ගොඩක් වෙලාවට දෙයි දුන්නේ නැත්නම් ලංකාව අනාත වෙනවාimf loan eka pass wei ne
කොහෙද උඹ ඉගෙනගත්තේ? මොන මෝඩයෙක්ද යකෝ තෝ.china scam alluwa
ගොඩක් උන් වාහන ගෙනාව එකට බැන්නට අැත්තටම වුණේ ගල් අඟුරු මගඩිය නිසායි, ඊට අමතරව ඔය මේ දවස්වල එළියටම එන අනිත් මගඩි ටිකත් එක්ක තාම ප්‍රසිද්ධ නැති අනිත් ගොබ්බ මගඩි ටිකයි නිසා capital flight වැඩි වෙච්ච එක. තෙල් මිල වැඩි වෙච්ච කතා අමු බයිලා. අැත්තටම ඉන්ධන අානයන මිල වැඩි වුණේ බාල ගල් අඟුරු shape කරන්ඩ ඩීසල් පුච්චන්න ගිය එකෙන්. ගොන් හැත්ත.
තෙල් එහෙම වැඩි කරන්න ඕනි කියනවා නේද ඒ ටික එන්නimf loan eka pass wei ne .
ooo aniwa wadi karanwa next week , eth doller eka tika kalekata hari adu wei neතෙල් එහෙම වැඩි කරන්න ඕනි කියනවා නේද ඒ ටික එන්න
තෙල් Imports 30% කින් වැඩිවෙලා කියලා දැක්තා චාර්ට් වල එ කියන්නේ තෙල් නිසා තමා රුපියලට Pressure එක එන්නේ තෙල් වැඩිපුර ගේනනේ බාල ගල් අගුරු වලින් අඩුවෙන විදුලිය ජනනයටගොඩක් උන් වාහන ගෙනාව එකට බැන්නට අැත්තටම වුණේ ගල් අඟුරු මගඩිය නිසායි, ඊට අමතරව ඔය මේ දවස්වල එළියටම එන අනිත් මගඩි ටිකත් එක්ක තාම ප්‍රසිද්ධ නැති අනිත් ගොබ්බ මගඩි ටිකයි නිසා capital flight වැඩි වෙච්ච එක. තෙල් මිල වැඩි වෙච්ච කතා අමු බයිලා. අැත්තටම ඉන්ධන අානයන මිල වැඩි වුණේ බාල ගල් අඟුරු shape කරන්ඩ ඩීසල් පුච්චන්න ගිය එකෙන්. ගොන් හැත්ත.
තියෙන බිලියන 6 කට කිට්ටු ටික හරියට manage කරගත්තා නම් එ‍්ක වුණත් බැරිම වැඩක් නෙවෙයි. හැබැයි සේරටම කලින් විශ්වාසෙ හදල ඉන්න ඕන. එ‍්ක කරගන්ඩ පයිය පණ නැති එක තමයි ඔක්කොටම වඩා ප්‍රශ්නෙ. රනිල් කරා වගේ සේරම අැරල පෙන්නලා විශ්වාසය අැති කරා නම් මේක balance කරගන්න එහෙම අමාරු ප්‍රශ්නයක් නෙවෙයි.
වාහන ආනයනය නෙවේ බන්, ඩීසල් බලාගාර පුච්චනවා දවසට ලීටර් ලක්‍ෂ 8ක්, කොටා කියනවා ඒවා සහනාධාර මිලට කියල දෙන්නේ. අපිට විකුණන ඒවත් සහනාධාර මිල ලු. ඉතින් හිතපන් කොයිතරම් සල්ලි පුච්චනවද කියල.තව වාහන ගෙනවනන් හරි![]()
![]()
![]()
![]()
![]()
Jeppo කෙහොමත් ලෙප්ට් වෙන්න ආසාවෙන් ඉන්නේ උන් පරරම්පරා ගානකට හොරකම් කරගෙන ඉවරයිjeppo left wenna yanne![]()