පොඩි මයිනා ඒකාලෙ
mall_9n Well-known member Apr 19, 2026 443 1,157 93 May 18, 2026 #1 Reactions: dayt0na, charitha2011, chanakamanjula and 4 others
Ldy Well-known member Oct 6, 2025 3,387 4,759 113 36 May 18, 2026 #2 මම නම් හිතුවේ මචන් මිනිස්සු වෙනස් වෙනවා . පහු වෙද්දී ඉස්සර ඒවා අදාල නෑ කියල . 88/89 ජෙප්පොන්ගේ වැඩත් ඔහොමම පෙන්නුවොත් උඹල කියන්නේ 88/89 දැන් වැඩක් නෑ කියලනේ බන් ... ඇයි මෙහෙම ? ගහමුකෝ ඉස්සර ජෙප්පෝ මිනී මරපු හැටි බලන්නකෝ කියල video එකක් Reactions: HKavinda, KDH, 2osama and 7 others
මම නම් හිතුවේ මචන් මිනිස්සු වෙනස් වෙනවා . පහු වෙද්දී ඉස්සර ඒවා අදාල නෑ කියල . 88/89 ජෙප්පොන්ගේ වැඩත් ඔහොමම පෙන්නුවොත් උඹල කියන්නේ 88/89 දැන් වැඩක් නෑ කියලනේ බන් ... ඇයි මෙහෙම ? ගහමුකෝ ඉස්සර ජෙප්පෝ මිනී මරපු හැටි බලන්නකෝ කියල video එකක්
max_pain Well-known member Jul 5, 2025 3,319 6,068 113 Galaha May 18, 2026 #3 අනුර ඒකාලේ කියපුවද දැන් කරන්නෙ? Reactions: HKavinda, KDH, deanXX and 1 other person
KOTA NIHAL Well-known member May 27, 2016 20,643 4,242 113 May 18, 2026 #4 පොන්නය Reactions: Martian Professor
Martian Professor Well-known member Dec 4, 2024 2,093 2,534 113 May 18, 2026 #5 KOTA NIHAL said: පොන්නය Click to expand... කයිතන් ගේ සෙට් එකේ පෝන්නයෝ වගේ නම් නෙමෙයි මචං හැබැයි... Reactions: HKavinda and KDH
deanXX Well-known member Oct 15, 2013 21,294 15,887 113 May 18, 2026 #6 පර ජෙප්පෝ ඒ කාලේ.. Reactions: KDH
2osama Well-known member Oct 25, 2010 81,128 72,269 113 මාලඹේ May 18, 2026 #7 87 සහ 89 යේ JVP එක මරපු සිංහල මිනිස්සු ගැන කතා කරමු Reactions: HKavinda and KDH
samruka Well-known member Jul 6, 2007 2,825 472 83 Sri Lanka May 18, 2026 #8 හරි කැමතිද next time වෙන එකෙක්ට දෙන්න?
charitha2011 Well-known member Jan 25, 2011 16,038 1 31,573 113 - උඩරට - May 18, 2026 #11 monson said: Click to expand... මුන් බලේට ආවා මයිනා හිරේ ගියේ නෑ.. ඔක්කොම ෆන් එකේ ඉන්නවා... ආයේ මයිනා පැටියෙක් බලේට ආවත් මුන් හිරේ යන්නේ නෑ ඔක්කොම එක බෝට්ටුවේ.. ලග ඉන්න එකෙක් දෙන්නෙක් බිල්ලට දීලා ගේම ගහනවා... Reactions: monson
monson said: Click to expand... මුන් බලේට ආවා මයිනා හිරේ ගියේ නෑ.. ඔක්කොම ෆන් එකේ ඉන්නවා... ආයේ මයිනා පැටියෙක් බලේට ආවත් මුන් හිරේ යන්නේ නෑ ඔක්කොම එක බෝට්ටුවේ.. ලග ඉන්න එකෙක් දෙන්නෙක් බිල්ලට දීලා ගේම ගහනවා...
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,298 5,621 113 May 18, 2026 #14 උන්ගෙ වැරැද්දක් නෑ, පක්ශ විපක්ශ උන්ට කඩේ යන උබල තමා බන් මේ රටේ සාපේ.
HKavinda Well-known member Dec 23, 2013 53,884 20,054 113 Panadura May 18, 2026 #15 ඩයි නාකියා ඉස්කෝලේ යන කාලේ... 1987-1989 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරය
ඩයි නාකියා ඉස්කෝලේ යන කාලේ... 1987-1989 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරය