සිංහලයට හැම දෙයක්ම මතක තියෙන්නේ සතියයි

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කොටියා උනත් හැබැයි එක ඇත්තක් කීවා...
    සිංහලයට හැම දෙයක්ම මතක තියෙන්නේ සතියයි

    සති 52 කට බොරු 52 ක් තිබ්බා නම් අවුරුද්දක් මේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න අමතක කරවලා රටට ඕනේ දෙයක් කරන්න පුලුවන්..

    Lying-politicians.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,748
    113
    Mother Earth
    හොඳ කොන්ද පණ තියෙන ජාතිආලය තියෙන නායකයෙක් එන්න ඕන බන්. එතකොට තමයි මිනිස්සුන්ගෙ හිත් ශක්තිමත් වෙලා විශ්වාසයක් ඇති වෙන්නෙ. රට ගැන ආදරයක් ඇති වෙන්නෙ. 🤷‍♂️ මම අනිවා විශ්වාස කරන දෙයක් තමයි Election වලදි NPP එකට සල්ලි පම්ප් කරේ LTTE දෙමළ ඩයස්පෝරාව. අර වැරදිලා ගෙවපු USD 2.5mil යැව්වෙ ඒ උදව් කරපු ඩයස්පෝරාවෙ ඩීල් එකකට.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    සිංහලයට හැම දෙයක්ම මතක තියෙන්නේ සතියයි
    ඒ කියන්නේ ලබන ජනදිපතිවරණයේ නාමල්ට, රනිල්ට, සජිත්ට දිනන්න පුළුවන්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    හොඳ කොන්ද පණ තියෙන ජාතිආලය තියෙන නායකයෙක් එන්න ඕන බන්. එතකොට තමයි මිනිස්සුන්ගෙ හිත් ශක්තිමත් වෙලා විශ්වාසයක් ඇති වෙන්නෙ. රට ගැන ආදරයක් ඇති වෙන්නෙ. 🤷‍♂️ මම අනිවා විශ්වාස කරන දෙයක් තමයි Election වලදි NPP එකට සල්ලි පම්ප් කරේ LTTE දෙමළ ඩයස්පෝරාව. අර වැරදිලා ගෙවපු USD 2.5mil යැව්වෙ ඒ උදව් කරපු ඩයස්පෝරාවෙ ඩීල් එකකට.
    මානසික ප්‍රතිකාර සඳහා වහාම යොමුවන්න
     
    • Haha
    Reactions: Candid-B