කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

raman2

Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    Idama hondata hadala video ehema dala free range organic kiyala biththare Rs 100 ta withara denna puluwan..
    Umbama ship karapan direct customer ta..
    Ethakota honda profit..
     
    • Love
    Reactions: max_pain

    dillido

    Junior member
  • Sep 17, 2025
    73
    92
    18
    දන්න කෙනෙක් ඕක කරන්න හදලා අතරමග වැඩේ අතඇරිය.. අනුමැතිය හම්බුනේ නෑ. ඉඩ ප්‍රමාණ, පරිසර හානි . නීති ඔවා නුලටම බලනවා.. ඔවා හොඳටම හොයලා බලලා වැඩේ පටන් ගන්න..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,997
    8,242
    113
    Chilaw
    youtube එකේ මම දැක්ක කූඩු ගහල එලියට පොඩි කවුලුවක් තියලා වෙනම ඒරියා එකක් හදනව උන්ට ඒක ඇතුලෙ නිදහසේ ඉන්න. එතකොට උන් වත්ත වටේ යන්නෙ නෑ. අඩි 25 වගේ දිග කූඩුව. පර්චස් 10ක් විතර කුකුලන්ට නිදහසේ බිම ඇවිදින්න දැලක් ගහල වට කරල තියෙන්නෙ. ඕකට සම්බන්ද රජයේ ආයතනයකින් ඒ පොරට උපදෙස් දුන්නු විදියටලු පොර එහෙම කරේ. හොඬට බිත්තර දාන කුකුල් වර්ග ඉන්නව කියන්නෙ පොරනම්. කුකුලො 60 දවසකට සාමාන්‍ය බිත්තට කොච්චර විතර දානවද?
    ethana hena set ekak innawa bn kukullu. "pora kukullu" th 8 k withara innawa :baffled:
    biththara 10 k wage tamai ekathu wenne, ekath godak welawata karanne 15-18 wage loku ewalin ain karala 100W bumb set karapu area eke rakkana eka. (Incubating)

    meke land eka 4 acres bn. ayema wela tiyenawa 2 acres withara. oke dana biththara hoyanawa kiyanne wenama gemak :baffled: :dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,135
    27,447
    113
    තට්ටු building ගහලත් කුකුලෝ දානවා. මම මේ ලඟදි කුකුල් farm එකකට ගියා. තට්ටු 3 buldings ගොඩක් ගහල කුකුලෝ ඉන්නවා. ඉස්කෝලයක් වගේ. ඕවා කරන තැන වල board එකක් වත් ගහන්නේ නැහැ. වැඩිය ප්‍රසිද්ද උනොත් වටේ උන් ලෙඩ දාන නිසා වෙන්න ඇති .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,813
    4,453
    113
    ඌර හදන්න බැරිද .ගානත් වැඩි එකේ ටිකක් අඩු මිලට දෙන්න පුලුවන්නම් හොඳ බිස්නස්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,202
    113
    සේදවත්ත
    මට කුකුලො බිස්නස් එකක් විදියට හදන්න හිතිල තියෙනවා. මම කලින් කුකුලො තියා ලවු බර්ඩ් කෙනෙක්වත් ගෙදර හදල නෑ. නීති ගොඩක් ඇති කියල හිතනව. මුලින් කුකුලො 50ක් විතර හදන්න තමයි අදහස. ගං කුකුලො බිත්තර ගන්න. ඉඩපාඩු තියෙන නිසා වෙන උන් කරන දේවල් කරලත් වැඩක් නැති නිසා මේක කරන්න හිතුවා Ai මේකටත් අරීද දන්නෙ නෑ. මගේ අදහස ඉඩමක් හොඳට ගොවිපලක් කරල ඉක්මනින් retire වෙන්න. දැනට මේ ඉඩම වගාකරමින් යනවා.
    50 කලින් 5 හදපන් . රිමෙම්බර් උබට බුචර් වෙන්න වෙනවා
     
    • Sad
    Reactions: max_pain

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,613
    2,379
    113
    43
    Wakanda
    සේරටම කලින් උගෙන් අවසර ගන්නේ උ ලෝඩ් පකීර් ද බන්? උ කිව්වමද කිකිළි බිත්තර දාන්නේ ??
    නූගත්කම
    උබ වගේ උන් බහුතරයක් තමයි මේකෙ ඉදන් රට හදන්න කයිය ගහන්නෙ
     
    • Haha
    Reactions: max_pain

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    629
    596
    93
    නයි , පිඹූරො, තලගොයි , කබරයො , පොලොංගු වගේ සත්තුන්ගෙන් පරිස්සම් වෙන්න වෙයි
     
