🌟 Volunteers & Interns opportunity! 🌟

sbuddhikad

Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    normally ona ekaka volunteer lata gewanne na. expenses denawa. habai ona ekak paid volunteer ewath tiyenwa. ungenma tama ahala balanna ona

    apita 3000£ denwada? api denna onda :D apita puke amaruwada bn api salli deela unta pallli hadanna udaw karanna :D
    ------ Post added on May 20, 2026 at 11:11 AM

    View attachment 266028

    yako ekatath salli gewanna ona lol
    ------ Post added on May 20, 2026 at 11:12 AM
    1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.

    Lokko pitaratin funds ganna gaman volunteers la hoyanawaa athi
    මෙය මුදල් ප්‍රමුඛකොට ක්‍රියාත්මක වන සේවාවක් නොවන අතර අපගේ මුදල් අපිම එක් එක් ව්‍යාපෘති මගින් සොයාගන්නා බව දන්වනු කැමැත්තෙමු. මෙය රාජ්‍ය නොවන ආයතනයක් නොව පුණ්‍ය ආයතනයකි. 1333 කතා කරලා බලන්න වෙනස වටහාගැනීඹට හැකිවේවි අපි දැන් අවුරුදු 15 වඩා වැඩි කාලයක් මෙම සේවය පවත්වාගෙන යනවා.
    ------ Post added on May 20, 2026 at 11:28 AM

    Technology side eke inna kenek mekata apply karata kamak nedda
    ඔබ වැඩ කරන ‌කේෂ්ත්‍රය කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍යවන්නේ කෙනෙකුට සහාය වන්න ඇති කැමැත්ත අපි සම්පුර්ණ පුහුණුව දෙනවා හැබැයි ඔබ හැකියාව මත තමයි බදවා ගන්නවාද නැද්ද කියලා තිරණය වන්නේ. මේක ටිකක් විතර අමාරුයි හැමොටම කරන්න බැහැ. මානසිකව හොද ශක්තියක් ඕන වෙනවා.
    ------ Post added on May 20, 2026 at 11:34 AM

    guys this a good start for your NGO career.
    කෙනෙකුට අත්දැකිමක් ලබා ගනීමට හොද අවස්තාවක් මෙතන සියලු වයස්වලම අය සේවය සදහා පැමිණෙනවා ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
    ------ Post added on May 20, 2026 at 11:38 AM
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    282
    156
    43
    1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.

    මෙය මුදල් ප්‍රමුඛකොට ක්‍රියාත්මක වන සේවාවක් නොවන අතර අපගේ මුදල් අපිම එක් එක් ව්‍යාපෘති මගින් සොයාගන්නා බව දන්වනු කැමැත්තෙමු. මෙය රාජ්‍ය නොවන ආයතනයක් නොව පුණ්‍ය ආයතනයකි. 1333 කතා කරලා බලන්න වෙනස වටහාගැනීඹට හැකිවේවි අපි දැන් අවුරුදු 15 වඩා වැඩි කාලයක් මෙම සේවය පවත්වාගෙන යනවා.
    ------ Post added on May 20, 2026 at 11:28 AM

    ඔබ වැඩ කරන ‌කේෂ්ත්‍රය කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍යවන්නේ කෙනෙකුට සහාය වන්න ඇති කැමැත්ත අපි සම්පුර්ණ පුහුණුව දෙනවා හැබැයි ඔබ හැකියාව මත තමයි බදවා ගන්නවාද නැද්ද කියලා තිරණය වන්නේ. මේක ටිකක් විතර අමාරුයි හැමොටම කරන්න බැහැ. මානසිකව හොද ශක්තියක් ඕන වෙනවා.
    ------ Post added on May 20, 2026 at 11:34 AM

    කෙනෙකුට අත්දැකිමක් ලබා ගනීමට හොද අවස්තාවක් මෙතන සියලු වයස්වලම අය සේවය සදහා පැමිණෙනවා ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
    ------ Post added on May 20, 2026 at 11:38 AM
    එතකොට මේවගේ එකක් කරාම අපිට හම්බෙන දේවල් මොනවද
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,557
    3,979
    113
    Lanka
    1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.

