Not the best time but a must.job security is nil.passive income is a must nowBest time to start a start up.
Onna athal enawa

Mata nan uda yana taramata wasiy lolමාසෙට රුපියල් 20කින් උඩ ගිහින් ඩොලර් එක .
දිගටම ගිහින් දෙසැම්බර් වෙද්දී 400ට ගියොත් කොහොමද ආතල් එක .![]()
මටත් ඉතින් එහම තමයි ... හැබැයි තැපෑලෙන් වදිනවා බන්Mata nan uda yana taramata wasiy lol
Tapalen wadinawa nan tamai.eth itin me welawe lkr gannawata wada hodai bn.wena option naneමටත් ඉතින් එහම තමයි ... හැබැයි තැපෑලෙන් වදිනවා බන්
5% transaction feesNow you have paypal. So think about it.

Payoneer එකත් almost same. Skrill එකත් එහෙමයි. කොහෙවත් free දෙන්නෙ නෑ දැන්.5% transaction fees
3% + $3 withdraw fees![]()
මේකේ පාඩුව තියෙන්නේ බන් මේ fee එකත් එක්ක paypal උන්ගෙ USD - LKR poor currency exchange rate රේට් එක සෙට් උනාම අපිට පට්ටම පාඩුයි. current rate එකට වඩා 3% - 4% ක් අඩුවෙන් ඕකුන් එකත් දෙන්නේPayoneer එකත් almost same. Skrill එකත් එහෙමයි. කොහෙවත් free දෙන්නෙ නෑ දැන්.