අපෙන් කැපුවා හැකර්ට පූජා කරා... අලුත්ම බද්දක් ... ලක්සෙකට වඩා ප්‍රයිවෙට් වැඩක් කරොත් 5%ක බද්දක්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    Aththata income adu nam Tax na kiyala form eka fill karala deepan ethakota 5% kapanne na kohenwath.. bank intrest ekatawath tax wadinne na..

    Ai baya eka denna? :lol:
    මම ගෙවන ටැක්ස් වලින් ලපෙනිස් බුල් කෙලින්නද.... හැකර්ලට ගෙවන්නද...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,274
    10,109
    113
    අස් වැසුම අරන් ආතල් එකෙ ඉමු අපිත් බන්. මොකටද මහන්සි වෙන්නෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,747
    9,432
    113
    Oka aluth baddak nemei thibba withholding tax.
    Aththata income adu nam Tax na kiyala form eka fill karala deepan ethakota 5% kapanne na kohenwath.. bank intrest ekatawath tax wadinne na..

    Ai baya eka denna? :lol:

    මෙන්න අැවිත් හෝදන්න😂😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,723
    27,244
    113
    36
    Mirihana
    alis.alberta.ca
    565218.jpg
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    391
    573
    93
    My Home
    දියුණු රටක් දකින්න නම් ඉතින් බදු ගෙවිය යුතුයි. ඒවා එපා කියලා හිටියොත් අපි හැමදාම 3rd World තමයි. මෙහෙ බදු එපා කියන කට්ටිය පිටරට ගිහින් 30% ගනන් වලින් බදු ගෙවනවා. එහෙත් රජය ජතතාවගේ බදු මුදල් ගැන සහතික විය යුතුයි. කලින් ඉන්න උන් ගසා කෑවා, දැන් හැකර් වරුන්ට පූජා කරනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,179
    71,772
    113
    දියුණු රටක් දකින්න නම් ඉතින් බදු ගෙවිය යුතුයි. ඒවා එපා කියලා හිටියොත් අපි හැමදාම 3rd World තමයි. මෙහෙ බදු එපා කියන කට්ටිය පිටරට ගිහින් 30% ගනන් වලින් බදු ගෙවනවා. එහෙත් රජය ජතතාවගේ බදු මුදල් ගැන සහතික විය යුතුයි. කලින් ඉන්න උන් ගසා කෑවා, දැන් හැකර් වරුන්ට පූජා කරනවා.
    සහතික වුනාම විතරක් ඇතිද? ලේසියෙන් අල්ලන්න පුලුවන් එකාට පුකේ ඇරලා ඇරලා බදු ගහලා ඊටපස්සෙ උන්ගෙ ඡන්ද ටික බේරගන්න ලංකාවෙ ඉන්න ලොන්තයෝ පට්ට ගානකට නිකන් සල්ලි බෙදනවා, සහනාදාර දෙනවා. ගෙවන බදුවලට මොනාද අපිට හම්බෙන්නෙ? මුන් ඔච්චර බදු ගෙවලා අද වෙනකන් කරපු එක වැඩක් කියපන් ඒ සල්ලි ටික නාස්තිකරන එකයි, හොරකන් කරන එකයි ඇරෙන්නෙ? බදු ගහනවානම් ඒක සාදාරනව ගහන්න ඕනා, නැතුව පොන්න කමට අර ලේසිම එකාට හැමදාම තලන්නෙ නැතුව
     
    • Like
    Reactions: Daws

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    මම ගෙවන ටැක්ස් වලින් ලපෙනිස් බුල් කෙලින්නද.... හැකර්ලට ගෙවන්නද...
    Umbata ona ewa karanna nemei tax ganne mass ekata ona ewa karanna..
    Trump yudda karanne, uk, germany wala refugee lata nikan hotel rooms deela kawanne tax gewana hamogema kamaththen nemei..

    Tax kiyanne non negotiable, gewwe naththan kelinma athule.. loke bahuthare asawen tax gewanne na.. :lol:
    Umbe kamaththa adala na..
     
    Last edited: