wage ne seramatama yanne... layers hadanawa nam..parana widhata kotu hadanna epa.. umbata biththara ekathu karaganna puluwan widhata aluth design ehekata hadapan..

    Saththu 50 kiyanne. Ithin bithtara watei 40 wage dawasata..

    Saththunta welawata vitamin arawa mewa denna ona..nathnam umbata honda biththarayak ganna bari wei...

    Harak nam hadanna epa..pattama padui..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,230
    9,716
    113
    බිත්තර වලට හදන්න යන්නෙ බං. ඉස්සර වෙලාම 50ක් වගේ දාල ටෙස්ට් කරල බලන්න යන්නෙ. ඊට පස්සෙ 500ක් වගේ වැඩි කරන්න හිතන් ඉන්නෙ. මම හිතන්නෙ හරකෙක් ලක්ශ 3ක්වත් වෙයි දැන් මසට දෙනවනම්. කුකුල වගේ නෙවෙයි හරකෙක් ඇතිකරල හිත හදන් මරන්න දෙන්න බෑ. හරකෙක් නිකන් ගෙදර ඇතිකරන බල්ලෙක් වගේ වෙනව ටික කාලයක් යනකොට.
    200kvath danna, vaccine enne 200 set ne, oya paththata inna vet gen upades ganna! Kukullu varga innava laabaya wenas wenA ! Idama lokuyinm gam kukullu danna, organic biththara denna, oyta eka labayi
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,434
    1,662
    113
    Thought this info would be helpful to you..

    Here we pay a higher price for free range eggs..

    548923741_1383334563801179_3423431911726485445_n.jpg

    IMG Source: Cyan & Jiyah Free Range Chicken

    Good luck with your venture brah..🤞 - keep us updated..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මේ ඉඩම ලොකුයි ගඳක් එහෙම අවුලක් වෙන්නෙනම් නෑ.
    එහෙනං විසාල ඉඩමක් වෙන්න ඕන

    මම කුකුල් කෑම store කරන කෙනෙක්ට මගේ බිල්ඩින් එකක් රෙන්ට් කරා. ඉඩම ත් ටිකක් විතර ලොකුයි බිල්ඩින් එක වටේට හොඳට ඉඩ තිබුනා
    ඒ උනාට වටේටම ගඳ එනවා
    රෑට හොඳටම ගඳයි, හුලඟත් එක්ක සැරට ගඳ එනවා වෙලාවකට

    පස්සෙ සීන් එක කියලා අස් කරන් යන්න දුන්නා මාස දෙකක් වගේ දීලා තිබුනෙ.

    අනෙක් දේවල් වගේ නෙමයි ගඳ එහෙම එනවා නං ඇත්තටම වටේ ගෙවල්වල ඉන්න අමාරුයි උන් කේස් දාන්න පුලුවන්,