පාම් ඔයිල් කියලා කඩේ ලූස් දෙන තෙල් වර්ගයක් තිබ්බා ඉස්සර .
ගොඩක්ම ගන්නෙ දිග බටු බදින්න.
;
ලීටරේ බීම බෝතල් අරං ගිහිල්ලා මිනිස්සු අරං යනවා ඒ දවස්වල බෝතලේ රුපියල් දෙසීයක් විතර. දැං මිලට හැරෙව්වොත් හසීයක් / හත් සීයක් වගේ .
අද කඩ කිහිපයක බැලුවා පාම් ඔයිල් නෑ කියලා කියන්නෙ.
දැං මිනිස්සු බදින්න මේවා ගන්නෙ නැද්ද ?
දැං ලංකාවේ මේවා තහනම් කරල ද.