🌟 Volunteers & Interns opportunity! 🌟

sbuddhikad

Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    1333 Crisis Support Line, powered by CCC Foundation, is calling for compassionate individuals to support lives across Sri Lanka. 🇱🇰Volunteer Training Programme.

    📅 Interviews: 4 & 6 June 2026
    📚 Training: 13, 14, 20, 21, 27 & 28 June 2026
    💼 Internships Now Open Lifeline International Phone Crisis Support Model
    🎯 Age: 21–65

    📞 Contact Us:
    WhatsApp: 0770824827 | Phone: +094 770824827
    📧 [email protected]
    🌐 www.1333.lk

    ✨ Use your voice. Support mental health. Save lives. Join 1333 Volunteers. ✨

    𝑪𝑪𝑪 𝑭𝒐𝒖𝒏𝒅𝒂𝒕𝒊𝒐𝒏 — 𝒂 𝒓𝒆𝒈𝒊𝒔𝒕𝒆𝒓𝒆𝒅 𝒏𝒐𝒏-𝒑𝒓𝒐𝒇𝒊𝒕 𝒄𝒉𝒂𝒓𝒊𝒕𝒂𝒃𝒍𝒆 𝒐𝒓𝒈𝒂𝒏𝒊𝒔𝒂𝒕𝒊𝒐𝒏 𝒖𝒏𝒅𝒆𝒓 𝒕𝒉𝒆 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂𝒏 𝑷𝒂𝒓𝒍𝒊𝒂𝒎𝒆𝒏𝒕 𝑮𝒂𝒛𝒆𝒕𝒕𝒆, 𝒅𝒆𝒅𝒊𝒄𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒄𝒂𝒏𝒄𝒆𝒓 𝒄𝒂𝒓𝒆, 𝒎𝒆𝒏𝒕𝒂𝒍 𝒘𝒆𝒍𝒍𝒃𝒆𝒊𝒏𝒈, 𝒂𝒏𝒅 𝒔𝒖𝒊𝒄𝒊𝒅𝒆 𝒑𝒓𝒆𝒗𝒆𝒏𝒕𝒊𝒐𝒏.
    𝑺𝒖𝒑𝒑𝒐𝒓𝒕𝒆𝒅 𝒃𝒚 𝑳𝒊𝒇𝒆𝒍𝒊𝒏𝒆 𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 & 𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝑨𝒔𝒔𝒐𝒄𝒊𝒂𝒕𝒊𝒐𝒏 𝒇𝒐𝒓 𝑺𝒖𝒊𝒄𝒊𝒅𝒆 𝑷𝒓𝒆𝒗𝒆𝒏𝒕𝒊𝒐𝒏
     
    Attachments

    • 701459022_17882650383561676_5810301660284012305_n.jpg
      701459022_17882650383561676_5810301660284012305_n.jpg
      424 KB · Views: 81

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    282
    156
    43
    මමත් ආසයි මේවා කරන්න.මට කියන්නකෝ මේව කරාම අපිට මොනවද හම්බෙන benifits එහෙම
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහම්බෙන් ශිංදුවක් ඇහිලා පල්ලියකට ගිහින් ඉද්දි ලංකාවේ ප්‍රොජෙක්ට් කරනව කියල කැමතිද ඇහැව්ව එන්න. විස්තර ඇහුවහම £3000ක් ගෙවල යාපනේ ගිහිං ගේක ඉඳන් කට්ටිය එකතුකරන් පල්ලියක් හදන්න උදව් කරන්න තියෙන්නේ.

    #රි කාබිරි බේසිකයෝ අපි මයිනෝ කියල හිතන් ඇති🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    අහම්බෙන් ශිංදුවක් ඇහිලා පල්ලියකට ගිහින් ඉද්දි ලංකාවේ ප්‍රොජෙක්ට් කරනව කියල කැමතිද ඇහැව්ව එන්න. විස්තර ඇහුවහම £3000ක් ගෙවල යාපනේ ගිහිං ගේක ඉඳන් කට්ටිය එකතුකරන් පල්ලියක් හදන්න උදව් කරන්න තියෙන්නේ.

    #රි කාබිරි බේසිකයෝ අපි මයිනෝ කියල හිතන් ඇති🤣
    :lol:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,575
    3,603
    113
    E kohomada western country walata mewagen support ekak wenne
    me volunteer post eka dapu eken support wenne ne. meka hoda NGO ekak. me wage podi podi NGO wala wada karama lesiyen anith loku NGO walin recruit karanwa. ewata set una kiyanne salli thamayi. habai godak e NGO wala yatin thiyenne wena yati aramunu. oya lagadi Trump USAID eka thanam kare ea nisa. unge pitin ekak. yatin wenama loku game.
     
    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    Up
    Edit :- පොඩි දෙයක් අහන්න ඕනෙ, මේක මානසිකව වැටුන මිනිස්සු අල්ලගෙන ආගම මාරු කරන මාෆියාවක් නෙමෙයි නෙ ?
    බොහෝම ස්තුතියි ඇහුවට නැහැ මේක ජාත්‍යන්තර ආයතනයක් වන Lifeline International ආයතනයේ ශාඛාවක් විදියටයි වැඩ කරන්නේ. මානසික යහපැවැත්ම හරහා සියදිවිහානි වලක්වා ගැනීඹ සදහායි මෙම ආයතනය ක්‍රියාත්මකව පවතින්නේ වැඩි විස්තර 1333.lk හරහා දැන ගත හැකියි. නැත්නම් කතා කරන්න. මෙම සේවාවය කිසිදු ගාස්තුවක් අයනොවේ. 2009 සිට ක්‍රියාක්මක වේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,557
    3,979
    113
    Lanka
    Ethakota volonteer wena unta salli gewannedda
    normally ona ekaka volunteer lata gewanne na. expenses denawa. habai ona ekak paid volunteer ewath tiyenwa. ungenma tama ahala balanna ona

    අහම්බෙන් ශිංදුවක් ඇහිලා පල්ලියකට ගිහින් ඉද්දි ලංකාවේ ප්‍රොජෙක්ට් කරනව කියල කැමතිද ඇහැව්ව එන්න. විස්තර ඇහුවහම £3000ක් ගෙවල යාපනේ ගිහිං ගේක ඉඳන් කට්ටිය එකතුකරන් පල්ලියක් හදන්න උදව් කරන්න තියෙන්නේ.

    #රි කාබිරි බේසිකයෝ අපි මයිනෝ කියල හිතන් ඇති🤣
    apita 3000£ denwada? api denna onda :D apita puke amaruwada bn api salli deela unta pallli hadanna udaw karanna :D
    ------ Post added on May 20, 2026 at 11:11 AM

    1779255757152.png

    yako ekatath salli gewanna ona lol
    ------ Post added on May 20, 2026 at 11:12 AM