🛑BREAKING🛑 කඩා වැටුණු පිටසක්වල යානයකින් පිටසක්වල ජීවීන් වර්ග 4ක් සොයා ගත්තා! - CIA විද්‍යාඥයෙක් 😱👽🛸

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,815
    8,850
    113
    35
    Spain
    මන් කල්පනා කරන්නේ ඔය එළියන් උනුත් මානවරූපාකාර වෙන්නේ කොහොමද කියල. බලපන් උඩ හැම එකාම අත් කකුල් බඩ ඔළුව තියෙනවා. ඔලුවේ කට නාහේ ඇස් තියෙනවා. මීට වඩා වෙනස් වෙන්න බැරිද? ජෙලියෙක් වගේ හැඩය වෙනස් වෙන සතෙක්, කුරුමිණියෙක් වගේ අඬු පඬු ගොඩක් තියෙන එකෙක් එහෙම?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,936
    3,600
    113

    party dancing GIF
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,780
    9,803
    113
    මන් කල්පනා කරන්නේ ඔය එළියන් උනුත් මානවරූපාකාර වෙන්නේ කොහොමද කියල. බලපන් උඩ හැම එකාම අත් කකුල් බඩ ඔළුව තියෙනවා. ඔලුවේ කට නාහේ ඇස් තියෙනවා. මීට වඩා වෙනස් වෙන්න බැරිද? ජෙලියෙක් වගේ හැඩය වෙනස් වෙන සතෙක්, කුරුමිණියෙක් වගේ අඬු පඬු ගොඩක් තියෙන එකෙක් එහෙම?
    Aefv9917f.jpg
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    බලපන් උන්ගේ කැත.
    ඔච්චර කැත උන්ට පට්ට ටෙක් නොලෝජියක් තියෙයි කියලා විශ්වාස කරන්න බෑ නේ. අත් කකුල් එහෙම සංවේදී විදියට යුස් කරන්න බැරුව කොහොමද එච්චර දෙයක් කරන්නේ.

    දෙවියෝ එහෙම පට්ට ලස්සනයි කියනවනේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    බලපන් උන්ගේ කැත.
    ඔච්චර කැත උන්ට පට්ට ටෙක් නොලෝජියක් තියෙයි කියලා විශ්වාස කරන්න බෑ නේ. අත් කකුල් එහෙම සංවේදී විදියට යුස් කරන්න බැරුව කොහොමද එච්චර දෙයක් කරන්නේ.

    දෙවියෝ එහෙම පට්ට ලස්සනයි කියනවනේ.
    ලස්සන සාපේක්ෂ නිසා. ලස්සන කියල හිතෙන curves and shapes අපේ මොලේ ඇතුලේ හැදෙන chemical එකක්. Cute කියන concept එක. මෙක අදාළ නොවන එවුන් ඉන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Hankook and reddit

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,006
    93
    temp.png

    අම්මටහුඩු !! අඩු කුලේ මිට්ටන්ගේ ජාතියත් ඉන්නව ....

    "Hivemind" (collective consciousness).. මිට්ටන්ට තනියම දෙයක් තේරුම්ගන්න, කරගන්න, තීරණ ගන්න බැරි මේක තමයි ..

    තමුන්ට වාහනයක් ගන්න, පොඩි එක ඉස්කෝලේ දාගන්න, බැංකු ණයක් ගන්න, චන්දයක් දීගන්න, එකී මෙකි හැම මගුලටම වත්ත වටේම උන්ගෙන් අහ අහා වාත වෙන්නෙ මේක නිසා වෙන්නැති... :lol:
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,798
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මන් කල්පනා කරන්නේ ඔය එළියන් උනුත් මානවරූපාකාර වෙන්නේ කොහොමද කියල. බලපන් උඩ හැම එකාම අත් කකුල් බඩ ඔළුව තියෙනවා. ඔලුවේ කට නාහේ ඇස් තියෙනවා. මීට වඩා වෙනස් වෙන්න බැරිද? ජෙලියෙක් වගේ හැඩය වෙනස් වෙන සතෙක්, කුරුමිණියෙක් වගේ අඬු පඬු ගොඩක් තියෙන එකෙක් එහෙම?
    Human imagination bn.
     
    • Like
    Reactions: Inigo Montoya

    china ura

    Member
    Apr 15, 2026
    22
    9
    3
    alien kiyannema suddoma thamai bn , anith inna hama wargekama indian china un african un waduro ekka mix karala hadapu un