    ------ Post added on May 20, 2026 at 11:38 AM
    ah hari. mekan apita labena dewal monada? apey time ekata apitath mona hari hambenwda nathnam athi wiyadam karagenda karanna ona
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    282
    156
    43
    1333 අර්බුද නිරාකරන සහාය සේවය කිසිදු ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක වන සේවාවක් නමුත් එම සේවාව පවත්වා ගැනීම සදහා අපි වසරකට වතාවක් පාපැදි සවරියක් පවත්වනවා ඔයා මෙි සදහන් කර තියෙන්නේ ඒ් සදහා අය කරන කොටසට. එම වැඩසට වෙනයි මෙම ස්වෙච්ඡා සේවය වෙනයි. නමුත් බොහොම ස්තුති ඔයා ඒ ගැන සදහන් කරාට.

    මෙය මුදල් ප්‍රමුඛකොට ක්‍රියාත්මක වන සේවාවක් නොවන අතර අපගේ මුදල් අපිම එක් එක් ව්‍යාපෘති මගින් සොයාගන්නා බව දන්වනු කැමැත්තෙමු. මෙය රාජ්‍ය නොවන ආයතනයක් නොව පුණ්‍ය ආයතනයකි. 1333 කතා කරලා බලන්න වෙනස වටහාගැනීඹට හැකිවේවි අපි දැන් අවුරුදු 15 වඩා වැඩි කාලයක් මෙම සේවය පවත්වාගෙන යනවා.
    ------ Post added on May 20, 2026 at 11:28 AM

    ඔබ වැඩ කරන ‌කේෂ්ත්‍රය කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍යවන්නේ කෙනෙකුට සහාය වන්න ඇති කැමැත්ත අපි සම්පුර්ණ පුහුණුව දෙනවා හැබැයි ඔබ හැකියාව මත තමයි බදවා ගන්නවාද නැද්ද කියලා තිරණය වන්නේ. මේක ටිකක් විතර අමාරුයි හැමොටම කරන්න බැහැ. මානසිකව හොද ශක්තියක් ඕන වෙනවා.
    ------ Post added on May 20, 2026 at 11:34 AM

    කෙනෙකුට අත්දැකිමක් ලබා ගනීමට හොද අවස්තාවක් මෙතන සියලු වයස්වලම අය සේවය සදහා පැමිණෙනවා ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
    ------ Post added on May 20, 2026 at 11:38 AM
    මට කියන්න මෙකෙන් අපිට allowonce ekak හරි මොනවහරි ගෙවනවද අපිට මොනවද හම්බෙන benifit..නැත්තම් ලාංකාවේ reputed company එකක ජොබ් interview යනකොට connection එකක් හරි හැදෙයිද
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,575
    3,603
    113
    ඒ් විතරක් නොවේ විශාල වශයෙන් සාමාජයේ ඇති තත්ත්වයන් ගැන වටහාගන්න පුලුවන් වෙනවා. ඔබට ජිවිතයට අවශ්‍යවෙන හොද පුහුණුවක් ලබා ගෙන එය අත්දකින්නත් අවස්ථාවක් ලැබෙනවා.
    meka nam aththa. meka watinwa.
     
    • Like
    Reactions: sbuddhikad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    normally ona ekaka volunteer lata gewanne na. expenses denawa. habai ona ekak paid volunteer ewath tiyenwa. ungenma tama ahala balanna ona

    apita 3000£ denwada? api denna onda :D apita puke amaruwada bn api salli deela unta pallli hadanna udaw karanna :D
    ------ Post added on May 20, 2026 at 11:11 AM

    View attachment 266028

    yako ekatath salli gewanna ona lol
    ------ Post added on May 20, 2026 at 11:12 AM

    නිකං ටිකට් එක වත් දෙයි කියල අහල බැලුවේ. දෙයියොත් එන්නේ අපේ උක පලන්න🤬

    ඕක ඇතුලේ ඉන්න සෙට් එකක් රජ සැපේ ඉන්නේ. ඔහොම එන එකාගෙන් හූරගෙන කාලමද කොහෙද.
    කාබිරි උත්තෝ🤬
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,016
    3,722
    113
    මොනාද අපිට කරන්ඩ තියෙන්නෙ? ෆෝන් ආන්සර් කරන එකද? දවසට පැය කීයක් කරන්න ඕනෙද? කන්ඩ බොන්ඩවත් දෙන්නෙ නැද්ද? ගෙදර ඉදං කරන්න පුලුවන්ද?
     
