ඕකට මචන් මයින්ඩ් සෙට් එකත් බලපානවා. ඔහොම ප්රසයිස් බැට් එක හැන්ඩ්ල් කරන්න පුලුහන් කෙනෙකුට, "මට පුලුහන්" කියන මයින්ඩ් සෙට් එක සෙට් උනා කියන්නෙ ඉතින් අය ටොප් නොච්. කවද හරි සැකයක් ඇතිඋනොත් මට බැරිවෙයිද කියල එතනින් වැටුනොත් අය ගොඩෑන්න බෑ. තාම පොඩි එකෙක්නෙ . හිතේ සැක නෑ ,මට ටීම් එකට යන්න පුලුහන් වෙයිද, මගේ අනාගතේ කොහොම වෙයිද වගේ දේවල්. මට පුලුහන් කියන එක සෙටල් කරගත්තොත් ඕනෙ වැඩක් ගොඩ. (ගොන් විදිහට පාවිච්චි කරල නෙවේ )