    • Sad
    Reactions: max_pain

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,658
    7,534
    113
    ලොකු ඉඩමක් තියෙනවා නම් ඌරෝ හදපන්. මාස 6 න් මස් 🐷 😋 .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    අපේ නෑයෙක් තමයි දකුණු පළාතේ හොදම කුකුල් ගොවියා .
    මමත් දන්නේ youtube එකේ video එකකින් . :rofl:
    මම හිතුවේ පොරට තියෙන්නේ වත්තේ පිටිපස්සේ තිබ්බ කුකුල් කොටුව විතරයි කියලා .
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,690
    6,840
    113
    Galaha
    අපේ නෑයෙක් තමයි දකුණු පළාතේ හොදම කුකුල් ගොවියා .
    මමත් දන්නේ youtube එකේ video එකකින් . :rofl:
    මම හිතුවේ පොරට තියෙන්නේ වත්තේ පිටිපස්සේ තිබ්බ කුකුල් කොටුව විතරයි කියලා .
    මගෙ යාලුවෙක් ඉන්නව. උගෙත් කුකුලො 6000ක්වත් ඇති. උන්ට ඩොටේ ඉඩම් තියෙනව. අපේ ඉඩම් ඩොටෙත් නෙවෙයි ටවුන් එකෙත් නෙවෙයි ටවුන් එකේ ඉඳල 1km වගේ දුරින් තියෙන්නෙ ඕකයි අවුල. ගඳ සීන් එක තමයි ගොඩක්ම බලපාන්නේ. රබර් වතු මැද එහෙම තමයි ඕව දාන්නේ. මට කුකුල් සීන් එකට එන්ටර් වෙන්න හිතුනෙ වත්ත නිකන් තියෙන නිසා පොහොර එහෙමත් ගන්න පුලුවන්නෙ. 25ක් හෝ 50ක් අනිවා ලඟදි ගෙනත් ටෙස්ට් කරල බලන්න ඕන. හරි ගියේ නැත්තන් බෝතලයක් ගෙනල්ල බයිට් එකට ගන්නව එකා ගානේ. JK :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,341
    5,677
    113
    බිස්නස් එක නැගල එද්දී තමයි අවුල. අහල පහල උන් කුකුල් ගූ ගඳයි, කුකුලොන්ගේ සද්දේ වැඩියි ගාගෙන එනවා. :ROFLMAO:
    ගෙවල් මැද්දෙ කොහොමත් ඕවා හදන්න බෑ, නීති තියෙනවා. වැඩේ නැගලා යනකොට කොහොමත් වටේටම දැනෙන්න ගන්නවා එතකොට තමයි අනිත් එවුන් කේස් දාන්නෙ.
     
    • Like
    Reactions: max_pain

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    මගෙ යාලුවෙක් ඉන්නව. උගෙත් කුකුලො 6000ක්වත් ඇති. උන්ට ඩොටේ ඉඩම් තියෙනව. අපේ ඉඩම් ඩොටෙත් නෙවෙයි ටවුන් එකෙත් නෙවෙයි ටවුන් එකේ ඉඳල 1km වගේ දුරින් තියෙන්නෙ ඕකයි අවුල. ගඳ සීන් එක තමයි ගොඩක්ම බලපාන්නේ. රබර් වතු මැද එහෙම තමයි ඕව දාන්නේ. මට කුකුල් සීන් එකට එන්ටර් වෙන්න හිතුනෙ වත්ත නිකන් තියෙන නිසා පොහොර එහෙමත් ගන්න පුලුවන්නෙ. 25ක් හෝ 50ක් අනිවා ලඟදි ගෙනත් ටෙස්ට් කරල බලන්න ඕන. හරි ගියේ නැත්තන් බෝතලයක් ගෙනල්ල බයිට් එකට ගන්නව එකා ගානේ. JK :lol:
    මේ ඉන්නේ . පොරට සත්තු 20000ක් ඉන්නවලු

     
    • Wow
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,690
    6,840
    113
    Galaha
    මේ ඉන්නේ . පොරට සත්තු 20000ක් ඉන්නවලු


    බැංකුවෙන් දාල තියෙන්නෙ වීඩියෝ එක. ඔය බැංකු මුලින් මොකක් හරි කරන්න යනකොට සල්ලි දෙන්නෙ නෑ. ඊට පස්සෙ තැනකට අවම පුක දෙන්න එනව. ඉස්සර අපේ ඔෆිස් එකට ඇවිල්ල පුක දෙනව බැංකුවට බිස්නස් ගන්න. ලෝන් ගන්න අඩු පොලියට දෙන්නම් ගගා. :lol:
     
    • Like
    Reactions: dilann