    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    1333 අර්බුද නිරාකරණ සහාය සේවාව පිළිබදව කෙටි විස්තරයක් කියන්නම්,

    2003 ආරම්භ කරන ලද ශ්‍රීලංකාවේ පාර්ලීමේනතු ගැසට් එකක් හරහා ලියාපදිංචි කරන ලද පුණ්‍ය ආයතනය වන CCC Foundation මේ වන විට ප්‍රධාන සමාජසේවා ව්‍යාපෘතින් දෙකක් ක්‍රියාත්මක වෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා වැලදුන අය සදහා සිටිමට CCC House නමින් නිවස්නයක් පවත්වාගෙන යනවා ඒහි රෝගින් 194 කට නැවතීමට හැකියාව තියෙනවා තවද කුඩා දරුවන් සදහා වෙනම කාමර 40ක් තියෙනවා මෙහි කැම බිම ඉදුම් හිටුම් සියල්ලම නොමිලේ ලබා දෙනවා. ඒ අපගේ පළමු ව්‍යාපෘතියයි.

    දෙවව ව්‍යාපෘතිය තමයි අපි මේ කතා කරන 1333 අර්බුද නිරාකරණ සහාය සේවය. මෙය දින 365 ම පැය 24 පුරා, කිසිදු ගාස්තුවකින් තොරව, භාෂා 3න්ම රහස්‍යභාවය සුරකින දුරකත සහාය සේවාවක් මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික මානසික වෛද්‍ය ආයතන හා එක්ව 2009. දැනට මෙහි පුහුණුව ලත් ස්වේච්ඡා නිලදාරින් 125 පමණ සේවය කරනවා. මෙම ස්වේච්ඡා නිලධාරින් හට ක්‍රමවත් පුහුණවක් ලබා දී ඇති අතර එයට Lifeline International Crisis support මොඩුලය හා Canadian (ASIST) සියදිවිනසා ගැනීඹ වැලැක්වීමේ පුහුණුව අන්තර ගතයි. මෙහි සේවය සදහා ක්‍රමවත් මාස 3ක පුහුණුවකින් පසුව තමයි සේවය සදහා බදවා ගන්නේ මෙම පලමු මාස 3න් පසුව ඔබගෙන් අපි බලාපොරොත්තු වන්නේ සතියකට පැය 4 සේවයක් පමණි.

    ඔබට ලැබෙන දේ ගැන පැවසුවහොත් කලින් සදහන් කර පරිදි ක්‍රමවත් පුහුණුවක් හා දැනුම යාවත්කාලීන කිරිම සදහා නිරන්තරයෙන් විවිධ මාතෘකා යටතේ පුහුණුව ලබා දේ. ඔබගේ ජීවිතය ක්‍රමවත්ව වර්ධනට කර ගැනීමට මෙය මහගු අවස්ථාවක්. ඒ වගේම නොයෙකුත් අව්සථාවල අපි මුහුණ දෙන ගැටලු ගැන වෙනම කොණයකින් බැලීමට මෙය අවස්ථාක් තවද අප රටට ලබා දෙන සේවයක් විදිහට මෙය සලකන්න පුලුවන්. අපිට ලැබෙන දේ මෙන්ම සමාජයට දෙයක් දෙන්න මෙය අවස්ථාවක් ඒ් විතරත් නෙවේ මානොවිද්‍ය හෝ උපදේශනය ඉගෙන ගැනීමට හෝ ඉගෙන ගන්න අයට අභ්‍යස පුහුණුවක් ලබා ගන්න අවස්ථවක්. මෙ පිළිබද තව මොනයම් හෝ තොරතුරක් දැන ගන්න අවශ්‍ය නම් මගේ 0770824827 අංකයට කතා කරනන. ස්තුතියි.
     
    Screenshot_20260521_093557_Chrome.jpg

    මචන් උබත් 1333 කතා කරොත් මොකද...just for jk
     
    • Love
    Reactions: sbuddhikad

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    View attachment 266068
    මචන් උබත් 1333 කතා කරොත් මොකද...just for jk
    අඩෝ උබ මේක කොහෙන් හොයාගත්ත ද මන්දා? ඔඩ් බන් මට දැනුන ඒ වේදනවා තවකෙනෙකුට ඇති වුණාම එයාව තනිනොකරන්නයි, ඒ වෙදනාව කතා කරනයි තමයි 1333 තියෙන්නේ නැත්නම් සමහරවිට සමහර අය වැරදි තිරණ ගන්න ඉඩතියෙනවා. මම කොල් ආන්සකරන්නේ නැහැ බන් එකටම පුහුණුවුණු අය ඉන්නවා. ස්තුතියි අතීතයට එක්න් ගියාට.
     
    • Like
    Reactions: Peace for All

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,722
    11,392
    113
    ඊමේල් එක ජීමේල් නම් ..වහාම මාරුවෙයන් ..