This movie is an underrated masterpiece! A shame that actress didn't star in more movies afterwards.
This movie is an underrated masterpiece! A shame that actress didn't star in more movies afterwards.

Meke habai ehema ewa naමට මූ ව පෙන්නෙනම අර ගස් වටේ නටන එක විදියට මොන චරිතේ කරත්
Dilse ?Baazigar එකයි තව මූ විලන් කෙකෙන්ට ඉන්න එකයි තමා මුලින් බැලුවේ. ඊට පස්සේ කුච් කූච් හොතා හේ. හොඳටම මතකයි ඒ දවස් වල VHS නෙ බලන්නේ. මුගේ විලන් හිනාවක් තියෙනවා ඒක තමා මට මුගේ මතක තියෙන්නේම
Ado Dilse thana man asama Hindi film eka...,Dilse ?