මම 10 වෙනිදා AliExpress එකෙන් Nillkin tempered glass එකක් order කළා. මේක 16 වෙනිදා වෙද්දි දෙහිවල හබ් එකටත් ඇවිල්ල. මම ඉන්නෙ පිළියන්දල. පෙරේදා කෝල් කරා hotline එකට. එතකොට කිව්වෙ දෙහිවල හබ් එකේ තියෙන්නේ, සමහර පැති වලට riders ල අඩුයි එහෙම කියල. අද වෙනකම් බඩු නෑ 
චීනෙ ඉඳන් ලංකාවට එන්න දවස් 5 යි ගියේ. ලංකාවට ඇවිල්ල දැන් දවස් 5 ක් තාම බඩු නෑ. දවසින් දවස මේ රටේ හැම මගුලම කෙළ වෙනවනේ. (Ex: Adidas website) එපා වෙනව රෙද්ද
චීනෙ ඉඳන් ලංකාවට එන්න දවස් 5 යි ගියේ. ලංකාවට ඇවිල්ල දැන් දවස් 5 ක් තාම බඩු නෑ. දවසින් දවස මේ රටේ හැම මගුලම කෙළ වෙනවනේ. (Ex: Adidas website) එපා වෙනව රෙද්ද