SL Vlog බෲනෝ ඇතුලු පිරිස

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,488
    113
    Liberal Agenda
    ඔයවගෙ Program එකක් Full time කරනව කියන්නෙ Funding ඕන. හැම Political Propgram එකක්ම ඔහොමයි TV එකේ යන වාද වගෙ ඒව හැර. මොකද TV එකේ යන ඒවට Ads වලින් හොයන්න පුළුවන්. මේවට Views ඇත්තෙත් නෑ ඒත් Fulltime. ඒ නිසා ඕවට අනිව Fund කරන සෙට් එකක් ඉන්නව. උන්ගෙ Agenda එක ඕකෙ රන් වෙන්නෙ. වෙන රටක් වෙන්නත් පුළුවන්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha

    oya advocata lath e wge huttala tikak neh eth hitganna amarui ne bn ehema fund krnw kiwwhama
     
    • Like
    Reactions: wpril5

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,488
    113
    oya advocata lath e wge huttala tikak neh eth hitganna amarui ne bn ehema fund krnw kiwwhama
    උන් එලිපිට Liberalism Promote කලා SLVlog සෙට් එක එක්කම, එක Program එකක. දෙකම එකට යන්නෙ. එකම තැනකින් Fund වෙනව ඇත්තෙ. DEI එහෙම ගේන්ක හදන Agenda ත් තියනව. USAID නවත්තපු එකට Trump එක්ක මල පැනලත් කතා කලා. කලින් ආවෙ USAID fund වෙන්නැති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    උබලා මොනාද මුන් ගැන දන්නේ බෲනෝ ගැන එහෙම කැරි ඇජෙන්ඩා එකක් පේනව මුන්ගේ මට නම්
    ලංකාවෙ ඉන්න ඔය ගොඩක් "independent journalist" කියන සෙට් එක ඇත්තටම කාගෙහරි රූකඩයක්. ගොඩක් වෙලාවට සිංහල/බෞද්ධ රටට විරුද්දව යන බලවේග fund කරන සෙට් එකේ තව එක යැපෙන්නො ටිකක්. මේ ටිකේ ගිහින් බලපන් "දෙමළ සැමරුම්" ටික. කවුද ඒවා කරන්නෙ? කවුද ඒවා කරේ තියන් යන්නෙ. මෙන්න මුන් වගේ අවජාතක උන් තමා. මහින්දයා එක පාරක් NGO වගේ ඒවා register කරන්න ගියා, ඒත් කට්ටිය කෑගහලා ඒක නැවැත්තුවා. ඒවගේ දෙයක් අනිවාර්යෙන්ම කරන්න ඕනා නැත්ත මේවගෙ උන් රටට ලොකු බලපෑමක් කරලා ලොකු විනාශයක් කරයි.
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    87
    347
    53
    Matara
    මුන්ගෙ පස්සෙ මංජු නිස්සන්ක කියන ගෝතයත් ඉන්නවා. USA AID වලින් හොද කුට්ටි හම්බුනා මුන්ටයි Advocata එකටයි. ට්‍රම්ප් කාරයා ජනාදිපති උනාට පස්සෙ ඒකෙන් සල්ලි ගත්ත එවුන්ව expose කරා.
     
    මුන් වයි පෙරෙට්ටෝ ටිකයි කරන පයියවල් ටික හරියට බැලුවෙ නැත්තන් ලොකු විනාසයක් වෙලා නවතින්නේ ඇඩ්වොකාටා වගේ ෆ්‍රීමාකට් ඩිරෙක්ට් ප්‍රමෝට් කරන උනුත් නෙවෙයි මුන්ගේ ඇජෙන්ඩා එක හෙන අමුතුයී මට හිතෙනවා මුන් ජෙප්පො එක්කත් පොඩි අනියම් පෙමක ඉන්න සීන් එකක්
    මුන්ගෙ පස්සෙ මංජු නිස්සන්ක කියන ගෝතයත් ඉන්නවා. USA AID වලින් හොද කුට්ටි හම්බුනා මුන්ටයි Advocata එකටයි. ට්‍රම්ප් කාරයා ජනාදිපති උනාට පස්සෙ ඒකෙන් සල්ලි ගත්ත එවුන්ව expose කරා.
    ow ow
    මේකෙ අව්ල මොකක්ද බන් ?
    awlak na ithin eka thamai wenna oni habai mun frame krna widihata newei
    Ookun europe walin Fun wena huttige puthala
    ow ow
    උන් එලිපිට Liberalism Promote කලා SLVlog සෙට් එක එක්කම, එක Program එකක. දෙකම එකට යන්නෙ. එකම තැනකින් Fund වෙනව ඇත්තෙ. DEI එහෙම ගේන්ක හදන Agenda ත් තියනව. USAID නවත්තපු එකට Trump එක්ක මල පැනලත් කතා කලා. කලින් ආවෙ USAID fund වෙන්නැති
    aniwaryen kohen hri funding enawa ithin nikan krnna puke amaruwak nane ban
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    දර්ශන හඳුන්ගොඩගෙන් චැනල් එක ගන්නත් ලොකු ගානක් ගෙවන්න ඇති