ආනයනික කිරිපිටි 400g පැකැට්ටුවක මිල රු. 50 කින් සහ 1kg පැකට්ටුවක මිල රු.125කින් ඉහළ දැමීමට තීරණය කෙරේ

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    IMG_8210.jpeg


    podi ekek kiri ekak bonne kohomda?..
    Fresh milk milath wadi..
    Kadala tea th ganan yai dan (dupth eka iwratma iwrai )
    ------ Post added on May 20, 2026 at 11:40 AM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,823
    22,112
    113
    Kaer Morhen
    thewitcher.com
    බඩු ඔක්කොම ගණන් යනව, දැනටම ගහලා තියෙන්නේ රාක්ක වල තියන ගණන් නෙමේ product එකේ තියන ගණන් බලලා ගන්න කියලා
     
    • Like
    Reactions: Amilap1 and KDH

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    මම කිරිපට්ටියක අයිති කාරයෙක් නෙවෙයි

    -ලපයා
    පුංචි අම්මගේ බුරුල්ල මිරිකලා කිරි ටිකක් දොවා ගත්තට අවුලක් නැද්ද දන්නේ නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,782
    113
    Galaha
    fresh milk එකත් ගනන් ගියා බං. highland 450ml එක රුපියල් 30කින් වැඩි උනා 😒
     
    • Like
    Reactions: Amilap1

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    දෙහිවලින් ගාල්ල පැත්තට යනකොට කඩයක් තියෙනවා ලෑන්ඩ් සයිඩ් එකේ .. (ගුවන් පාලම බැස්සට පස්සේ ).. පත ජෙප්පෙක් වෙන්න ඕනේ ඒ කඩේ ඉන්නේ .. උ කඩේ දොරේ බැනර් එකක් එල්ලලා තියෙනවා “රට අනුරට - මිල අඩුවට ” කියලා .. 🤌🤣
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    දෙහිවලින් ගාල්ල පැත්තට යනකොට කඩයක් තියෙනවා ලෑන්ඩ් සයිඩ් එකේ .. (ගුවන් පාලම බැස්සට පස්සේ ).. පත ජෙප්පෙක් වෙන්න ඕනේ ඒ කඩේ ඉන්නේ .. උ කඩේ දොරේ බැනර් එකක් එල්ලලා තියෙනවා “රට අනුරට - මිල අඩුවට ” කියලා .. 🤌🤣
    Umbe ammata kiyala kiyala awa nam hari uta
     
    • Like
    Reactions: Amilap1 and KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,727
    10,735
    113
    35
    Spain
    මාසෙකට කලින් රුපියල බැස්සත් අපි කිරි පිටි මිළ වැඩි කරන්නේ නෑ කියල ඔය සංගමේ ප්‍රකාශ දැම්ම ම හුරේ දාපු ජෙප්පෝ කෝ?
     
    • Haha
    • Like
    Reactions: Amilap1 and KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,305
    113
    tracing Geo-location.. ... ...
    Le ජෙප්පා:

    "ඌරු තෙල්, කටු පොල් දාලා හදන ඒවට කිරිපිටි කියලා බොන්නේ මේ රටේ විතරයි..
    හොඳ රටවල් වල කිරිපිටි නෑ.. දියර කිරි විතරයි තියෙන්නෙත්.."

    "ඕවා බොන්න හොඳ නෑ.. අපි නම් කිරිපිටි නවත්තලා අවුරුදු ගානක්.."

    "කිරි බීම අත්හැරිය නිසා මට ලැබුණා ප්‍රයෝජන.."