ඕකට රාජපක්ෂලා සම්බන්ධ නම් ජේවීපී එකේ ඊබ්‍රාහිම් සම්බන්ධ නැත්තේ කොහොමද ? ඇස් පනාපිටම ඔප්පු උනේ ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ පුතාලා තමා මරාගෙන මැරෙන බෝම්බේ පත්තූ කරේ කියලා.![]()

සිරාවට බන්. තනිකර අසාද් මවුලාන කියන එකා කියපු එක ව්තරයි. ඒක උස්සන් මුන් දුවන්නෙ.තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා
පාස්කුප්‍රහාරය කරේ JVP බලල් අතක් වෙන ඊබ්‍රහිම් නානා මුදල් බුද්දි තොරතුරු සහ අනුග්‍රහය ඉංදියන් රජයෙන්JVP එකේ ඊබ්‍රාහීම් නානාලා මරාගෙන මැරෙන බොම්බ ගහලා තියෙන්නෙ රාජපක්ෂලා බලයට ගෙන්න්නඒක මරු කතාවක් බන්.
දැන් කතාව වෙන පැත්තකට හරවනවා නිකම්වත් ඇහෙනවා ද ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමා බොම්බේ ගැහුවේ කියන එක.
කොහෙන් හරි රාජපක්ෂ මේකට සම්බන්ධ කරලා ඉතුරු අවුරුදු 3ත් බොරුවෙන්ම ගෙවා ගන්න මුන්ට ඕන.
මේ ළඟකදී එලකිරියේම වීඩියෝ එකක් ශෙයා කරල තිබුන ඉබ්‍රහිම් නානාගේ ගෙදර බෝම්බය පිපිරුණාම මේ යකා මීයෙක් වගේ එළියට එන එකක්. උඹ දන්නවද ඔය කාලකන්නි පුත්තු මිනී මැරුම් කරන්න කලින් උන්ගේ දේපළ තාත්තාට ලියල තියල ඒවා කලේ කියල?Yeah. Punish the father for son’s crime.![]()
පාස්කුප්‍රහාරය කරේ JVP බලල් අතක් වෙන ඊබ්‍රහිම් නානා මුදල් බුද්දි තොරතුරු සහ අනුග්‍රහය ඉංදියන් රජයෙන්![]()
Yeah. Punish the father for son’s crime. Is this the roman empire?![]()
සිරාවට බන්. තනිකර අසාද් මවුලාන කියන එකා කියපු එක ව්තරයි. ඒක උස්සන් මුන් දුවන්නෙ.
පාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.
යුද්ධය කාලේ සලේ overconfident උනානං ලංකාව පාලනය කරන්නේ ප්‍රභාකරන්. කොටි එක්ක හැප්පිලා උපරිම experience තියෙන කෙනෙක් සහරාන් එක්ක මෙච්චර බබා වෙයි කියලා හිතන්න බෑ.සමහර උන් over confidence යනවනේ.
යුද්ධය කාලේ සලේ overconfident උනානං ලංකාව පාලනය කරන්නේ ප්‍රභාකරන්. කොටි එක්ක හැප්පිලා උපරිම experience තියෙන කෙනෙක් සහරාන් එක්ක මෙච්චර බබා වෙයි කියලා හිතන්න බෑ.
