ethana hena set ekak innawa bn kukullu. "pora kukullu" th 8 k withara innawayoutube එකේ මම දැක්ක කූඩු ගහල එලියට පොඩි කවුලුවක් තියලා වෙනම ඒරියා එකක් හදනව උන්ට ඒක ඇතුලෙ නිදහසේ ඉන්න. එතකොට උන් වත්ත වටේ යන්නෙ නෑ. අඩි 25 වගේ දිග කූඩුව. පර්චස් 10ක් විතර කුකුලන්ට නිදහසේ බිම ඇවිදින්න දැලක් ගහල වට කරල තියෙන්නෙ. ඕකට සම්බන්ද රජයේ ආයතනයකින් ඒ පොරට උපදෙස් දුන්නු විදියටලු පොර එහෙම කරේ. හොඬට බිත්තර දාන කුකුල් වර්ග ඉන්නව කියන්නෙ පොරනම්. කුකුලො 60 දවසකට සාමාන්‍ය බිත්තට කොච්චර විතර දානවද?


50 කලින් 5 හදපන් . රිමෙම්බර් උබට බුචර් වෙන්න වෙනවාමට කුකුලො බිස්නස් එකක් විදියට හදන්න හිතිල තියෙනවා. මම කලින් කුකුලො තියා ලවු බර්ඩ් කෙනෙක්වත් ගෙදර හදල නෑ. නීති ගොඩක් ඇති කියල හිතනව. මුලින් කුකුලො 50ක් විතර හදන්න තමයි අදහස. ගං කුකුලො බිත්තර ගන්න. ඉඩපාඩු තියෙන නිසා වෙන උන් කරන දේවල් කරලත් වැඩක් නැති නිසා මේක කරන්න හිතුවා Ai මේකටත් අරීද දන්නෙ නෑ. මගේ අදහස ඉඩමක් හොඳට ගොවිපලක් කරල ඉක්මනින් retire වෙන්න. දැනට මේ ඉඩම වගාකරමින් යනවා.
කුකුලො 60 දවසකට සාමාන්‍ය බිත්තට කොච්චර විතර දානවද?

නූගත්කමසේරටම කලින් උගෙන් අවසර ගන්නේ උ ලෝඩ් පකීර් ද බන්? උ කිව්වමද කිකිළි බිත්තර දාන්නේ ??
@Thu Nodakin pakaya...සේරටම කලින් උගෙන් අවසර ගන්නේ උ ලෝඩ් පකීර් ද බන්? උ කිව්වමද කිකිළි බිත්තර දාන්නේ ??
මගෙ යාලුවෙක් ඉන්නව. උගෙත් කුකුලො 6000ක්වත් ඇති. උන්ට ඩොටේ ඉඩම් තියෙනව. අපේ ඉඩම් ඩොටෙත් නෙවෙයි ටවුන් එකෙත් නෙවෙයි ටවුන් එකේ ඉඳල 1km වගේ දුරින් තියෙන්නෙ ඕකයි අවුල. ගඳ සීන් එක තමයි ගොඩක්ම බලපාන්නේ. රබර් වතු මැද එහෙම තමයි ඕව දාන්නේ. මට කුකුල් සීන් එකට එන්ටර් වෙන්න හිතුනෙ වත්ත නිකන් තියෙන නිසා පොහොර එහෙමත් ගන්න පුලුවන්නෙ. 25ක් හෝ 50ක් අනිවා ලඟදි ගෙනත් ටෙස්ට් කරල බලන්න ඕන. හරි ගියේ නැත්තන් බෝතලයක් ගෙනල්ල බයිට් එකට ගන්නව එකා ගානේ. JKඅපේ නෑයෙක් තමයි දකුණු පළාතේ හොදම කුකුල් ගොවියා .
මමත් දන්නේ youtube එකේ video එකකින් .
මම හිතුවේ පොරට තියෙන්නේ වත්තේ පිටිපස්සේ තිබ්බ කුකුල් කොටුව විතරයි කියලා .

ගෙවල් මැද්දෙ කොහොමත් ඕවා හදන්න බෑ, නීති තියෙනවා. වැඩේ නැගලා යනකොට කොහොමත් වටේටම දැනෙන්න ගන්නවා එතකොට තමයි අනිත් එවුන් කේස් දාන්නෙ.බිස්නස් එක නැගල එද්දී තමයි අවුල. අහල පහල උන් කුකුල් ගූ ගඳයි, කුකුලොන්ගේ සද්දේ වැඩියි ගාගෙන එනවා.![]()
මේ ඉන්නේ . පොරට සත්තු 20000ක් ඉන්නවලුමගෙ යාලුවෙක් ඉන්නව. උගෙත් කුකුලො 6000ක්වත් ඇති. උන්ට ඩොටේ ඉඩම් තියෙනව. අපේ ඉඩම් ඩොටෙත් නෙවෙයි ටවුන් එකෙත් නෙවෙයි ටවුන් එකේ ඉඳල 1km වගේ දුරින් තියෙන්නෙ ඕකයි අවුල. ගඳ සීන් එක තමයි ගොඩක්ම බලපාන්නේ. රබර් වතු මැද එහෙම තමයි ඕව දාන්නේ. මට කුකුල් සීන් එකට එන්ටර් වෙන්න හිතුනෙ වත්ත නිකන් තියෙන නිසා පොහොර එහෙමත් ගන්න පුලුවන්නෙ. 25ක් හෝ 50ක් අනිවා ලඟදි ගෙනත් ටෙස්ට් කරල බලන්න ඕන. හරි ගියේ නැත්තන් බෝතලයක් ගෙනල්ල බයිට් එකට ගන්නව එකා ගානේ. JK![]()
මේ ඉන්නේ . පොරට සත්තු 20000ක් ඉන්නවලු
